හිරු අවරට යන යාමේ..
හිරු අවරට යන යාමේ.. ගොම්මන් අදුරත් අරගෙන...
හිස් පන් මල්ලක් වනමින්... මීවිත පිරි බඹන මතින්...
අන්න පුතේ තාත්තා එනවා.....
අන්න පුතේ තාත්තා එනවා....
නුඹ මා ලග නැති කාලේ... ලමිස්සියක් මා බාලේ....
චීත්ත ගවුමක් ඇදගෙන ...මිදුල පුරා දුව පැන ගිය.....
සමනල් විය සිහියට එනවා........
අන්න පුතේ තාත්තා එනවා........
ඉක්මන් වී ඉස්කෝලේ.... පාඩම් වැඩ අතරතුරේ....
ලොවට හොරෙන් සගවාගෙන.. ආදරයේ හීන මැව්ව...
සොදුරු මතක සිහියට එනවා.....
අන්න පුතේ තාත්තා එනවා......
හිතින් විදින දුක් මාගේ... සගවාගෙන නෙතින් නුඹේ..
කෙදිනක හෝ රජෙකු වෙලා... නුඹවත් මෙතැනින් යනතුරු...
මගෙ දිවියම නුඹට පිදෙනවා......
අන්න පුතේ තාත්තා එනවා...