සිංහලයෙක්ට උදව් නොකර.

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
සිංහලයෙක්ට උදව් නොකර.

මරික්කර්ගේ හිතේ සින්හලයන් නෑ - මිනිස්සු අත වනද්දී මුස්ලිම් ජනතාව විතරක් බේරාගන

පසුගිය දින කිහිපයේ පැවති අපදා තත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් රටේ බහුතර ජනතාව සහෝදරත්වයේ දෑත දිගුකලේ කිසිදු ජාති බේදයක් නැතිවයි. නමුත් තවුහිදී ජමාත් සංවිධානය ඇතුළුව මුස්ලිම් මැති ඇමතිවරු ජාතිවාදී මානසිකත්වයෙන් යුතුව සිංහල ජනතාව බලා සිටිද්දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් උදව් උපකාර කිරීමේ ව්‍යාපාරයක් ගෙනගියේ තමන්ගේ ජතිවාදිත්වය ප්‍රදර්ශනය කරමින්.
එවැනි අවස්ථා කිහිපයක් colombotoday.com රට හමුවේ තැබූ අතර එම හෙළිකිරීම් හේතුවෙන් අප ආයතනයට ජාතිවාදී ලේබලයක් ඇලවීමේ ව්‍යාපාරයක්ද සමහර පිරිස් ගෙනයනු දක්නට ලැබුණා.
“මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කර සිටියේ මෙසේයි…

13239980_1312144415480612_2166619069370764541_n.jpg

https://www.facebook.com/100008453106709/videos/1598831867075235/?hc_location=ufi

බෝට්ටුව ගිහින් එතන හිටිය එකම මුස්ලිම් මිනිහව දාගෙන යනවා, එක සිංහලයෙක්ට උදව් නොකර. මේවා දාන එකද වැරදි? ගොන් හැතිකරේ
 
  • Like
Reactions: lilman

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙ පොස්ට් එක නම් වැරදි කොල්ලෝ.... මුස්ලිම් උන් ගැන මම දන්නේ නෑ... එත් කතෝලික පල්ලිය මුලික වෙලා සුනාමියෙන් ගෙවල් නැතිවෙච්ච අයට ගෙවල් හදල දෙද්දී වත් ආගම බේදයක් තිබිල නෑ.... පල්ලියෙන් ගෙවල් ලැබිච්ච බෞද්ද අය ඕන තරම් ඉන්නවා... එහෙම එකේ ආපදාවන් වෙලාවේදී කතෝලික අය උදවු කරන්නේ කතෝලික අයට විතරයි කියල කියන්නේ කොහොමද...

    කතෝලික බෞද්ද මිනිසු අතරේ ආගම බේදයක් නෑ... නැති ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්න එපා....
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,876
    3,121
    113
    Arangala

    ඔබගේ අදහසට එකඟයි .නමුත් කතෝලික පාසැල් වලට ලමුන් ගනිද්දි වැඩි ප්‍ර‍තිශතයක් ඉන්න බෞද්ධ අයට අඩු සැලකිලි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔබගේ අදහසට එකඟයි .නමුත් කතෝලික පාසැල් වලට ලමුන් ගනිද්දි වැඩි ප්‍ර‍තිශතයක් ඉන්න බෞද්ධ අයට අඩු සැලකිලි.

    ඉතින් කතෝලික පාසල් කියන්නේ කතෝලික සංස්කෘතිය තියන පාසල්... ඒ සංස්කෘතිය යටතේ ළමයෙක් ඉගනගන්න, වැඩේන්න තමයි කතෝලික පාසල් තියෙන්නේ... ඉතින් ඒ පාසල් වලට වැඩිපුර බෞද්ද ළමයි ඇතුලත් කරගෙන තේරුමක් තියනවද... මම ගියෙත් කතෝලික පාසලකට ඒකෙ ආගමික වතාවත් විදියට තියෙන්නේ කතෝලික අංග විතරයි.., මොකද එක කතෝලික පාසලක් නිසා... ඒ වෙලාවල් වලට බෞද්ද ළමයින්ට නිකන් ඉන්න වෙන්නේ...

    99%ක්ම බෞද්ද පාසල් තියන රටේ , කතෝලික පසලුත් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරගෙන බෞද්ද වෙන්න ඕන කියලද කියන්නේ....???

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    Yako dan Catholica kiyanne wenama jathiyak da?

    jathiyak janmayak nathi parayek thamai owa hadanne ekatama sinhala kawuda kiyala igena ganna ona.

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඉතින් කතෝලික පාසල් කියන්නේ කතෝලික සංස්කෘතිය තියන පාසල්... ඒ සංස්කෘතිය යටතේ ළමයෙක් ඉගනගන්න, වැඩේන්න තමයි කතෝලික පාසල් තියෙන්නේ... ඉතින් ඒ පාසල් වලට වැඩිපුර බෞද්ද ළමයි ඇතුලත් කරගෙන තේරුමක් තියනවද... මම ගියෙත් කතෝලික පාසලකට ඒකෙ ආගමික වතාවත් විදියට තියෙන්නේ කතෝලික අංග විතරයි.., මොකද එක කතෝලික පාසලක් නිසා... ඒ වෙලාවල් වලට බෞද්ද ළමයින්ට නිකන් ඉන්න වෙන්නේ...

    99%ක්ම බෞද්ද පාසල් තියන රටේ , කතෝලික පසලුත් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරගෙන බෞද්ද වෙන්න ඕන කියලද කියන්නේ....???

    mama giye katholika pasalakata ake thiyenne බෞද්ද අංග ,,, "කතෝලික පාසලකට ඒකෙ ආගමික වතාවත් විදියට තියෙන්නේ කතෝලික අංග විතරයි." mekanam danne nehe,,,,

    me kohoma unat mama danna vidiyata කතෝලික n බෞද්ද kisima prasnayak nehe ,, prasne thiyene hambayo vs ALL
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මේක දාපු කෙනා computer එකේම එල්ලිලා ඉන්නේ නැතුව, internet එකේ ඒවා ඔක්කොම හරි කියලා විශ්වාස කරන්නේ නැතුව ,ගිය දවස් ටිකේ කඩුවෙල වැලිවිට පාරේ පල්ලියට ගියානම්, මේකේ කතෝලික පල්ලිය ගැන කියල තියන එක හරිද වැරදිද කියල ඇස දෙකෙන්ම බලා ගන්න තිබ්බා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සැහෙන වටින ත්‍රේඩ් එකක් ඇහ්.. මාර ගැම්මක් හිතට ආවේ.. අපේකම ගැන.. රොනි නෙමෙයි රොනියො ගැහුවත් මදි මේ රටට.. ඇටකටු කැල්ලක්වත් ඉතුරු නොවෙන්න මේ රට හොදලා ගියොත් ඇරෙන්න මේ කපේදි ගොඩ යන රටක් නෙමෙයි. මිනිස්සු ජාතිබේද නැතුව පල්ලි පන්සල්වල ලැගලා ඉන්නවා.. ගන්වතුරක් ඇහැට නොදැකපු පොන්නයො කීබොඩ් එකෙන් පොස්ට් හදනවා.. ෆේස්බුක් එකෙන් වැඩකට ඇති වැඩක් කරලා කොලබ කොටුවේ ස්ටේශමෙන් බත් පැකට් බෙදපු ඒ කොල්ලො තමා සැබැ ෆේස්බුක් වීරයො.. මේ ෆේස්බුක් පොන්නොයො ඉගෙන ගනින් උන්ගෙන්වත්.. තවත් ජාතිවාදේ.. හැබැට කො බොබොසේ මේ අවස්තාවේ.. ආවාස ගෙයි හිරවෙලාද ගන්වතුරට යට වෙලාද???
     
    • Like
    Reactions: shan4djfun

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ
    ගංවතුරට අහු උන වැල්ලම්පිටියේ මගේ යාලුවෙක් ඔය සීන් එක කිව්වේ බ්‍රහස්පතින්දා. ඕවා බොරු නෙවි යකෝ.