මටත් සහෝ alto ඒක උනත් ගන්න එකාට පනටත් වඩා වටිනවා
බූරුවෝ සිංහල තේරෙනවද

දැන් කවුද කාර් එකක් අල්ලන අපහාස කරේ ?
මමද

බත්ට්ගොට්ටෝ අන්දයි කියන්නේ නිකන්ද

මටත් සහෝ alto ඒක උනත් ගන්න එකාට පනටත් වඩා වටිනවා

අන්න දැක්කා නේද බත් ගොට්ටෝන්ගේ කටින් ඇත්ත පිට වෙනවා
උ මොනවා හරි උදව් කළා කියලා උ කරන වරද පෙන්නේ නැහැ
කබේ ගැන කියනවනම් අපි බැලුවේ දිනවන්න.. තොට ඕන උනේ තෝ මේකේ පොරක් කියලා පෙන්නන්න ප්‍රසිද්ද්ද වෙන්න...
නැතනම් අනිත් ටීම් එක හොර කරද්දී තෝ හිපාටුව වගේ හිටියේ ඒ නිසානේ![]()

කබයක් දිනුවත් නැතත් මට හබෙන උත්ටක් නැ ගොනෝ
අපි හැදුවේ කට්ටියට ෆන් එකක් දෙන්න විතරයි
online පොරවල් උන් නැ උබ වගේ
හොර කර නම් ඒ උන්ගේ හැටි
ඔතන බලු වෙලා කරන්න ඕක ජාතික තරගයක්ද බුරුවො
online තමා උබලගේ ජිවිතේ එකනේ කියන්නේ
අනේ උබේ පොල්ලේ දිනවීම
එතන ගේමක් ඇද්ද නම් ඒ උබයි උබේ original එකයි

අවා අවා හැමදාම වගේ තැනට අවා.. ෆේක් ෆේක් ෆේක්
දන්නවා නම් ඔරිගීනල් එකක් මගේ තියෙනවා කියලා කියපන්කො
පිළිගත හැකි සාක්ෂියක් එක්ක දාපන් මෙන්න මුට තව එකවුන්ට් එකක් තියෙනවා.. මෙන්න user name කියලා..ඔට්ටුයි උබට බැහැ
හරිම සරලයි..
එහෙම බැරි නම් කටයි වහන් හිටු
උබත් නිකන් කවුරු හරි කියනවා අරු ෆේක් අරු ෆේක් කියා කියා ඉදපන්![]()
ඇත්තටම මං ප්රුෆ් තිබ්බ නම් දැන්ව උබේ ඔය කය්ය වැහෙන්නම
අවුලක් නැ දැන් මං ගාව මොකුත් නැ
සෝ මං සයිලන්ට්

උබලා රණ්ඩු වෙයල්ලා..හම්බයෝ කවදාවත් මේ වගේ වලි යනවද.සිංහලයාගේ විනාසය සිංහලයාමයි ඇති කරගන්නේ..දැන්වත් ඔය වගේ විකාර වැඩ නවත්තපල්ලා..දෙන්නටමයි කියන්නේ..ඔන්ලයින් ඇවිදිනුත් නිකන් ලේ පුච්චගන්න එපා..ලෙඩ හැදෙන්න මුල ඕක.පුළුවන්තරම් mind එක relax එකේ තියාගනිල්ලා..

කවුද කබ ඇදලා හොර කරේඅන්න දැක්කා නේද බත් ගොට්ටෝන්ගේ කටින් ඇත්ත පිට වෙනවා
උ මොනවා හරි උදව් කළා කියලා උ කරන වරද පෙන්නේ නැහැ,අනික මුට අයියා කියන උබේ වයස මට හිතා ගන්න පුළුවන්
කබේ ගැන කියනවනම් අපි බැලුවේ දිනවන්න.. තොට ඕන උනේ තෝ මේකේ පොරක් කියලා පෙන්නන්න ප්‍රසිද්ද්ද වෙන්න...
නැතනම් අනිත් ටීම් එක හොර කරද්දී තෝ හිපාටුව වගේ හිටියේ ඒ නිසානේ![]()
උබලා රණ්ඩු වෙයල්ලා..හම්බයෝ කවදාවත් මේ වගේ වලි යනවද.සිංහලයාගේ විනාසය සිංහලයාමයි ඇති කරගන්නේ..දැන්වත් ඔය වගේ විකාර වැඩ නවත්තපල්ලා..දෙන්නටමයි කියන්නේ..ඔන්ලයින් ඇවිදිනුත් නිකන් ලේ පුච්චගන්න එපා..ලෙඩ හැදෙන්න මුල ඕක.පුළුවන්තරම් mind එක relax එකේ තියාගනිල්ලා..

කවුද කබ ඇදලා හොර කරේ
පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
මම හිටියේ අනික් ටීම් එකේ
එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා
pora talk neme oi oka thama aththa ubata VITZ loku unata mehe iskole unta oita wada ewa thiyenawadan mekata reply ekak dapan
![]()

උබට වැරදිලා..
හෙන්රි සිංහල
ඕකා කළු සුද්දෙක්..
නැතනම් උගේ school එකේ සුද්දෝගේන්ගේ කාර් අල්ලන් මට අපහාස කරනවද
උබ හරි හබ්බයෝ වැලි දා ගන්නවා අඩුයි ලංකාවේ..උබ දැකලා තියේද උන්ගේ සල්ලි තියෙන එකෙක් සල්ලි අඩු එකෙක්ට අපහාස කරනවා..එකත් පිටරටක ඉදන්,පිට උන්ගේ සල්ලි කියවලා![]()
icon එක දාලා නිකන් හිටපන්.උබ ඌත් එක්ක වලි දාගෙන උබ ඌ කියපු දේ ගැන ත්‍රෙඩ් දැම්මා කියන්නේ උබ ඌ ඒ කියපු එක ගණන් ගත්තා වෙනවනේ..අනික ඌ මොනා හරි කිව්වා කියලා උබට මුකුත් අඩුවක් වෙන්නේ නැහැනේ.ගණන් ගන්න එපා..මාත් හිතුවේ ඒහෙම එත් බන් මු වෙන තෙඩ් වලින් හොයන ඇවිත් පුක්ෂණය වෙන්න එනවනේ
![]()
මුගේ පොර ටෝක්![]()
හරි බන්.එක එක මිනිස්සු එක එක විදිහයි.අපිට පුලුවන්ද උන්ව හදන්න.ලංකාවේ ගොඩක් උන් වෙන රටකට ගියහම ලොකු කමින් ඉන්නේ.ඒක උන්ගේ මෝඩ කම.පුහු මාන්නේ.උබට ඒ වගේ දෙයක් කිව්වනම් ඌත් එක්ක එල්ලෙන්න යන්නේ නැතුවicon එක දාලා නිකන් හිටපන්.උබ ඌත් එක්ක වලි දාගෙන උබ ඌ කියපු දේ ගැන ත්‍රෙඩ් දැම්මා කියන්නේ උබ ඌ ඒ කියපු එක ගණන් ගත්තා වෙනවනේ..අනික ඌ මොනා හරි කිව්වා කියලා උබට මුකුත් අඩුවක් වෙන්නේ නැහැනේ.ගණන් ගන්න එපා..

මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,කවුද කබ ඇදලා හොර කරේ
පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
මම හිටියේ අනික් ටීම් එකේ
එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා
මම් උම්බ නම් මම මේ අපහස හොන්දට් මතක තියගෙන ඉන්නවා.
දැන් ලග තියෙන්නේ vitz එකක් නම් කවදාහරි ඒක ලම්බෝගිනියක්,පොර්ශේ එකක් ගන්න තැනට මම පත්වෙන්නේ කොහොමද කියල හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.
මම කවදාහරි ඒ තත්වෙට පත් වුනත් ආයි අරුව හොයාගෙන ගිහින් උට පෙන්නනෙත් නැ.කියන්නෙත් නැ
තමන්ගේ පාඩුවේ ඉන්නවා.
ඔහොම ඉතින් බන් පිටිපස්සෙන් ඇවිත් පීචන් කරාට කවද වෙනකන් ඒක කරන්නද බන්
උටම එපාවෙලා නැවතී
උම්බ් බයිට් වෙනවා කියල පෙනුනොත් ඌ නවත්තන එකකුත් නැ.