ලංකාවේ සංගීතය....

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ubata go ekak naha kiyanne ubata eke වින්දනයක් නැති නිසා. උබ ලංකාවේ ඉපදිලා බටහිඋර ආරට කැමැත්තක් දක්වන කෙනෙක්. එකයි උබට රාගදරී සංගීතය දිරවන්නේ නැත්තේ.
    ඒ වගේම බස් අජිත්ගේ සින්දු අහන උන්ටත් ඒවා දිරවන්නේ නැහැ

    එක එක රසඥතා මට්ටම් වෙනස් මචං. ඒ නිසා කිසි දෙයක් පහත කරන්න යන්න එපා.

    නිකම්ම නිකම් සරල ගී කියල අදහස් කරලා තියෙන්නේ මොකද්ද උබ ??

    ගුවන් විදුලි සරල ගීතද ?? නැත්තම සරල තනු යටතේ හදුනා ගීතද

    ඔය දිය ගොඩ සම තැන වගේ ගීත:yes:

    ලංකාවේ ගොඩකට ඔක තමයි වෙලා තියෙන්නේ. ඔය මානසිකත්වය වෙනස් කරගනින් මචන්.. සංගීතය කියලා ඉන්දියන් මොනවාහරි විශරද පට්ටමක් ගැහුවෙත් මිනිහා තමයි ප්‍රබුද්ධයා. එහෙම හිතන්න එපා.
    මම පහත් කරලා කථා කරේ නැහැ. ලංකාවේ උන්ගේ බලෙන් ඇගට ගත් ඉන්දියන් ආකල්ප අඩු කරන්න තමයි හැඳුවේ. ඒකයි ලංකාවේ සංගීතය එක රාමුවකට කොටුවෙලා තියෙන්නෙ.....
    දැන් බලපන් පන්සලක දේවාලයක් හදන්න පදනම උනෙත් ඉන්දියන් ආකල්ප.
    අපි එව්වා බගෙන් ඇඟට අරන් ඉවරයි. සංගීතයත් එහෙමයි. ඔය මම කථා කරන ඉසව්ව පැනලා පිටින් කවුරුහරි හිතුවෙත් ගොඩක් ඉන්දියාවට ආදරයෙන් ඉන්න ලංකිකයන්ට තද වෙනවා.....

    මම සරල ගීතයක් යනුවෙන් අදහස්කරේ chorus/ verse /intro යන සාමාන්‍ය සිංදු. තනුව අමුවට ගායනය වාදනය කරන සිංදු.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවේ ගොඩකට ඔක තමයි වෙලා තියෙන්නේ. ඔය මානසිකත්වය වෙනස් කරගනින් මචන්.. සංගීතය කියලා ඉන්දියන් මොනවාහරි විශරද පට්ටමක් ගැහුවෙත් මිනිහා තමයි ප්‍රබුද්ධයා. එහෙම හිතන්න එපා.

    තව දෙයක් තමයි ලංකාවේ කණ්ඩායම් සංගීතය ලෝකයේ කිසිම රටක නැති මෝඩ විදිහට භාවිතා කරන රටක් තමයි අපි. සංගීත භාණ්ඩ 6කින් ක්‍රතීම ශබ්ද කිහිපයක් එකතුකර ගනිමින් පේක්ෂකයා මෝඩයෙකු කර රසාස්වාදනව 0 කරන සංගීතයක් තමයි ලංකාවේ තියෙන්නේ....
    මම කලින් කිව්ව දකුණූ ඉන්දියානු සංගීතයට හුරුවුන නිදිමත ශීලී පුද්ගලයා අපේ රස්තියාදු කාර කණ්ඩායම් සංගීතයට තදින් ඇලුම් කරනවා..
    එමගින් රසාස්වාදය දින දින අඩුවී මෝඩ මිනිසුන් පිරිසක් බිහිකීමක් විතරයි වෙන්නේ......

    තෝ රසවින්දනය කියන්නෙ මොකද්ද කියල වත් දන්නවද කියපන් ?
    අනිත් උන්ගෙ රසවින්දයන මනින්න තොට තියන අයිතිය කියපන් ඔක්කොටම ඉස්සෙල්ල ?

    රසවින්දනය කියන්නෙ එක එකා ලියාගත්ත බූදලයක් කියලද උබ හිතාගෙන ඉන්නෙ ?

    හෙවි මෙටල් අහන එකෙක් ට ඉන්දියන් රාගධාරී සංගීතය පෙන්නුවොත් ඌ අහයි ද ?
    රාගධාරී සංගීතය පොඩි කාලෙ ඉදන් අහපු එකෙක් ට හෙවි මෙටල් එකක් දාල දුන්නොත් ඌ මොනා කියයි ද ?

    හෙවි මෙටල් අහන එකා කියයි මොනා ද යකෝ ඔය අහන සින්දු නින්ද යනව music කියන්නෙ ෆීල් වෙන්න අහන්න ඕන ස්ට්‍රොන්ග් වෙන්න ඕන ඇගට දැනෙන්න ඕන කියල..

    අර ඉන්දියන් music තදට අහන එකා කියයි මොකද්ද යකෝ මේ කාලගෝට්ටිය තෝ කුඩු ගහලද මේව අහන්නේ මේවටද music කියන්නෙ කියල..
    දැන් ඔතනින් කව්ද හරි ?

    ඔතන ඔය දෙන්නම වැරදී..

    මොකද music කියන්නෙ එක එක හුත්තන්ට ඕන විදියට අහන්න ඕන දෙයක් නෙවේ..
    මට රස විදින්න බැරි එකකට තව එකෙකුට ඇගේ හිරිගඩු පිපෙන තරමට රස විදිනව වෙන්න පුළුවන්..
    එහෙමයි කියල කාටවත් අරක හොදයි මේක හොදයි කියන්න අයිතියක් නෑ..

    දැන් මේ තෝ දාල තියන thread එකේ තියෙන්නෙත් ඔන්න ඔහොම ගොන් පොන්න ලොජික් එකක්..

    ෂොට් දෙකක් දාල ගිටාර් එක අතට අරන් උදේ හවා ගුබ්බෑයම් වල රිංගුව පලියට සංගීත විශාරදයෙක් වෙන්න බෑ පකෝ..

    අර අපේ music පෙන්නලා අපේ සරල music ගැන conclusion එකක් ගත්ත පාරෙ රෙන
    තමිල් නාඩුවෙ මල් පො@නයො දෙන්න එක්ක තෝ ගිහින් බුදිය ගනින් තවත් බලු වෙන්නෙ නැතුව..
    වෙන කියන්න දෙයක් නෑ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :lol::lol::lol:
    හැමිනෙනවනේ ඉතිං ,,,
    එළකිරියේ එදා මෙදා තුර මා කියවූ සුපිරිම කොමන්ටුව ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    තෝ ප්‍රබුද්ධ නේ ,,,
    ඉස්සෙල්ලාම වික්ටර් රත්නායක මහත්මයා ගේ මෙන්න මේ සිංදුව අහලා හිටපන්.
    ''මෝහෙන් මුලා වෙලා
    මානෙන් උදම් වෙලා''

    මේ සිංදුවේ මෙන්න මේ කෑල්ල නම් උබටමයි ලියලා තියෙන්නේ
    ''මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිසා මෝඩයෙකි ''

    මට නම් ප්‍රේමසිරි කේමදාසයන්ගේ අමරදේවයන්ගේ නන්දා මාලිනියගේ ඉදලා ටෙහාන් බාචි සුසාන් චාමර රණවක දක්කවා අහන්න හිතට දැනෙන ගීත ඕනි තරම් තියනවා.
    මට මැරෙනකන් අහන්න පුළුවන් සුන්දර ගීත එකතුවක් අපේ රටේ සංගීත වේදීන් ගායකයන් එළිදක්කවලා තියනවා ඒ ගැන ඔවුන්ට මගේ හද පිරි ස්තුතියි පුදකරනවා මට ඒ හොදටම ඇති.

    කොයිවෙලෙත් E1st එක කැඩිච්ච තොගේ ගිටාර් එකේ සද්දෙයි බල්ලෙක් උඩුබුරනවා වගේ තොගේ කට හඩයි අපි ඉතිං අහලා නැතුව නෙවෙයිනේ.තත් නැති ගිටාර් එකක් පුකේ ගහගෙන ගංජා ගගහා නන්නතාරේ යන උබ එක්ක මෙව්වා කතා කරලා වැඩක් නැහැ තමයි.ඒත් මෙතන මෙව්වා කියවන අපේ අනාගත පරපුර තෝ වගේ ගොබ්බ තාලෙට හිතන්න ගත්තොත් අන්න ඒක මගේ රටේ සංගීතෙට අනතුරක්.ඒකයි මේ කොමන්ට් එක දැම්මේ ..

    එහෙනම් යන්නම් මල්ලි ,,,
    උබ අර තමිල්නාඩුවේ උබේ මිතුරෝ කිව්ව දෙමල පරියෝ දෙන්නත් එක්ක
    තංගරාජ ගේ සිංදුවක් අහගෙන මුනට මුණ බලාගෙන ස්වයංවින්දනයේ යෙදියන්...
     
    මගෙ එක යාලුවෙක් වත් නැහැ බොල ටැමිල් නාඩුවේ. අනික උබලට ලොකු උනාට මම ඉන්දියන් උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. මම කියලා තියන එක තේරුම් ගන්ඩ බලපන්.. මම කියන්නේ ඉන්දියන් සංගීතය අපිට වැඩක් නැහැ. බටහිර සංගීතයත් වැඩක් නැහැ. අපිට තියෙන එක ටිකක් ඩිවලොප් කරන්න ඔනේ එච්චරයි.
    අනික් රටවල උන්ටම කියලා මියුසික් එකක් තියෙනවා. ජපානය, චීනය කොටින්ම මාලදිවඉනටත් තියෙනවා. ඉන්දියාවට ආසන්න නේපාල් වලටත් තියෙනවා ඔවුන්ගේ සංගීත ක්‍රමයක්.ඉන්දියන් රාග ධාරී සංගීතය උන් කෙයා කරන්නේ නැහැ.

    අපි ඉතින් ඉන්දියාවට දෙන එක දෙනවා උපරිමේන්ම. අපේ ඉන්න විද්වත් උදවියත් එහෙමයි. උබලාවගේ ඉන්දියාවේ හොරබඩු ජාවාරම් කරන මහා පරිමානයේ මුදලාලිලත් එහෙමයි..
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :lol::lol::lol::lol:

    මේක තමයි ශුක්‍රානුම කතාව ,,,,,,,
    තම මවු රටේ විසීමට නොහැකිව කටාර් රාජ්‍යට වී
    තම්බින්ගේ පයිකොට වල හිරවී ඇති පොල්කුඩු තම දිවෙන්ම ඉවත්කිරීම රැකියාව කොටගත්
    තෝ වගේම තවත් නපුංසකයන් දෙපලකට ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ ගායකයෙකු ගැයූ ගීයක් අසන්නට දීමෙන්.ඔබතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද ...

    mama kawadath obathumagen mewage kathawak balaporotnhthu wune ne........

    you ruin your status.......... :sorry:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන දේ ඇත්තක් නැත්තේම නැහැ වගේ කියල තමා හිතෙන්නේ මට නම්...මට සංගීතය ගැන නම් දන්නේ නැහැ..ඒ උනාට අපේ උන්ගේ මියුසික් නම් මල විකාර...හොද සින්දුවක් ආවොත් බැලින්නම් ඒක ඉන්දියන් තනුවක් කොපි කරලා ගහපු එකක්...

    පරණ සින්දු නැතුව නෙමෙයි හොද ඒවා...හැබැයි ඒවත් ඉන්දියන් සංගීතේ වෙන්න ඕනේ මම හිතන්නේ...:dull:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    උබ කියන දේ ඇත්තක් නැත්තේම නැහැ වගේ කියල තමා හිතෙන්නේ මට නම්...මට සංගීතය ගැන නම් දන්නේ නැහැ..ඒ උනාට අපේ උන්ගේ මියුසික් නම් මල විකාර...හොද සින්දුවක් ආවොත් බැලින්නම් ඒක ඉන්දියන් තනුවක් කොපි කරලා ගහපු එකක්...

    පරණ සින්දු නැතුව නෙමෙයි හොද ඒවා...හැබැයි ඒවත් ඉන්දියන් සංගීතේ වෙන්න ඕනේ මම හිතන්නේ...:dull:
    ඔව් බන් දේශීය සංගීතය කියලා රටක් හැටියට අපිට ඉන්නේ අපේම කියලා සංගීතය ඉගන ගෙන ඒක ටිකක් ඩිවලොප් කරලා ආපු කෙනෙක් නෙවෙයි බන් ඉන්දියාවට ගිහිල්ලා විශාරද විභාගය කරලා ආව කෙනෙක්....
    ඉන්දියන් අය ඇහුවෙත් මොනවද උබලගෙ සංගීතය කිලා අපිට පෙන්වන්න දෙයක් නැහැ මචන්. මොකද අපි කරන්නේ උන්ගේ ටිකක් ණයට ඇරගෙන අපේ වගේ පෙන්වන එක....

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලංකාවේ මියුසික් ගැන මට තියෙන අදහක් තමයි පාසැල් වල කියලා දෙන්නේ යැල් පැනපු දෙයක්. ලංකාවේ බහුතරවක් පාසැල්වල උගන්වන්නේ දේශීය සංගීතය. දේශීය සංගීතය කියන්නේ දකුණු ඉන්දියානු කේරල මලයාලී අභාෂයක් ඇති සංගීතයක් තමයි ළමයින්ට කියා දෙන්නේ...

    උදා- රාග 10 ක් තියෙනවා සාමන්‍ය පෙළට ඒක ගායනය කරන්නත් පුඵවන් වාදනය කරන්නත් පුලුවන්.. වාදනය කියලා අපිට තෝරාගන්න තියෙන්නේ වයලීන් එක,එස් රාජ් එක,සර්පිනාව,සීතාරය වගේ යල් පැනපු සීමිත සංගීත භාණ්ඩ ටිකක්.(යැල් පැනපු කියන්නේ ඉන්දියාවෙත් සීමිත පරිසක් විතරක් වාදනය කරන)

    අපි ලංකාවේ ගහන වයලීන් එකත් ටියුන් කරලා තියෙන්නේ ඉන්දියානු විදිහට නියම වයලීන් ගහන ෆීල් එක ගන්න බැහැ. නිකන් පොල් ගානවා වගෙ ෆීලින් එකක් එන්නේ ඒකයි. හරියට ෆේරාරි කාර් එකකට ඉන්දියන් ඇන්ජිමක් තියලා වගේ.

    අන්න ඒකයි බටහිර වාදකයෙකු වාදනය කරන කොටයි අපේ එකෙක් වාදනය කරනකොටයි ලොකු වෙනසක් පේන්නේ..
    (පුද්ගලිකව මම වයලීනය සහ ගිටාරය වාදනය කරනවා)
    එතකොට ලංකාවේ මියුසුක් ඉගන ගන්න කෙනෙකුට තාල වාදන භාන්ඩයකට තියෙන් නේ තබ්ලාව විතරයි. ඒක ලොකයේ රටවල් 03ක විතරයි වාදනය කරන්නේ. ඉන්දියාව, ලංකාව, බංගලාදේශය, පාකිස්ථානය කියන රටවල් 03 විතරයි හැම සිංදුවකටම තබ්ලා එකක් ගහන්නේ.. කොටින්ම ඉන්දියාවට ආසන්නයේ තියෙන නේපාලයේවත් හැම සිංදුවකටම තබ්ලා එකක් දාන්නේ නැහැ...

    අපි ලොකුවට ඉන්දියන් දේවල් අපේ සංක්‍රීතිය කියලා ෆලෝ කරාට අපිට තියෙන්නේ මොනවද සාස්කෘතික සංගීතය කියලා.. දවුල, බෙර වර්ග කීපයක්, තම්මැට්ටම,උඩැක්කිය එතකොට සීමිත ස්වර ගණනක් වාදනය කරහැකි පොඩි නලාවක් විතරයි අපිට තියෙන්නේ. අපි දැන ගන්න ඔනේ අන්න ඒක ඩිවලොප් කරන්න මිසක් ඉන්දියන් ජරාව වලින් ඉගන ගන්න උන්ගේ ඔළු පුරවන්න නෙවෙයි.
    ඉන්දියන් මිනිස්සු බටහිර සංගීතය හරියට ඉගන ගන්නවා. වයලීන් එක බටහිරක්‍රිමයට ටියුන් කරගෙන තමයි ගොඩක් ප්‍රසිද්ධ සංගීත ශිල්පයෝ වාදනය කරන්නේ.වයලීන් එක විතරක් නෙවයෙි. හාමනි පාර්ට් ගොඩක් තියෙනවා. මියුසික් දන්න කෙනෙක් නම් ඒක තේරෙනවා..
    උදා- ඒ ආර් රහ්මාන්, සෝනු නිගම් වගේ අයගේ ලයිව් කොන්සට් බලන්න.. පරණ උදිත් නාරායන් වගේ අයගේ සංගීතයත් අපි වගේ කොටු උන සංගීත රාමුවකින් නැතුව ලෝකයේ සැමට රසවිදියහැකිලෙසකින් දෙන්නේ.....

    අන්න ඒකයි ඉන්දියාවේ මියුසික් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ.. ලංකාවේ කලින් හිටිය ප්‍රබුද්ධ කියන සංගීත කොටසක් තමයි දකුණූ ඉන්දියානු මලයාලී සංගීතය අපේ දේශීය සංගීතය කියලා ළමයින්ට උගන්වන්නේ...
    හිරියට බැලුවොත් අපි ඇන්දිලා ඉන්න විදිහක් තමයි පේන්නේ....

    මම කලින් කියපු රාමුවට කොටුවෙලා හැදෙන එකෙක් කවදාවත් දන්නේ නැහැ ඉට වඩා ටිකක් ඇඩ්වානස් දෙයක් රස විදින්න. දේශීය සංගීතය කියලා මිනිහව පරණ ඉන්දියානු රාමුවට කොටු කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් නැති තරමට..(මම කියන්නේ ලංකාවේ හැදෙන රැප් ගැන නෙවෙයි උන් ඇවිල්ලා මන්ද මානසික පිස්සෝ, කණ්ඩාවම් සංගීතය කිසිම හරයක් නැති දෙයක්)....

    ඇත්තටම අපිට ඉස්කෝලේ උගන්වපු දේශීය සංගීතය කියන එක හරිම නිදිමත විශයක්. එක රාමුවකට කොටුඋන කලු සුදු ටීවී එකක් වගේ හැගීමක් එන්නේ.
    සරල ගීතයක් නිර්මාණය කරලා ස රි ග ම සර්පිනාව, තබ්ලාම, සීතාරය විතරක් භාවිතා කරලා හඳන ගීත විතරයි හොඳ සිංදු අනික් දේවලා රස්තියාදුකාර කියන හැගීමක් කවුරුහරි පිරිසක් ලංකාවේ මිනිස්සුනට දීලා තියෙනවා.

    මම පෞද්ගලිකව ලංකාවේ ඇති ජනප්‍රිය ප්‍රබුද්ධ ගනගේ ගායකයෙකුගේ ගීතයක්. බටහිර රටක සහ ඉන්දියන් යහළුවන් දෙදෙනෙකුට අසන්න දුන්නා. ඔවුන් එය හඳුන් වන්නේ සරළ ගීත ලෙසයි. අඩු ස්වර සංක්‍යවක් සහ අඩු නාද වලින් හඳපු සරල ගීත කොටසට අයත්වන්නේ අපේ ප්‍රබුද්ධ ගීත

    තව දෙයක් තමයි ලංකාවේ කණ්ඩායම් සංගීතය ලෝකයේ කිසිම රටක නැති මෝඩ විදිහට භාවිතා කරන රටක් තමයි අපි. සංගීත භාණ්ඩ 6කින් ක්‍රතීම ශබ්ද කිහිපයක් එකතුකර ගනිමින් පේක්ෂකයා මෝඩයෙකු කර රසාස්වාදනව 0 කරන සංගීතයක් තමයි ලංකාවේ තියෙන්නේ....
    මම කලින් කිව්ව දකුණූ ඉන්දියානු සංගීතයට හුරුවුන නිදිමත ශීලී පුද්ගලයා අපේ රස්තියාදු කාර කණ්ඩායම් සංගීතයට තදින් ඇලුම් කරනවා..
    එමගින් රසාස්වාදය දින දින අඩුවී මෝඩ මිනිසුන් පිරිසක් බිහිකීමක් විතරයි වෙන්නේ......
    මචන් මාත් මියුසික් කරන කෙනෙක් හැටියට උබේ කතාවට 100%ක් එකගයි..අනිත් එක මෙතන කොමෙන්ට් කරලා තියෙන බහුතරයක් මියුසික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බව හොදට පේනවා..අපේ රටේ මිනිස්සුන්ගේ ලින් මැඩි මානසිකත්වේ තියෙන කම් කවදාවත් ම්යුසික් පැත්තෙන් තියා කිසිම පැත්තකින් ඉස්සරහට යන්න වෙන්නේ නෑ..උබ කිව්වා වගේ ඉන්දියන් සංගීත භාණ්ඩ බදාගෙන මේක අපේ දේශීය සංගීතේ කියල පම්පෝරි ගහනවට වඩා අපේ රටේ සංගීත භාණ්ඩ තව දියුණු කරගන්න පම්පෝරි ගහන එකෙක්ටවත් ඒ කාලේ ඉදන් ඕනේ උනේ නෑ..අපේ උන් හැමදාම කලේ පිටරට උන්ගේ දේවල් තමාගේ කරගෙන මේවා අපේ අපේ කියල රට බයිලා ගහපු එක..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මචන් මාත් මියුසික් කරන කෙනෙක් හැටියට උබේ කතාවට 100%ක් එකගයි..අනිත් එක මෙතන කොමෙන්ට් කරලා තියෙන බහුතරයක් මියුසික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බව හොදට පේනවා..අපේ රටේ මිනිස්සුන්ගේ ලින් මැඩි මානසිකත්වේ තියෙන කම් කවදාවත් ම්යුසික් පැත්තෙන් තියා කිසිම පැත්තකින් ඉස්සරහට යන්න වෙන්නේ නෑ..උබ කිව්වා වගේ ඉන්දියන් සංගීත භාණ්ඩ බදාගෙන මේක අපේ දේශීය සංගීතේ කියල පම්පෝරි ගහනවට වඩා අපේ රටේ සංගීත භාණ්ඩ තව දියුණු කරගන්න පම්පෝරි ගහන එකෙක්ටවත් ඒ කාලේ ඉදන් ඕනේ උනේ නෑ..අපේ උන් හැමදාම කලේ පිටරට උන්ගේ දේවල් තමාගේ කරගෙන මේවා අපේ අපේ කියල රට බයිලා ගහපු එක..

    මම කියපු එක තේරුණ එකෙක් හරි හිටිය එක ගැන සතුටුයි. ගොඩක් උන් සිංදුවක් ඇහුවට පදවල තේරුම හෙව්වට මියුසික් තියන්නේ මොකද්ද දන්නේ නැති ලං මැඩි මාසික මට්ටමකින් ඉන්න නිසා මම quote කර කර ලියන්න ගියේ නැත්තේ
    . ලංකාවේ ඉන්න කම් ඔක තේරෙන්නේ නැහැ බන්. මම දැනට රටවල් 4කට වඩා ඇවිදාලා තියෙනවා. එක එක රටට ආවේණීක දෙයක් තියෙනවා. මියුසික් වලත් එහෙමයි.
    බහුතරයක් අය හිතන් ඉන්නේ ලංකාවේ මියුසික් දකුණු ඉන්දියානු එව්වා තමයි අපිත් අහන්නේ කියලා. අනික තමයි අපේ ප්‍රවීන කෙනෙකුගේ සිංදුවක් දුන්නොත් යුරෝප් එකෙකුට අහන්න කියලා උන් කියයි. sounds like an Indian කියලා. උන්ගේ තබ්ලා, සිතාර්, සර්පිනා නේ ගොඩක් යුස් කරන්නේ...
    ඉන්දියන් එකෙකුට පෙන්නුවොත් කියන්නේ අපේ මියුසික් නේ ලංකාවෙත් තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ ඉන්දියාවේ අපේ සරළ ගීත වගේ කියයි.මට අද්දැකීම් තියෙනවා.
    අපේ ලංකාවේ හැදිලා ඉන්න ප්‍රවීන අය ගැන ගත්තොත් බහුතරයක් සිංහල භාෂාව කථාකරන ඉන්දියන් (මපට්ලා)
    කොහෙහරි ඉන්දියන් විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා විශාරද විභාගය කරලා ඉන්දියාවට දීලා ඇවිල්ලා මෙහෙ අපි හරි දේශීය තත්වයට මුල් තැන කියලා කියන හැම සිංදුවකටම තබ්ලාව සිතාර් එක දාලා ඉන්දියුණූ සංක්‍රිතිය වපුරනවා.
    ඔව්වා බලන් ඉන්න ළමයෙක් ඉතින් ඒකෙම ලගිනවා මිසක් ලංකාවේ අපේම කියලා තියෙන මියුසික් එක ඩිවලොප් කරලා අපේ දේ ගොඩනාගා ගන්න දන්නේ නැහැ.