කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක්![]()
හෙළයා හෙන ගේමක් දුන්න තමයි මෙහෙම උන් තමයි ටීම් එකක ඉන්න ඕනි


කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක්![]()










අනිවා මචං මූ සෑහෙන්න මහන්සි උනා ටීම් එක වෙනුවෙන්..
එල ගැම්මක්.
එල හෙලයෙක්.
සියලුම කලු අස්පයන්ට මම සුහද ආරාධනාවක් කරනවා හෙලයගේ මහන්සියට සලකන්න කියලා..

ඕකට විසදුමක් ගියපාර කබේ තිබ්බ. ඒ තමයි නායකයට සාමජිකයන් 7ක් තෝරගන්න පුලුවන්. එයාලට පනින්න බෑ. ඉතින් ඒකෙන් full සපෝර්ට් එක එනව. අනිත් 25ට පනින්න පුලුවන්. ඒක තමා හොදම විසදුම.![]()
සංවිධායක මණ්ඩලයට දාගනින් 20ක්වත් වලි බේරන්න එහෙනන්.හැබැයි රෙප් නන් නාන්න සෙට් වෙයි..මම මේ කල්පනා කරේ ලබන පාර ටීම් තුනක් හදලා කඹයක් අදින්න.වෙනසකටත් එක්ක.මොකද හිතන්නේ ඒ ගැන.


හෙළයෙක්;20007996 said:සංවිධායක මණ්ඩලයට දාගනින් 20ක්වත් වලි බේරන්න එහෙනන්.හැබැයි රෙප් නන් නාන්න සෙට් වෙයි..![]()








.හැබැයි ඔය වැඩේ වෙන්නේ නැහැ සචියා කිව්ව වෙලාවේ skype group එකක් හැදුවා නම් .ඒ වගේම මමත් සචියත් ස්තුතියිවන්ත වෙනවා අපි දෙන්නවත් මේ වැඩේට එක්කාසු කරගත්තු එකට. සියල්ලෝ සතුටින් විසිර ගියහ.



මම මේ කල්පනා කරේ ලබන පාර ටීම් තුනක් හදලා කඹයක් අදින්න.වෙනසකටත් එක්ක.මොකද හිතන්නේ ඒ ගැන.







එක කඹේට තියෙන්නේ දෙපැත්තයි..
මම මේ කල්පනා කරේ 3ක් අදින්නේ කොහොමද..
එක team එකක් සුපිරිම 7 දෙනෙක් තොරගෙන අනික් team එකට කවුරුත් නැති වුනොත් එක අවාසි බන්..........ඕකට විසදුමක් ගියපාර කබේ තිබ්බ. ඒ තමයි නායකයට සාමජිකයන් 7ක් තෝරගන්න පුලුවන්. එයාලට පනින්න බෑ. ඉතින් ඒකෙන් full සපෝර්ට් එක එනව. අනිත් 25ට පනින්න පුලුවන්. ඒක තමා හොදම විසදුම.![]()





අඩේ මචන්ලා කියන්න දෙයක් තියෙනවා.මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේක සංවිධානය කරන්න,ත්‍රෙඩ් හදන්න වැඩියෙන්ම මහන්සිඋනේ.සොහොන සහෝදරයා.හැම ත්‍රෙඩ් එකක්ම ලියලා හැදුවේ ඌ.ඌ මේකට සෑහෙන්න මහන්සි උනා.මේකේ වැඩිම ක්‍රෙඩිට් යන්න ඕනි සොහොනට.ඒ වගේම සංවිධාන කටයුත්තේදී සම සංවිධානයෙන් කටයුතු කරපු තිලිනාඅර්පී සහෝදරයටත් නම කියවන්න බැරි මේ http://www.elakiri.com/forum/member.php?u=454429සහෝදරයාටත් කණ්ඩායම් දෙකෙහිම නායකයින්ටත් කණ්ඩායම් සාමාජිකයින්ටත් උදවු කරපු,වෝට් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.




කඹේ හරි මැදින් තව කෑල්ලක් ජොයින්ට් කරනවා.ඊට පස්සේ කොන් තුනෙන් අදින්න තියෙන්නේ.
මෙන්න මෙහෙම තමයි අදින්න වෙන්නේ.
![]()













එක team එකක් සුපිරිම 7 දෙනෙක් තොරගෙන අනික් team එකට කවුරුත් නැති වුනොත් එක අවාසි බන්..........![]()

මුලින්ම මම හදවතින්ම ස්තුතියිවන්ත වෙනවා අපේ සංවිධායක මණ්ඩලයට.
සොහොන
ශමින්ද පීරිස්
ශාමින්ද
තිලින
lcrstudioමෙම තරගය බැනුම් කතන්දර ගොඩාක් මැද්දේ සාර්ථකවත් සර්වසාධාරනවත් පවතිවිම ගැන.
ow මුන් හොදට කාලා සින් එක
ඒ වගේම අපේ කන්ඩායාමේ එඩිශනයා නිසා තමයි සචියත් මමත් මේකට සෙට් උනේ.
අපේ කන්ඩායාමේ නායක Xibitz,,ඇගී,,asylum මල්ලී ඇතුළු සහෝදර සහෝදරියෝ කැල
රෑ නිදිමරාගෙන chat room වල රස්තියාදු වෙවී වෙච්ච කැපවීමේ ප්‍රතිපල ඔන්න අපට තියනවා.නොදන්නා අයව විශ්වාස කරන්ඩ ගිහිං ජිවිතේට අමතක නොවන පාඩමකුත් ඉගනගත්තානේ.හැබැයි ඔය වැඩේ වෙන්නේ නැහැ සචියා කිව්ව වෙලාවේ skype group එකක් හැදුවා නම් ඔය වැඩේ වෙන්නේ නැහැ.ඒ වගේම මමත් සචියත් ස්තුතියිවන්ත වෙනවා අපි දෙන්නවත් මේ වැඩේට එක්කාසු කරගත්තු එකට.
... එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි ...