ගෑස්ට්‍රයිටිස් නිට්ටාවට සුව කිරීම
මචන්ලා මම මේ තෙරඩ් එක දාන්න හිතුවේ එලකිරි එකේ ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් තමා ඔය ගෑස්ට්‍රයිටිස්. මට ඔය කරුම ලෙඩේ හෑදිලා අවුරුදු 2ක් විතර දුක් වින්දා ඉන්ගිරිසි බෙහෙත් කලා මාස 10ක් විතර. Best Gastroenterologist 2k meet වුනා. නමුත් ලෙඩේ අඩු නෑ. බෙහෙත් බොන කල් අඩුයි, අයෙ එනවා. මම ඔය endoscopy 2ක් කලා. බඩේ තුවාල කිව්වා. Hiatus-Hernia කිව්වා. සති 2කෙන් 2කට ඩොකාව මීට් වෙන්න ඔනි, එකම බෙහෙත අඩු වෑඩි කර කර දෙනවා.පස්සෙ සින්හල බෙහෙත් වලට බෑස්සා. මම නම් ගියේ කඩහපොල අයුරුවෙද. මාස 3ක් බිව්වා. ගොඩක් අඩු උනා. අයෙ වෙද මහත්තයා හම්බෙන්න ගියා. තව මාස 2කට බෙහ්ත් දීලා කිව්වා අයෙ එන්න ඔනි නෑ කියලා. ඇත්තටම නිට්ටාවට සුව උනා මම නම් හිතන්නේ ඔය ගෑස්ට්‍රයිටිස් වලට සින්හල බෙහෙත් තමා නිට්ටාවට හොද කරන්නෙ ඉන්ග්‍රිසි බෙහෙත් ලෙඩේ යට කරනවා විතරයි.

matath oya karuma lede hadila inne