Aurora Facebook page eke balanna. eke Map eke hariyatama location eka athi.
(Aurora fb eka hoyaganna nathnam Aurora Sri Lanka kiyala google search karala web ekata gihilla ethanin hoya ganna puluwan.)
next time karanna one..... nathnam diploma eka ganna ba.....
aurora institute .... 5000/= per subject ......... with colorful tut book.....
![]()
![]()
mata mama igena ganna instutute eka dammata keeyak wath gewanne na......
thawa kaata hari igena gena ihalata yannai details damme.....
Thanks machan. Mama semster 2 eke idan cls yanawa.
mama me cls eka gana danagena hitiye na. nathnam sem 1 idanma yanna thibuna.
Group batch walata adu karana kathawak thiyanawa. thawa aya yanna balaporoththuwen innawanam kiyanna.
lokka, aurora eka maharagama koheda thiyenne?
semester 6ma hodata karanawada?![]()
machan oke lecture panel eke inne kawda ? semister 2 walata kawda danna inne ?
Puluwan kenek me gana mata pahadili karanawada...
![]()

පොඩි අව්ලක් තියෙනවා බන්. student guide එකේ තියෙනවා එක semester එකකට එක exam එකයි තියෙන්නෙ කියලා (ඒ කියන්නේ අවුරුද්දට 2යි). 1 st semester එකේ exam date දාලා තියෙන්නෙ මැයි 28/29. ඒත් මචන් vle එකේ හැම subject එකකටම assignment 2ක් තියෙනවා. 2 වෙනි assignment එක කරන්න deadline තියෙන්නෙ ජූනි මාසෙ බන්.
- එතකොට අපි exam එකට කලින් assignment 2ම කරන්න ඕනේ නැද්ද බන්?
- නැත්තම් මැයි 28/29 තියෙන්නෙ final exam එක නෙමේද?
- මැයි exam එකට එන්නෙ syllabus එකේ first half එකේ questions විතරද?
දන්න පින්වතෙක් උදව් කරපාන්....!!!

Mata ID eka aweth na bn thama..![]()

ID එක මට ආවෙත් නෑ බන්. උබ දන්නෙ නැද්ද මේ exam තියෙන විදිය?