HIV AIDS ගැන ඇත්ත සිද්ධියක්.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    HIV AIDS ගැන ඇත්ත සිද්ධියක්.

    මචෝ මගේ යාලුවෙක් වැඩකරන්නේ හෝස්පිට්ල් ලැබ් එකක.ඊයේ දවසට විතරක් 4 පොසිටිව් ඒවා හම්බුනාලු.:eek:

    තත්වය එන්ඩ එන්ඩ භයානකයි.
    බෝඉ වෙලා තියෙන අයගෙන් 90%ක්ම දන්නේ නැහැලු තමාට ඒඩ්ස් වැළඳිලා කියලා.එහෙම තියාගෙන තව තවත් අනාරක්ෂිත ලෙස හැසිරිලා තවත් අයට බෝ වෙනවා හරියට දම්වැල වගේ.

    සමහරු අවුරුදු 7-10 ක් තිස්සේ වැළඳිලා තිබ්බත් ඒක තමාට නොතේරෙන්ඩ පුලුවන්.ඒකයි මේ ලෙඩේ තියෙන භයානකම සහ ව්‍යාප්තිය වැඩිවීමට හේතුව.:growl:

    උඹලා නිකමට කල්පනා කරලා බලපන් උඹේ අතට උඹේ බ්ලඩ් රිපෝට් එකේ පොසිටිව් කියලා රිසාල්ට් එකක් ආවොත් මොකද හිතෙන්නේ කියලා ඒ වෙලාවට.:dull:

    මගේ යාලුවා ඒවගේ දේවල් වලට මූහුණ දීලා හුඟක් අත් දැකීම් තියෙන එකෙක්.:dull:ඒවගේ අවස්තාවල වල සිදුවෙන සිදුවීම් ඌ කියනවා ඒවා අපිටවත් අහන් ඉන්ඩ බෑ මචන්.අපිට එහෙමනම් හැදිච්ච එකාට කොහොමද කියලා හිතපන්කෝ.:dull:

    පරිස්සමින්...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වල්කමේ යන එක පාලනය කරන්න සොබාදහමෙන්ම දීල තියෙන දඬුවම. :( හැබැයි ප්‍රශ්ණේ කියන්නෙ ඔය ජරා ලෙඩේ හැදිච්ච එකෙක්ගේ ලේ ටිකක් තව කෙනෙක්ගේ ශරීරෙකට වෙන විදියකට ඇතුල් වුනත් ඕක හැදෙන එකයි (saloon, hospital, blood transfusion, through new wounds etc) :( ඒක නම් මහ එපා කරපුම වැඩේ. නැති නම් වල්කමේ යන වලත්ත හැත්තට සොබාදහමෙන්ම ගාණට ටොපිය සෙට් වෙන කලාවක් ඕක. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113

    මගේ යාලුවා ඒවගේ දේවල් වලට මූහුණ දීලා හුඟක් අත් දැකීම් තියෙන එකෙක්.:dull:ඒවගේ අවස්තාවල වල සිදුවෙන සිදුවීම් ඌ කියනවා ඒවා අපිටවත් අහන් ඉන්ඩ බෑ මචන්.අපිට එහෙමනම් හැදිච්ච එකාට කොහොමද කියලා හිතපන්කෝ.:dull:

    අපිට එහෙම දේවල් අහන්න ලැබෙන්නේ නෑ. දැනගන්නත් එක්ක කියපන්කෝ දන්න දේවල්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    වෙන වෙන සීන් වලින් හැදෙන ලෙඩ්ඩුත් ඇතිනේ බන්,පව්
    මම කිව්වේ ක‍ටු ඇනිලා එහෙම :(
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    වල්කමේ යන එක පාලනය කරන්න සොබාදහමෙන්ම දීල තියෙන දඬුවම. :( හැබැයි ප්‍රශ්ණේ කියන්නෙ ඔය ජරා ලෙඩේ හැදිච්ච එකෙක්ගේ ලේ ටිකක් තව කෙනෙක්ගේ ශරීරෙකට වෙන විදියකට ඇතුල් වුනත් ඕක හැදෙන එකයි (saloon, hospital, blood transfusion, through new wounds etc) :( ඒක නම් මහ එපා කරපුම වැඩේ. නැති නම් වල්කමේ යන වලත්ත හැත්තට සොබාදහමෙන්ම ගාණට ටොපිය සෙට් වෙන කලාවක් ඕක. :yes:

    Machan, Aids swabadahamen haduna ekak nemei. Its a man made virus.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    අපිට එහෙම දේවල් අහන්න ලැබෙන්නේ නෑ. දැනගන්නත් එක්ක කියපන්කෝ දන්න දේවල්.

    ow bn apiwa thawa baya wennath ekka kiyapanko
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    man made neme bn amazon forest eke inna wadurongen awa ekak oka

    Wasuranta giye oka scientist la athing bn. 1965-80 wage kale. Online tikak check karala balapan, vistara hoya ganna puluwan wei. Mama working karana university eken okata cure ekak almost hoyagena tiyenawa. Eka eliyata ei testing okkoma hari giyot.

    HIV kiyanne machan patta creation ekak scientist kenek karapu.
     
    Last edited:
    මචෝ මගේ යාලුවෙක් වැඩකරන්නේ හෝස්පිට්ල් ලැබ් එකක.ඊයේ දවසට විතරක් 4 පොසිටිව් ඒවා හම්බුනාලු.:eek:

    තත්වය එන්ඩ එන්ඩ භයානකයි.
    බෝඉ වෙලා තියෙන අයගෙන් 90%ක්ම දන්නේ නැහැලු තමාට ඒඩ්ස් වැළඳිලා කියලා.එහෙම තියාගෙන තව තවත් අනාරක්ෂිත ලෙස හැසිරිලා තවත් අයට බෝ වෙනවා හරියට දම්වැල වගේ.

    සමහරු අවුරුදු 7-10 ක් තිස්සේ වැළඳිලා තිබ්බත් ඒක තමාට නොතේරෙන්ඩ පුලුවන්.ඒකයි මේ ලෙඩේ තියෙන භයානකම සහ ව්‍යාප්තිය වැඩිවීමට හේතුව.:growl:

    උඹලා නිකමට කල්පනා කරලා බලපන් උඹේ අතට උඹේ බ්ලඩ් රිපෝට් එකේ පොසිටිව් කියලා රිසාල්ට් එකක් ආවොත් මොකද හිතෙන්නේ කියලා ඒ වෙලාවට.:dull:

    මගේ යාලුවා ඒවගේ දේවල් වලට මූහුණ දීලා හුඟක් අත් දැකීම් තියෙන එකෙක්.:dull:ඒවගේ අවස්තාවල වල සිදුවෙන සිදුවීම් ඌ කියනවා ඒවා අපිටවත් අහන් ඉන්ඩ බෑ මචන්.අපිට එහෙමනම් හැදිච්ච එකාට කොහොමද කියලා හිතපන්කෝ.:dull:

    පරිස්සමින්...

    මාරාන්තික නොවන ලෙසට තවත් ඖෂධ නොගෙන සුවය මනාව පවත්වාගෙන යා හැකි ආකාරයට දේශීය හෙළ වෙදකමින් සුව කළ හැකි රෝගයකි. බිය නොවන්න. බිය නොවපුරන්න.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඉදිරියේ රාළ;20139644 said:

    e kohomada bn