දෙමළ ජනතාවට වෙනම පළාතක්!
දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම පළාතක් පිහිටුවන යෝජනාව උතුරු පළාත් සභාවේදී සම්මත වෙයි. මෙයට විරුද්ධ වී ඇත්තේ එජනිස මන්ත්‍රීවරු පමණයි.
ජනවාරි 8 වෙනිදා ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කල පසු මාද්‍යට අදහස් දක්වමින් දත් දොස්තර රාජිත කියා සිටියේ "අපි බුලට් එකෙන් බැරි දේ බැලට් එකෙන් කරා" යනුවෙනි. දැන් අපට ඔහු එදා කී දේ කෙමෙන් කෙමෙන් පැහැදිලි වෙමින් පවතිනවා.
මේ අතර උතුරේ මහ එකා විග්නේශ්වරන් රටේ ආණ්ඩුව 'මධ්‍යම රජය' යනුවෙනුත් උතුරු පළාත් සභාව 'උතුරු පළාත් රජය' වශයෙනුත් හඳුන්වමින් වෙනම ප්‍රාන්තයක් සඳහා අඩිතාලම සකස් කරමින් පවතී.
සැ.යු: මෙය වෙනස සැප වූ මුග්ධයන් සඳහා බම්ප් නොදා ටැග් පමණක් දැමීම සඳහා පළ කළ ත්‍රෙඩයක් බව කරුණාවෙන් සළකන්න. (රෙප් කැපීමටද අමතක නොකරන්න.)

Last edited:

ඊට පස්සෙ තොපිට වතුර ඕනෙ නම් ලීටරයක් රු 100000 ගානෙ දීල ගනිං කියනව. ලොල්. අවුරුද්දක් යනකොට උන් ආයෙත් එකතු වෙන්න ඕනෙ කියල අඬයි. 