අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....
එලකිරි එකේ ජ%ගි ත්‍රෙඩ් එකක් කොහෙද එතන අනිවා ඉන්න බුවෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ..
ඒ සුවිශේෂි හැකියාව නිසාම ජං% ^%$ කියලත් පොරට කාඩ් එකක් තිබ්බා.. විනෝදාංශය හැටියට දකින දකින ඒවා වලට කොට කොට යන මේ කොට්ටෝරුව මේ ළගදි හොට පටලවගෙන තිබ්බා එක ගහක් ගාව.. කොහොම හරි ඊයෙ පෙරේදා ගස් වලට ලව් කරන්න පටන් ගත්ත මේ කොට්ටෝරුව දැන් දවස් දෙක තුනකට කළින් පියෙක් වුනා මලක් වගේ... ටික කාලෙකට කලින් කොලු පැටියෙක්ම ටාගට් කරන්නෙ කෙසේද යනුවෙන් ත්‍රෙඩ් එකක් පවා දාපු මූ ලස්සනට ටාගට් කරල කොලු පුංචෙක්ම ලබන්නම වැඩ කරල.. කොහොම හරි අම්මයි කොලු පැටියයි සනීපෙන් ඉන්නව කියලයි ආරන්චිය.. එහෙනන් මෙන්න මේ අපේම පච්ච සිරා නොහොත් ඩීජේ ගමයට අපෙන් උණුසුම් සුබ පැතුම්..
උඹලගෙ පුංචි පවුලට මලක් වගේ වාසනාවන්ත අනාගතයකට අපි සුබ පතනව ගමයො

http://www.elakiri.com/forum/member.php?u=61857