☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල එල.මාමි දන්නවද අලුතින් උ.පෙ වලට තියෙන සබ්ජෙක්ට් මොනාද කියලා?

    අලුතින් උසස් පෙළට සබ්ජෙක්ට් නැහැ ෆුටේ...
    සබ්ජෙක්ට් කාරයෝ නම් එනවා තමයි...:lol:

    අලුතින් තියෙන්නෙත් නවීකරණය කරපු පරණ විෂයන්ම තමයි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ උඹ අනාගතයට ගියපු වෙලාවේ දැකපු දෙයක්

    වැඩේ කියන්නේ ඉතින් අනාගතේට ගිහිල්ලත් මේ ත්‍රෙඩ් එක තිබුනේ එක තැනමයි...
    පරණ එවුන් ලොග් උනත් ත්‍රෙඩ් දාන්නේ, කොමෙන්ට් කරන්නේ නැත්තේ කුණුහරුප අහන්න වෙන නිසා නිකරුනේ....
    මඤ්ඤං උයනේ දාලත් මගේ රෙප් කපල තිබුන මොකෙක්ද එකෙක්....
    යන ගමන් ගොඩ වෙලා කපල යන්න ඇති...:lol:
    උගෙත් ආසාවනේ...
    මගේ පෝස්ට් අඩු වෙච්ච වෙලාවේ ඒ වගේ එවුන්ගේ අකවුන්ට් ටික හැඳිගෑවිලා ගියානම් එලකිරිය ගොඩ යාවි...:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ කාලේ අයිත් එනවනම්....

    :cool: මේ පැත්තටත් ඉතිං ඔලුව දාගෙන වැඩේ නරවවා. නැත්තං ඒකාකාරී වෙනවනේ අෆ්ෆා :D

    ඉස්සර මඤ්ඤං උයන රන් කරපු එවුන් මතක් වෙද්දී පට්ටෙට දුකයි බං...
    තනුජක, චාමලී, දිනුක රුක්ෂාන්, ක්‍රේසිබඩි, ලෙවුකේ, මල්බබා, සඳරුවන්, Ivestyle, අස්මි අක්ක, KPZ තව හිටිය මතක නැහැ....

    ඒ දවස් වල කොහෙන් හරි මාතෘකාවක් ඉබේම එනවා... වලි යනවා...
    එකාට එකා ලිඳේ දානවා...
    අන්තිමට කාටත් විශ් කරගෙන අයින් වෙලා යනවා...
    මට මතකයි ඒ දවස් වල බඩියා එන්නේ මහා රෑ වෙලා, එතනක් අපි ඉන්නවා...
    ගොඩක් දවස් වලට පාන්දර 2,3 වෙනකන් චැට් කරනවා...

    ඒත් අන්තිමට ත්‍රෙඩ් එකේ පිට එවුන් රෙප් කපල, වලි දාල එකාට එකා නැති උනා...
    ගොඩක් එවුන් පිට හේතුවක් නිසා එන්නේ නැහැ කියල සද්ද නැතිව යන්නම ගියා...
    අපිට දාල යන්න බැරි නිසා ඉතුරු උනා... (ගොඩක් යාලුවෝ හම්බ උනේ මඤ්ඤං උයනෙන්- අදටත් පුද්ගලිකව අපි හම්බ වෙනවා)

    දැන් අලුත් යාළුවො ඉන්නවා... ඒත් කලින් තරම් ත්‍රෙඩ් එකේ නැගල යන ගතියක් නැහැනේ....
    අපි වෙලාවක් දාගෙන ලොග් වෙලා චැට් කරමුකෝ...
    එතකොට අයිත් කික් එකක් ඒවි...
    ඉස්සර අපි කොමෙන්ට් එකක් දාලා ඉවර වෙලා බලද්දී පිටු 10ක් විතර ඉස්සරහට ගිහින්...
    එතකොට උත්තරේ දෙන්නේ දෙකටම නැති වෙන්න...
    බලන එකා අවුල්...
    ටොම්ට මතක ඇතිනේ...
    ටැග් ගන්න වලි ගියපු හැටි...
    ඒ කාලේ අයිත් එනවනම්.... :( :( :( :( :(
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    welawak dapan mn enawa :P:P:P:P