21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි Ś
අපේ නම් පාර්ලිමේන්තුවේ උගත් කියල කියන්න පුළුවන් මිනිස්සු කී දෙනාද ඉන්නේ?

කිසිම උගත් කමක් නැති වැදගැම්මකට නැති උන් ඇවිල්ලා මොකක්ද කරන්නනේ අර හොදට ඉගන ගිය උගතුන්ට ගොන්පාට් දානවා....

මේ මන් එක උදාහරණයක් දෙන්නම් සිංගප්පුර් පර්ලිමෙන්ට් එක උදාහරනෙකට අරන්.
ඉන්න ඔක්කොම ඇමතිලා හොද වැඩ කාරයෝ උගත්තු.ගොඩක් උන් 1,2 class ඩිග්රි තියෙන උන්....
ඒ මදිවට Harvard,Cambridge ගිය උන් සෙට් එකකුත් ඉන්නවා...
ඇමෙරිකා වගේ රටවලත් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොදම අධ්‍යාපන මට්ටමක් තියෙන අය....
ඉන්දියා වගේ සත පනහේ රටවල් නම් කතා කරලා වැඩක් නෑ .
වැදගත්ම දේ තමා මෙයාලා මේ ලෝ ඩිග්රි උස්සන් ආපු අය එහෙම නම් නෙමේ.....
පේනවනේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ලෝ කරපු උන්....
ලෝ කරා කියලා ඒ දැනුමෙන් රටට වැඩක් වෙයිද?
(මේක ලෝ කරන අයට අවුලක් ගන්න දෙයක් නෙමේ මන් කියන්නේ.
පාර්ලිමේන්තුවේ ඉන්න උන් නිකන් ලෝ කරලා එකේ නමත් කාලා නිකන් පට්ටමට වගේ ලෝ ඩිග්රි එක තියෙනව කියන්නේ...)
මන් මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් දැම්මෙත් මේ සිංගප්පුරුවේ ඉන්න කැබිනට් ඇමති උන් ටික දැකලා...
රටක් දියුණු කරන්නේ හැම මිනිස්ට්‍රි එකක්ම හොදට වැඩ කරන්න ඕනේ.
එත් ඒ මිනිස්ට්‍රි එකේ උඩම පුටුවේ ඉන්න එකා අමු මැට්ටෙක් නම් ඒතැන කොච්චර දක්ෂයෝ හිටියත් වැඩක් නෑ
තව සෙට් එකක්ම හිටියා....මේ ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න පුළුවන්....
Source

Last edited: