පීඩන අවපාතෙ දැං කොහෙද..

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    TFS

    ඔය වගේ සයිට් එකක් හදන්න ලංකාවෙ ඉන්නව කියන එක සොෆ්ට්වෙයාර් අනාතයෙකුට බෑනෙ

    aniwa :lol: mehe sonnayin karanne opensource project download karala udin nama gahana ekene
     
    h_1463634671_7154656_9718f2e3e0.jpeg

    බලහල්ලකො තව සෙට් එකක් මඟ එනවනේ. :shocked::shocked: :angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඉදිරියේ රාළ;20162272 said:
    h_1463634671_7154656_9718f2e3e0.jpeg

    බලහල්ලකො තව සෙට් එකක් මඟ එනවනේ. :shocked::shocked: :angry::angry:

    ඒක තමා ලංකාව ගාවින් තිබුණෙ. දැං ඉන්දියාවට ගිහින්.. යන්නෙ මචං උඩට
     
    ඒක තමා ලංකාව ගාවින් තිබුණෙ. දැං ඉන්දියාවට ගිහින්.. යන්නෙ මචං උඩට

    ලංකාවට ගිණිකොනින් තියෙන ටික ගැන මම කිව්වේ, ඒ ටික අද රෑ වෙද්දි ලංකාව උඩ තියෙයි. දේයි ඇට්ටි හැලෙන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඉදිරියේ රාළ;20162304 said:
    ලංකාවට ගිණිකොනින් තියෙන ටික ගැන මම කිව්වේ, ඒ ටික අද රෑ වෙද්දි ලංකාව උඩ තියෙයි. දේයි ඇට්ටි හැලෙන්න.

    :lol:
     
    • Like
    Reactions: sunilT

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මේ බලන්ඩ‍. පහුගිය 15 වෙනිද පීඩන අවපාතෙ තිබල තියෙන තැන..

    https://www.windyty.com/?2016-05-16-00,8.168,80.859,5

    ඔය විදියට පරණ ඒවත්, ඉස්සරහට ෆෝකාස්ට් එකත් ඕනම දවසකට බලන්ඩ පුලුවන්..
    හුළඟ විතරක් නෙමේ, වැස්ස වලාකුලු වායුගෝලීය පිඩනය මේ හැම දෙයක්ම තියෙනව..
    පොඩ්ඩක් සයිට් එකේ එහා මෙහා ගිහින් බලන්ඩ :P
     
    නමුත් වළාකුළු ගොඩබිමක් උඩින් යන කොටත් තරමක අඩු පීඩනයක් ඇති වෙනවයි කියලා කාළගුණේ කෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හරි නම් , ඔය ගිණිකොණ දැන් තියෙන වළාකුළු ටික අද හවස 6ට බලන්න. තියෙන්නෙ හරියටම ලංකාවට උඩින්, එතකොට මොකෝ වෙන්නේ ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    ඉදිරියේ රාළ;20162362 said:
    නමුත් වළාකුළු ගොඩබිමක් උඩින් යන කොටත් තරමක අඩු පීඩනයක් ඇති වෙනවයි කියලා කාළගුණේ කෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හරි නම් , ඔය ගිණිකොණ දැන් තියෙන වළාකුළු ටික අද හවස 6ට බලන්න. තියෙන්නෙ හරියටම ලංකාවට උඩින්, එතකොට මොකෝ වෙන්නේ ?

    athakota api thawath jabuk ban :growl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අඩෝ ඒක එලනේ යකෝ . සුක්‍රානූ ගමන් කරනව වගේ :lol::shocked:
     
    Last edited: