එළකිරි කේන්දර වැඩ්ඩො එන්න

එළකිරි කේන්දර වැඩ්ඩො එන්න

ඕන්න ඔක්කොම ඕන කරන විස්තර ටික දුන්නා. ආයේ අරක නෑ මේක නෑ කියන්න බෑ. මේකෙ ඔක්කොම ටික තියෙනවා. බහුවරණ ප්‍රශ්නයක් තියෙන්නේ, ව්‍යුහගත රචනා එපා.

1. ගෑණි දිනනවද ? ඔව් නම් 1
2. මිනිහා දිනනවද ? ඔව් නම් 2
3. දෙන්නම පරදිනවද ? ඔව් නම් 3

එච්චරායි !

1465803533.jpg


1465803405.jpg



 
යුරේනස් ප්ලුටෝ එක ළඟ ඉන්නව කියන්නෙ සෑහෙන බලවත් යෝගයක්. හිලරි අක්ක තමා දිනන්නේ :nerd:

තේරුම් ගන්න බෑ, යුරේනස් ඉන්නෙ එක කොටුවක, ප්ලූටෝ අනික් කොටුවෙ, එතකොට කොහොමද එක ලඟ වෙන්නේ ?
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20272140 said:
    තේරුම් ගන්න බෑ, යුරේනස් ඉන්නෙ එක කොටුවක, ප්ලූටෝ අනික් කොටුවෙ, එතකොට කොහොමද එක ලඟ වෙන්නේ ?
    :nerd: ඔව් එක ළඟ කොටු දෙකක නෙ. රජ වෙලා තමා නවතින්නෙ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20272193 said:
    මළ කෙළියයි !
    :lol: මම ඕව දන්නේ නෑ රාලේ, විහිළුවක් කරේ :P
    සුමනදාස මාමට හරි චන්ද්‍රසිරි බණ්ඩාරට හරි දුන්න නං හරි :D
     
    :lol: මම ඕව දන්නේ නෑ රාලේ, විහිළුවක් කරේ :P
    සුමනදාස මාමට හරි චන්ද්‍රසිරි බණ්ඩාරට හරි දුන්න නං හරි :D

    මාත් ජෝක් එකක් තමා බං කළේ. මොළයක් තියෙනව නම් ඇමෙරිකාවෙ උන් ඕකිව පත් කරාවිද ? :nerd:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය මගුල් නම් දන්නෙ නෑ බට් හිලරි දිනයි ට්‍රම්ප් කාරයට මිනිස්සු කැමති නෑ :no:
     
    යුරේනස් ප්ලුටෝ එක ළඟ ඉන්නව කියන්නෙ සෑහෙන බලවත් යෝගයක්. හිලරි අක්ක තමා දිනන්නේ :nerd:

    යකඩෝ උඹ හරිනෙ බං. මේ බලපං :shocked::shocked::shocked:

    Business | Fri Jun 10, 2016 3:50pm EDT Related: Election 2016, Politics, Aerospace & Defense, Elizabeth Warren
    Clinton leads Trump by 11 points in White House race: Reuters/Ipsos poll

    By Chris Kahn






    A combination photo shows Hillary Clinton (L) and Donald Trump (R) in Los Angeles, California on May 5, 2016 and in Eugene, Oregon, U.S. on May 6, 2016 respectively.
    Reuters/Lucy Nicholson (L) and Jim Urquhart/File Photos

    Hillary Clinton leads Donald Trump by 11 points in the U.S. presidential race, showing little change after she became the presumptive Democratic presidential nominee this week, according to a Reuters/Ipsos poll released on Friday.
    The online poll, conducted from Monday to Friday, shows 46 percent of likely voters support Clinton while 34.8 percent back Trump. Another 19.2 percent support neither candidate. Their parties hold conventions in July ahead of a Nov. 8 election.
    Clinton's lead was nearly the same a week ago, before she had amassed enough convention delegates to win the nomination and before Trump drew criticism from leaders of both parties for questioning the impartiality of a Mexican-American judge.
    Trump, 69, enjoyed a bigger boost after becoming the presumptive Republican nominee in May. Having trailed Clinton, 68, for most of the year, Trump briefly erased a double-digit gap and pulled about even with the former secretary of state.
    Clinton this week defeated party rival Bernie Sanders, 74, in four of six nominating contests, most notably California and New Jersey, and won the endorsements of President Barack Obama, Vice President Joe Biden, Senator Elizabeth Warren of Massachusetts and other party leaders.
    Trump this week sparred with party leaders and struggled with questions about his now-defunct Trump University. A lawsuit accuses Trump and the for-profit school of defrauding thousands of people, including many who paid as much as $35,000 to learn Trump's real estate strategies.
    A wealthy businessman who asserts the lawsuit is politically motivated, Trump said presiding U.S. District Judge Gonzalo Curiel was biased against him because of Trump's plans to build a wall on the border with Mexico. Trump later added that Muslim judges could be biased against him also because of his pledge to temporarily ban Muslims from entering the country.
    Trump's comments drew sharp criticism from Republican leaders, including House Speaker Paul Ryan and Senate Majority Leader Mitch McConnell. Trump later said he would no longer talk about the judge.
    Friday's results had 1,276 respondents and a credibility interval, a measure of accuracy, of 3.2 percentage points.
    (Reuters/Ipsos polling results: polling.reuters.com/#!poll/TM651Y15_13/filters/LIKELY:1/type/smallest/dates/20160401-20160610/collapsed/true/spotlight/1)
    (Reporting by Chris Kahn; Editing by Howard Goller)

    ඇමෙරිකාවේ ඉන්නෙ අපිටත් වඩා හරක්ද බලාගෙන ගියාම එතකොට ? :nerd: