උබේ ඔය ලෙවල් එක මොකක්ද කියහන්කො.. මගෙත් එක්ක හිටියා යුනි යනකොට කොල්ලො තාත්තලා කම්පැනිවල CEO ලා එන්නේ මර්සිඩීස් එකේ.. ඒ වගේම හිටිය බන්ග්ලාදේශ්, ඉන්දියා වගේ රටවල උන් හැරෙන්න පෙරලෙන්නවත් උන්ගේ බොඩින්වල ඉඩ නැ.. හරියට කැමක් නැ. බර්ගර් එක කලා දවසම ඉන්නවා. සමහරදාට ලෙක්චර් ගිහින් ඒ එක්කම ජොබ් එකට ගිහින් එකෙන් අයින් වෙලා පැයැක් දෙකක් ටැක්සි එලවනවා. පුදුම කට්ටක් කැවේ උන්.. හැබැයි අර මර්සිඩිස් එකේ ආපු එකාට හයි ලෙවල් එකක් තිබ්බේ නැ.. ගෲප් ප්‍රැක්ටිකල් වලට පාට්නර් උනොත් ඌත් එක ලෙවල් එකේ.. එහෙමයි මිනිස්සු කැම්පස්වල ඉගෙන ගන්නේ.. උබේ ඔය ලෙවල් එක දාපන් මේසන් බාස් කෙනෙකුගේ මට්ටන් ලීයට.. ඒ ලෙවල් එක ඊට නම්බුයි ඔයි..