පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

Sep 12, 2013
91
14
0
පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

මගේ සහෝදරියකට අවුරුදු 24යි. adenocarcinoma හැදිලා. මහ බඩවැලේ ඩිසෙන්ඩින් කොලෝන් එකේ තිබුනේ. දොස්තරලා කියුවා ඔක්කොම අයින් කරා කියලා. ඒත් ලිමිප් නොඩිස් 20 න් 7 කට ගිහින් කියලා බයොප්සි එකේ තියෙනවා. TNM Stage pT3 N2b M4
DuKE Stage C
තමයි තියෙන්නේ
දැන් මහරගම කීමො තෙරපි පටන් ගත්තා. පලවෙනි එක තමයි තාම යන්නේ.
oxaliplatin
5fu
තමයි දෙන්නේ
දන්න අය ඉන්නවනම් මේ තත්වෙන් බේරෙන විදියක් කියලා දෙනන්.
මේ බෙහෙත්වල අතුරු ආබාද මොනවද
මෙහෙම වෙලා තිබිලා හොදවුනු අයගෙ අත්දැකීම් ඔයාල දනන්වනම් කියන්න.:love::love::love::love::love:
 
  • Like
Reactions: DjAtrocity

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉදිරියේ රාළ;20271115 said:
    යකෝ හෙළ වෙදකමින් ඔය ලෙඩේ ඕනෑ තරම් හොඳ කරල තියෙද්දි, අහවල් ඉලව්වකටද කීමෝතෙරපි කොරන්න ගියෙ ?

    ithin uta contact karala deepanko... :angry:
     
    මගේ සහෝදරියකට අවුරුදු 24යි. adenocarcinoma හැදිලා. මහ බඩවැලේ ඩිසෙන්ඩින් කොලෝන් එකේ තිබුනේ. දොස්තරලා කියුවා ඔක්කොම අයින් කරා කියලා. ඒත් ලිමිප් නොඩිස් 20 න් 7 කට ගිහින් කියලා බයොප්සි එකේ තියෙනවා. TNM Stage pT3 N2b M4
    DuKE Stage C
    තමයි තියෙන්නේ
    දැන් මහරගම කීමො තෙරපි පටන් ගත්තා. පලවෙනි එක තමයි තාම යන්නේ.
    oxaliplatin
    5fu
    තමයි දෙන්නේ
    දන්න අය ඉන්නවනම් මේ තත්වෙන් බේරෙන විදියක් කියලා දෙනන්.
    මේ බෙහෙත්වල අතුරු ආබාද මොනවද
    මෙහෙම වෙලා තිබිලා හොදවුනු අයගෙ අත්දැකීම් ඔයාල දනන්වනම් කියන්න.:love::love::love::love::love:

    ඔය හු*ලා තියෙන්නේ දැන් හු***ද දන් වළදන්නේ.
    :angry::angry::angry:
     
    Sep 12, 2013
    91
    14
    0
    rep

    ඉදිරියේ රාළ;20271115 said:
    යකෝ හෙළ වෙදකමින් ඔය ලෙඩේ ඕනෑ තරම් හොඳ කරල තියෙද්දි, අහවල් ඉලව්වකටද කීමෝතෙරපි කොරන්න ගියෙ ?

    මොනවද මචං කරන්න තියෙන්නේ. අපි කටුපිල නම් බොන්න දෙනවා. කීමොතෙරපි කරා කියලා සිංහල බේත් කරනන් බැරි නෑනේ. කවුද ඔයා දන්න හොද වෙද මහත්තයෙක් කියන්නකෝ. කෙහේ හරි කමක් නැැ
     
    ඕකට කටුපිල විතරක් මදි මචෝ. ගොඩක් දේවල් කරන්න ඕනා. පදිංචි කොයි ප්‍රදේශයේද කියල මැසේජ් එකක් එවන්න. බලමු ලඟපාතකින්ම තැනක් හොයල දෙන්න.
     
    Last edited:
    මොනවද මචං කරන්න තියෙන්නේ. අපි කටුපිල නම් බොන්න දෙනවා. කීමොතෙරපි කරා කියලා සිංහල බේත් කරනන් බැරි නෑනේ. කවුද ඔයා දන්න හොද වෙද මහත්තයෙක් කියන්නකෝ. කෙහේ හරි කමක් නැැ

    ඔය වගේ අඩු වයසකදි පිළිකාවක් එන්නෙ ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳල තෙල් බැදුම් ඇඹුල් මස් මාළු ඉස්සො දැල්ලො වගේ "ඌෂ්ණ" යැයි සිංහල සමාජයේ සම්මත කෑම නිතර නිතර ගත්තම තමයි. නංගි එහෙම කෑම වර්ග වලට දැඩි ලෙස කැමතිද ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන්න කලින් කිරියෙ ගිය ත්‍රෙඩ් එකක්. මම මේක බුක්මාක් කරගෙන හිටියේ කාටහරි ඕන වුනොත් කියලා. පොඩ්ඩක් බලන්න මේක. මටත් හිතෙන විදියට සිංහල වෙදකම සාර්ථකයි පිළිකාවට ඉංග්‍රීසි වෙද කමට වඩා
     
    • Like
    Reactions: netsurfer

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    continue chemo, adenocarcinoma respond usually well to chemo. duck c mean quit high spead but dont lose ur hope. act according to ur oncologist. wish speed recovery to her
     
    What if Evil spirit is hiding inside the colon ? Even after responding to chemotherapy, adenocarcinoma will come back again. You have to repeat the chemo cycle over and over again. And Patient won't be having enough energy to maintain the spirit within the body.
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    ඉදිරියේ රාළ;20271604 said:
    What if Evil spirit is hiding inside the colon ? Even after responding to chemotherapy, adenocarcinoma will come back again. You have to repeat the chemo cycle over and over again. And Patient won't be having enough energy to maintain the spirit within the body.
    what evil sprit ??? can you provide some scientific evidence