ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol::lol::lol::lol:

    ඉන්න උන් බලන් ඉදල ප්‍රෙග්නන්ට් වෙයි යකෝ විහිලු කරන්න එපා

    කන්න වෙනව බන්..
    ඕකා ඉන්නෙ අපේ ගෙවල් ලග..
    රැකලා ඉදල ගලකින් වත් කෙලියොත් බයික් එකේ යද්දි..
    ඒ ජාතියෙ එකා ඕකා

    :(:(


    මටත් ඔය කැවුම් කොකිස් ටිකක් කන්න එන්න කියුවා. දැන් මේ ලක ලෑස්ති වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,004
    113
    Ado apiwa halala....
    තවම නෑ කලු අස්පයට සෙට් උනොත් මම අයින් වෙලා ටීම් මෙම්බර් කම දෙනව හැබැයි වොට් එක දාල තියෙන්න ඕනි.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    ජන්දය දෙමුද.. රෙප් වලින් නැහැවේද.. එහා පැත්තට පනිමුද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;20002268 said:
    තවම නෑ කලු අස්පයට සෙට් උනොත් මම අයින් වෙලා ටීම් මෙම්බර් කම දෙනව හැබැයි වොට් එක දාල තියෙන්න ඕනි.

    anna kollo.....kalu aspayata jayawewa......:yes::yes::yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(




    boru rawatima witharai
    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.


    IqvIwpZ.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;20002286 said:
    මදි මදි නමත් තියෙන්න ඕනි ලිස්ට් එකේ.

    e kiayanne.....mokada ayiye
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,004
    113
    ජන්දය දෙමුද.. රෙප් වලින් නැහැවේද.. එහා පැත්තට පනිමුද
    :growl::growl::growl::growl::growl: හිල්කරගෙන වරෙන්කො ගිහින්... මැහුම් දෙකක් දාල අධෝ මුඛය කටට සෙට් කරල තියනව පැත්තකින්.
     
    Status
    Not open for further replies.