sil gnnawanam pansala balapaanne nehe ban anika senaga balapaanneth nehe. mamath ekaale wifeta penenna sil ganna giya owa oya kaaleta hithena deewal thamai kaalayak vegetarian wela unna impress karanna onewata wife bendata passe pansala peththe yanne peeru daane dawasata witharai ekath yanna one nisa.

ඇත්තම කාරණේ තම මචං මේ කොල්ල ලගදි හොඳ බූටක් කෑවා.
උට ඒ වේදනාව සමනය කරගන්නත් ඕන ඇති.
සෙනග අඩු තැනක සිල් ගන්නකොට හිතට හරි නිදහසයි බන්.

හොද බනක් අහපං
යූ ටුයුබ් ගිහිං දර්මය ඔබයි අහපං
හිත නිවුනම හැමදේම හරි යයි දවසකට විතරක් හිත නිවා ගත්තාම අනික් දවස් ජීවත් වෙන්නෙ කොහොමද බං උබ![]()
hamoma ube mimmen mayinna epa macn
kattiya adu thanakata yanna
thrumak athuwa sill ganna awabodayen
puluwan tharam bima balagena inna kata karnna epa kisideyak etakota lesi sill rakinna
natnm sill rakinna gihin loku pawak karagannawa
මචන් වාරණ පන්සල,
පිළිකුත්තුව පන්සල ,
එහෙම නැත්තම් ඉඳිගොල්ල භාවනා මධ්‍යස්ථානය
උනත් ශේප්..
අනේ මන්ද මුන්ට පන්සල් ආගම මතක් වෙන්න බුට් එකක් කන්නම ඕනේ