මගෙ කෙල්ල මෙහෙම කියනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මගෙ කෙල්ල මෙහෙම කියනවා

මම ඒකිගේ ෆෝන් එක චෙක් කරන වෙන කොල්ලො දෙන්නෙක් එක්ක ලව් මැසේජ් ගහපු ඒවා අහු වුනා.මම ඒක ගැන ඇහුවම ඒකි කියනවා මම ඒ දෙන්නව ජොලියට කරන්නේ ඔයාව සීරියස් කරන්නේ කියලා. මම දැන් හිතාගෙන ඉන්නේ මේකිව ජොලියට කරලා වෙන කෙල්ලෙක්ව සීරියස් කරන්න
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    don't make the same mistake your father made :(

    :rofl::rofl::rofl::rofl:
    52804031.jpg
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    මම ඒකිගේ ෆෝන් එක චෙක් කරන වෙන කොල්ලො දෙන්නෙක් එක්ක ලව් මැසේජ් ගහපු ඒවා අහු වුනා.මම ඒක ගැන ඇහුවම ඒකි කියනවා මම ඒ දෙන්නව ජොලියට කරන්නේ ඔයාව සීරියස් කරන්නේ කියලා. මම දැන් හිතාගෙන ඉන්නේ මේකිව ජොලියට කරලා වෙන කෙල්ලෙක්ව සීරියස් කරන්න

    මොන අච්චාරු හැළියක්ද බන් අද කාලෙ කෙල්ලො කොල්ලන්ගෙ ලව් එක. :lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනිත් දෙන්නට උබට එවපු මැසෙජ් අහු උනහමත් කියන්නේ ඔහොමලු..

    මොන හුයන්නක්....ද බන්..
    ඔහොම කෙල්ලෝ මොකටද?
    එක්කා ඕක නවත්තලා දාපන් එහෙම නැත්නම් උබත් ඒකිව ජොලියට කරලා පස්සෙ සිරා කරන්න එකක් හොයාගනින්..
     
    ane manda ban