අපේ නොවන අපේ දෙයක්

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අපේ නොවන අපේ දෙයක්

    First vehicle manufacturer by Sayuri Motor Corporations Lanka Limited ---- 660cc , Hybrid, Made in Sri Lanka

    මේවා අපේ රටේම තියෙද්දිනේ බන් හදපු රටවත් පාවිච්චි කරන්නැති කක්කුස්සි ඉන්දියන් වාහන ප්‍රරමොර්ට් කරන්නේ.

    rVckrXh.jpg

    AFqZU3T.jpg

    hmE08Di.jpg

    r8FDGpj.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    japan samange neda
    tax wadi karanna kalinnam 8 lack walata denna pulluwan kiyala thibba
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේව තමයි ප්‍රමොට් කරන්ඩ ඔනෙ සිය රටෙ දේ සිරි සැප දේ,:cool::cool: මහින්දවත් හිටියනම් ප්‍රමොට් කරල ගනී කරුන්කානයකලට ඔව වැඩක් නැ මොඩිගෙ වහල්ලුනෙ,

    http://www.elakiri.com/forum/showpost.php?p=20242007&postcount=19
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    මෙන්න මේව තමයි ප්‍රමොට් කරන්ඩ ඔනෙ සිය රටෙ දේ සිරි සැප දේ,:cool::cool: මහින්දවත් හිටියනම් ප්‍රමොට් කරල ගනී කරුන්කානයකලට ඔව වැඩක් නැ මොඩිගෙ වහල්ලුනෙ,

    ඔව් ඔව් මහින්ද හිටියනම් ප්‍රමෝට් කරලා ගනී තමයි මොකද made in china නේ :rofl::rofl::rofl:

    පපර පප්ප පාං :rofl::rofl::rofl:

    http://hnwenxiang.en.alibaba.com/product/60208874447-800402438/CE_Approved_4_Wheels_4_Seats_Cheap_Chinese_Smart_Electric_Car.html
     
    • Like
    Reactions: Sheenmax

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    අර රවී කරුන්කානායකගෙ රොද හයි කරපු ව්ල් බැරොවට වඩා නම් හොදයි.:cool::cool:

    සිය රට දේ සිරි සැප දේ නේද? :rofl::rofl::rofl: බයියොන්ගේ සිය රට චීනේ කියල අදනේ යකෝ දැනගත්තේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිය රට දේ සිරි සැප දේ නේද? :rofl::rofl::rofl: බයියොන්ගේ සිය රට චීනේ කියල අදනේ යකෝ දැනගත්තේ :rofl:
    මම දන්නෙ නැ පකො තෙර්ඩ් එක දාපු එකා මේඩ් ඉන් ශ්‍රි ලoකා කියල දාල තිබ්බ නිසා කියුවෙ.කොහොමත් ඉන්දියාවෙ රොද හයි කරපු විල් බැරොවට වඩා මේක හොදයි.:cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    මම දන්නෙ නැ පකො තෙර්ඩ් එක දාපු එකා මේඩ් ඉන් ශ්‍රි ලoකා කියල දාල තිබ්බ නිසා කියුවෙ.කොහොමත් ඉන්දියාවෙ රොද හයි කරපු විල් බැරොවට වඩා මේක හොදයි.:cool:

    තොපිට වෙලා තියෙන්නේ ඕක තමයි :rofl: දන්නේ නැති පකවල් කියවන්න යන්න එපා පකෝ :rofl::rofl::rofl:

    දැන් ඉතින් මහින්දයා එක්කම ලිඳේ ලැගපන් :lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට වෙලා තියෙන්නේ ඕක තමයි :rofl: දන්නේ නැති පකවල් කියවන්න යන්න එපා පකෝ :rofl::rofl::rofl:

    දැන් ඉතින් මහින්දයා එක්කම ලිඳේ ලැගපන් :lol::lol::lol:
    නැ එහෙම ලිදේ පනින්ඩ ඔනෙ නැ, කොහොමත් ඔක ඉන්දියාවෙ රොද හයි කරපු විල්බැරොවට වඩා හොදයි, කරුන්කානයකටයි උන්ප් පොන්ස්ටයි තමයි ලිදේ පනින්ඩ වෙන්නෙ.:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    නැ එහෙම ලිදේ පනින්ඩ ඔනෙ නැ, කොහොමත් ඔක ඉන්දියාවෙ රොද හයි කරපු විල්බැරොවට වඩා හොදයි, කරුන්කානයකටයි උන්ප් පොන්ස්ටයි තමයි ලිදේ පනින්ඩ වෙන්නෙ.:lol::lol::lol:

    පනින්න දෙයක් නෑ තෝ කොහොමත් ලිඳේ තමයි පොන්ස් :lol::lol::lol: මදැයි මහින්දයත් උස්සගෙන පුක දෙන්න ආවා :rofl:

    සියරට දේ සිරි සැපදේ made in china :rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් ඔව් මහින්ද හිටියනම් ප්‍රමෝට් කරලා ගනී තමයි මොකද made in china නේ :rofl::rofl::rofl:

    පපර පප්ප පාං :rofl::rofl::rofl:

    http://hnwenxiang.en.alibaba.com/product/60208874447-800402438/CE_Approved_4_Wheels_4_Seats_Cheap_Chinese_Smart_Electric_Car.html

    me thiyenne badu, mamath me alibaba eke hoya hoya hitiye:rofl::rofl:

    china thama.
    ubala danne lankawe kiwuwama hinawenna withrane
    adugane mun mehema deyakwwath karanawane
    uba oya dala thiyena link ekama oke ownerge page eketh ekek dala thibba
    ekata e porama kiyala thibba mulin okkoma lankawe hadana eka wiyadam wadi wadak kiyala

    11872134_1483925985253652_4042650664071359311_o.jpg

    11894669_1483926025253648_1116930562041685864_o.jpg

    11222888_1483926051920312_868688698606486593_n.jpg

    11879177_1483926108586973_3956494188799507560_o.jpg

    11887756_1483926121920305_9186322292870655762_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    china thama.
    ubala danne lankawe kiwuwama hinawenna withrane
    adugane mun mehema deyakwwath karanawane
    uba oya dala thiyena link ekama oke ownerge page eketh ekek dala thibba
    ekata e porama kiyala thibba mulin okkoma lankawe hadana eka wiyadam wadi wadak kiyala

    11872134_1483925985253652_4042650664071359311_o.jpg

    11894669_1483926025253648_1116930562041685864_o.jpg

    11222888_1483926051920312_868688698606486593_n.jpg

    11879177_1483926108586973_3956494188799507560_o.jpg

    11887756_1483926121920305_9186322292870655762_o.jpg
    අඩො මේ ඇති මචන් හොදටම ඇති, මේක අගය කරන්ඩ ඔනෙ වැඩක්. පට්ට වැඩක් මේක.:cool::cool::cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    china thama.
    ubala danne lankawe kiwuwama hinawenna withrane
    adugane mun mehema deyakwwath karanawane
    uba oya dala thiyena link ekama oke ownerge page eketh ekek dala thibba
    ekata e porama kiyala thibba mulin okkoma lankawe hadana eka wiyadam wadi wadak kiyala

    ආ ඒ කියන්නේ මේ පොර ලංකාවේ හදන්න කලින් පොරම චීනේ හදවල අලි බාබ එකේ දාල විකුනනන්ව කියලද? :rofl::rofl::rofl: