යුදහමුදාව තුළින් බලවත් පිළිකුලක් සහ විරෝ

monson

Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    යුදහමුදාව තුළින් බලවත් පිළිකුලක් සහ විරෝ

    හිටපු ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළුන් කිහිපදෙනෙකු පසුගියදා ඔහුගෙන් ඉවත්කර ඒ වෙනුවෙනට පොලිස් විශේෂ බලකායේ ප්‍රභූ ආරක්ෂාව පිළිබ‍්විශේෂ පුහුණුවක් ලද සෙබළුන් පත් කළ අතර එසේ රාජකාරිය අවසන් කර යාමේදී සෙබළුන්ගෙන් කිහිප දෙනෙකු යොදවාගෙන මාධ්‍ය ඉදිරියේ වන්දනාමාන කර ගැනීම පිළිබඳව යුදහමුදාව තුළින් බලවත් පිළිකුලක් සහ විරෝධයක් පළවෙමින් තිබෙන බව වාර්තා වේ.

    එම සේබළුන්ට පැවරී තිබුණේ රාජකාරියක් මිස වන්දිබට්ටකම් කිරීමක නොවන බැවින් ඔවුන් එසේ ඔහු ඉදිරියේ වැ‍ඳවැටීම රාජකාරියට නිගා කිරීමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ඉහළ හමුදා නිලධාරීන් අදාළ සෙබළුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම පිට තමන්ට එසේ කිරීමට සිදු වූ බව අදාළ සෙබළුන්ගේ පිළිතුරුවලින් ගම්‍යවී ඇති අතර එක්තරා හමුදා සේනාංකයක අණදෙන නිලධාරියෙකුගේ මතය වී ඇත්තේ මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි සමයේ මර්වින් සිල්වා ඇමතිවරයා දෙපා මුල වාඩි කරවාගෙන සිටි තත්ත්වය හා සමාන තැනකට යුද හමුදාව පහත හෙළීමක් වශයෙන්ය.

    සම්පූර්ණයෙන්ම හමුදාවේ ගෞරවය කෙලෙසන විනය විරෝධී ක්‍රිරයාවක් බව එක එල්ලේම පෙනෙන බැවින් එම සෙබළුන්ගෙන් ප්‍රශ්නකිරීමක් සිදු කළත් එම සෙබළුන් පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට යුද හමුදා පනත අනුව ප‍්‍රතිපාදන තිබේදැයි සොයා බැලිය යුතු බව නීති අංශ සඳහන් කරයි.

    සෙබළුන් යොදවා වන්දනා කර ගැනීම ඉතා සැලසුම් සහගතව කර තිබෙන අතර යුද හමුදා නිල ඇඳුමෙන් සැරසී නොසිටීම නිදහසට කරුණක් වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව නීති නිලධාරීන්ගේ මතය වී තිබේ.

    මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට හමුදා නිලධාරීන් ඇතුළු සෙබළුන් 103ක් යොදවා සිට ඇති අතර, වැඳීම කර තිබෙන්නේ කීපදෙනෙක් පමණි.

    01.jpg

    02.jpg

    pavithra-in-obeisance.jpg

    marvin-worship.jpg

    Janaka_Bandara_Wandana.jpg

    - http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/1297-මහින්ද-හමුදාවේ-කොන්දත්-බින්දා
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිසිම හමුදාවක් කිසිම දේශපාලන නායකයෙක් ඉදිරියේ වැද වැටෙන එක හමුදාවට හැලුවක්.. හැබැයි මෙතන යුද හමුදා යුනිෆොම් එක නැනේද? එහෙමනම් ඒක පෞද්ගලිකයි..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන කතා යුධ හමුදාවට කීර්තියක්,තොප්පිගල කැළයක් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්,ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්.:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන කතා යුධ හමුදාවට කීර්තියක්,තොප්පිගල කැළයක් කිව්වා කතා යුධ හමුදාවට කීර්තියක්,ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    යුද හමුදාවක් විවේචනය කරන්න දේශපාලක්යන්ට අයිතිය තියනවා.. ඒක වෙනම කාරනාවක්.. නමුත් යුද හමුදාවට බැ තමන්ගේ කීර්තිය තමන් විසින් කෙලව ගන්න.. උබට එකෙක් පොන්නයා කියලා බැන්නම ඒකයි උබම මම පොන්නයෙක් කියලා කියන එකයි එක නැ නේද මිත්‍රයා..
     
    • Like
    Reactions: Shadow.Walker

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කිසිම හමුදාවක් කිසිම දේශපාලන නායකයෙක් ඉදිරියේ වැද වැටෙන එක හමුදාවට හැලුවක්.. හැබැයි මෙතන යුද හමුදා යුනිෆොම් එක නැනේද? එහෙමනම් ඒක පෞද්ගලිකයි..
    :oo::oo::oo::oo:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    යුද හමුදාවක් විවේචනය කරන්න දේශපාලක්යන්ට අයිතිය තියනවා.. ඒක වෙනම කාරනාවක්.. නමුත් යුද හමුදාවට බැ තමන්ගේ කීර්තිය තමන් විසින් කෙලව ගන්න.. උබට එකෙක් පොන්නයා කියලා බැන්නම ඒකයි උබම මම පොන්නයෙක් කියලා කියන එකයි එක නැ නේද මිත්‍රයා..

    උබේ ආගම මොකක්ද කියලා දන්නේ නෑ..ඒත් සිංහල බුද්ධාගමේ මිනිස්සු පිදිය යුත්තන් පුදනවා..ඒකට ඔය යුනිෆෝම්,ටයි පටි වැදගත් නැහැ.තේරුනාද මන්දා..:oo:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uniform adala nemene wadinne,ehema karanam waradi
    army eke ayata wadinnath thahanamda dan :confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුද හමුදාවේ පුද්ගල ගෞරවයක් නැ.. නිලයටයි ගෞරවය තියෙන්නේ. යුනිෆොම් එක නැතුව කරන දේවල් සාමාන්ය මනුස්සයෙක්ගේ අයිතියක්.. ඔක ගැන ඩිබෙට් එකක් ගියා, තාත්තයි දුවයි දෙන්නම හමුදාවේ උනාම. තාත්තට වඩා දුව රැන්ක් එක ඉහලයි. එතනදි යුනිෆොම් පිට ඉන්නකොට තාත්තා දුව කම් නැ.. සීනියර් නිලදාරියාට රැන්කින් පහල එකා සැලියුට් කරන්න ඔනා. නමුත් සිවිල් ඇදුමෙන් ඉන්නකොට කාරනාව වෙනස්.. ඒක පෞහ්ගලිකයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    යුද හමුදාවක් විවේචනය කරන්න දේශපාලක්යන්ට අයිතිය තියනවා.. ඒක වෙනම කාරනාවක්.. නමුත් යුද හමුදාවට බැ තමන්ගේ කීර්තිය තමන් විසින් කෙලව ගන්න.. උබට එකෙක් පොන්නයා කියලා බැන්නම ඒකයි උබම මම පොන්නයෙක් කියලා කියන එකයි එක නැ නේද මිත්‍රයා..

    යුනිෆෝම් නැති නිසා මම නම් හිතන්නෙ නෑ මේක හමුදාව තමන්ගේ කීර්තිය කෙලව ගත්ත අවස්ථාවක් කියලා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    පුලුවන්නම් ඔය වැන්ද අයගෙත් ජොබ් නැති කරයි තොපි.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ ආගම මොකක්ද කියලා දන්නේ නෑ..ඒත් සිංහල බුද්ධාගමේ මිනිස්සු පිදිය යුත්තන් පුදනවා..ඒකට ඔය යුනිෆෝම්,ටයි පටි වැදගත් නැහැ.තේරුනාද මන්දා..:oo:
    එහෙම උබට ඔනා ඔනා හැටියට ජාත්යන්තර මිලිටරි නීති හදන්න බැ.. එහෙනම් ඔය හමුදාවේ කලිසම් ගලවලා උබට ගැලපෙන ඇදුමක් අන්දවලා රැන්කින්වලට උබට කැමති නම් දාගනින්. ෆීල්ඩ් මශල්, කර්නල්, ජෙනරල් වගේ නම් නැතුව, උබලගේ ඒ කිව්ව සන්ස්කෘතික නම් දාගනින්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුනිෆෝම් නැති නිසා මම නම් හිතන්නෙ නෑ මේක හමුදාව තමන්ගේ කීර්තිය කෙලව ගත්ත අවස්ථාවක් කියලා
    ඔව්. මෙතන කිසිම හමුදාවට අපකීර්තියක් වෙලා නැ.. ඒකයි මම කිව්වේ, නිල ඇදුම නැතුව වදින්න තහනමක් නැ. මොකො හමුදාවල ඉන්නේ රොබොලා නෙමෙයිනේ. හැබැයි නිල ඇදුමෙන් මේ වැදීම කලානම් වැරදියි..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    එහෙම උබට ඔනා ඔනා හැටියට ජාත්යන්තර මිලිටරි නීති හදන්න බැ.. එහෙනම් ඔය හමුදාවේ කලිසම් ගලවලා උබට ගැලපෙන ඇදුමක් අන්දවලා රැන්කින්වලට උබට කැමති නම් දාගනින්. ෆීල්ඩ් මශල්, කර්නල්, ජෙනරල් වගේ නම් නැතුව, උබලගේ ඒ කිව්ව සන්ස්කෘතික නම් දාගනින්..

    උබ දෙමළ නිසා වෙන්න ඇති නේද එහෙම කියන්නේ.:lol:ඕක තමා කියන්නේ උබලා තාමත් කැමතියි උබලගේ ඊළාම් හීනෙට.උබලා කොයි වෙලාවේ හරි බලන් ඉන්නේ අපේ යුධ හමුදාවේ පොඩි වැරද්දක් හරි දකින්න.උබලගේ පාහර කොටි කරපුවා ඔක්කොම හොදයි..:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔව්. මෙතන කිසිම හමුදාවට අපකීර්තියක් වෙලා නැ.. ඒකයි මම කිව්වේ, නිල ඇදුම නැතුව වදින්න තහනමක් නැ. මොකො හමුදාවල ඉන්නේ රොබොලා නෙමෙයිනේ. හැබැයි නිල ඇදුමෙන් මේ වැදීම කලානම් වැරදියි..

    ඉතිං හමුදාවේ නිලධාරීන්ට ඕක තේරුම් ගන්න බැරුවද බලවත් පිළිකුලක් හා වීරෝධයක් පළ කරන්නෙ? :lol:

    එක්කෝ පොලිටිකල් නාට්‍යයක් ද :lol: (Post by monson)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ දෙමළ නිසා වෙන්න ඇති නේද එහෙම කියන්නේ.:lol:ඕක තමා කියන්නේ උබලා තාමත් කැමතියි උබලගේ ඊළාම් හීනෙට.උබලා කොයි වෙලාවේ හරි බලන් ඉන්නේ අපේ යුධ හමුදාවේ පොඩි වැරද්දක් හරි දකින්න.උබලගේ පාහර කොටි කරපුවා ඔක්කොම හොදයි..:sorry:
    මොනවද බන් මේ කියවන්නේ.. උබමයි ආගමක් ගැව්වේ මේකට.. උබමයි ඊලමක් ගෙනාවේ මෙතනට.. උබ කියනව මම ඊලම ඉල්ලනවලු.. ත්‍රේඩ් එක මුල ඉදලා කියවන එකෙකුට තෙරෙවි මම කිව්වේ මොකක්ද කියලා..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    මොනවද බන් මේ කියවන්නේ.. උබමයි ආගමක් ගැව්වේ මේකට.. උබමයි ඊලමක් ගෙනාවේ මෙතනට.. උබ කියනව මම ඊලම ඉල්ලනවලු.. ත්‍රේඩ් එක මුල ඉදලා කියවන එකෙකුට තෙරෙවි මම කිව්වේ මොකක්ද කියලා..

    ආගමක් ගෑව්වේ උබ වදින එක ගැන කියපු නිසා..වැඩිහිටි කෙනෙක්ට වදින්න කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං හමුදාවේ නිලධාරීන්ට ඕක තේරුම් ගන්න බැරුවද බලවත් පිළිකුලක් හා වීරෝධයක් පළ කරන්නෙ? :lol:

    එක්කෝ පොලිටිකල් නාට්‍යයක් ද :lol: (Post by monson)
    ඒක තමයි ලන්කාවේ හමුදාවට දේශපාලනය රින්ගපුවම වෙන දේ.. මේවට ඔය නිලදාරියා වැරදි නැ.. නිලදාරියට ඔහොම කියන තත්වෙට දේශපාලකයො පත් වෙනවා. මහින්දට විරුද්ද දේශපාලකයො, හමුදාව අතකොලුවක් කරගන්නවා මහින්දට පහර දෙන්න.. ඒකයි ඔය නිලදාරීන් ඔහොම කියන්නේ.. ඒකට ඔය මිනිස්සුන්ට දඩුවම් කරලා හරියන්නේ නැ.. දේශපාලනයයි හමුදාවයි වෙන් කරනකල් ඔක ඔහොම තමයි. බැරි වෙලාවත් මහින්ද බලේට ආවොත් ඔක කියපු නිලදාරියා ආයේ අනික් අතට කියවයි.. අන්තිමට තැලෙන්නේ පොඩි නිලදාරියා තමා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආගමක් ගෑව්වේ උබ වදින එක ගැන කියපු නිසා..වැඩිහිටි කෙනෙක්ට වදින්න කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැනේ..
    හමුදාවේ වැඩිහිටි පොඩිහිටි සීන් නැ.. රැන්ක් එක අනුවයි ලොකු පොඩි සිද්ද වෙන්නේ..
     
    Similar threads