වික්ටර් රත්නායකයන් 2016 ගැයූ ගීතය

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වික්ටර් රත්නායකයන් 2016 ගැයූ ගීතය

    වසර 10 කට පසු ආචාර්ය වික්ටර් රත්නායකයන් 2016 ගැයූ ගීතය
    ...............................
    මේ සිරගෙය බිඳිනු මැනවි
    ඔබ මා සිරකර තැබූ
    දඬුවම මිහිරියෙ නපුරුයි
    තනිකම සුසුමක එවූ

    නෙක නෙක තරුමල් සුපිපුණ
    ආ මග නැවතුම් සෙවූ ..//
    සිඳ බිඳ සිතුවිලි ගුලිකල
    සඳ ඔබ කවිපද පෙළු

    නලියන මදනළ මුකුළිත
    තුරු අග කඳුලැලි සෙවූ ..//
    හිනැහෙන සඳකැන් අහුරක
    රැය ඔබ තනිකම මැවූ


    ..................................
    ගායනය -ආචාර්ය වික්ටර් රත්නායක
    පද -බණ්ඩාර බෙලිකැටිමුල්ල
    සංගීතය -අරුණ ගුණවර්ධන
    :D:D:D
    ..........................​
    මම අද තමයි මේ සින්දුව ඇහුවෙ. අහල නැති කට්ටියට බලන්න / අහන්න ශෙයා කලේ....... :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරුණ ගේ සංගීතය ඒකාකාරීයි ද මන්දා!
    මේ ගීතයෙත් සංගීතය ඔහු කරපු අමරදේවයන් ගයන “ආදරය ද මේ“ ගීතයේ සංගීතයට එහා ගිහින් නෑ වගේ.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරුණ ගේ සංගීතය ඒකාකාරීයි ද මන්දා!
    මේ ගීතයෙත් සංගීතය ඔහු කරපු අමරදේවයන් ගයන “ආදරය ද මේ“ ගීතයේ සංගීතයට එහා ගිහින් නෑ වගේ.......
    :yes: :yes:
    though, there is another possible reason to use a similar melody and range of scales..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වික්ටර් රත්නායකයන් ගයන අනෙකුත් ගීතත් එක්ක බලද්දි මේක සීනි බෝලයක් වගේ හිතෙන්නේ මට නම් :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරුත් බර පදවැල් ටිකට කට හඩින් සාධාරණයක් වෙලා නෑ වගේ :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වික්ටර් රත්නායකයන් ගයන අනෙකුත් ගීතත් එක්ක බලද්දි මේක සීනි බෝලයක් වගේ හිතෙන්නේ මට නම් :sorry:

    මටත්. ඒක මේ කාලේ අව්ලක්ද මන්දා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අරුත් බර පදවැල් ටිකට කට හඩින් සාධාරණයක් වෙලා නෑ වගේ :(
    මට නම් දැනෙන්නේ සාධාරනයක් කරන්න තරම් තනුව සාරවත් නෑ වගේ මචං. මගේ හිතට මේ සිංදුව දැනෙන්නෙ නෑ. :(