හණුකුරුප 2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හණුකුරුප චිත්‍රපට කර්මාන්තය

    (හණුකුරුප 2 කොටස)-Why these movies meant to be bad?



    කියවන්නට පටං අරගන්නට පෙර නැවතත් පැවසිය යුතු දෙයක් ඇත. එනම් මෙම ලිපිය තුළ කිසිදු අසභ්‍ය වචනයක් නොමැත.. ඔබ මෙහි අසභ්‍ය වචන දකින්නේ නම් ඒ මගේ නොව ඔබේ අවුලක්ය. :D එසේ හෙයින් ලියා තියන දේ එලෙසින්ම කියවා ලිපිය තේරුම් ගනු විනා වචන එහෙ මෙහෙ කරමින් කියවා ලිපිය අග මුල නොතේරෙන ලිපියක් බවට හරවා ගෙන අවසානයේ මට දෙස් දෙවොල් තියන්නට විතරක් එපාය :D ලිපියේ ගලායෑම සිදුවන්නේ මේ ලියා තියන අයුරින්ම කියවූවොතින් පමනක් බව ඔබට මතක් කර දෙමි. නමුත් පටලගන්නම බලාගෙන සිටින අය වෙනුවෙන් කී දේ නාහන යකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි යනුවෙන් කතාවක් ඇති නිසා වචන කීපයක් පටලා ගැනීම සදහාම හයිලයිට් කර දී ඇත :D ඉතින් හිතවත් පාඨකය පටලාගෙන මනස දූෂනය කරගැනීම ඔබ සතුය :D



    ***

    download%2B%25281%2529.jpg


    මේ දිග හැරුම ඔබ වෙත ගෙන එන්නේ කිසිදු ලාබ ප්‍රයෝජනයක් අරමුණුකරගෙන නම් නොවේය.. චිත්‍රපටි කර්මාන්තය තූල නොමැකෙන සටහන් රාශියක් තැබූ චිත්‍රපට , නලුවන් , නිළියන් ආදී බොහෝ දෑ මෙහි කතා කිරීම අරමුණු කරගත්තද අන් චිත්‍රපට කර්මාන්තයන් ගැන ලියැවුනු ලියවිලි වලින් මේ ලිපිය ස්වායත්ත වන්නේ මේ කතා කරන්නට යන්නා වූ චිත්‍රපට නිර්මාණයන් මිනිස්සු අතර අඩුවෙන්ම කතා බහට ලක්වූ නමුත් ඒවා කතා බහට ලක්විය යුතු විශිෂ්ටතම නිර්මාණයන් වන නිසාය... එනිසා චිත්‍රපටි කර්මාන්තය වෙනුවෙන් පින් තකාගෙන මේ ලිපිය සමියා විසින් ලියන්නේය,




    ආරම්භය ශ්‍රී ලංකාව තුළින්ම මතුකරගැනීම වඩා හොද ප්‍රවේශයක් ලබාදෙන්නේය


    ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතිහාස කතා ගෙනහැර දැක්වීමේලා ප්‍රමුක වන්නේය... අනිකුත් රටවල මෙන් නොව තමන්ගේ ඉතිහාසය වර්තමානය තූල සිත්තම්කරන්නට අපේ අධ්‍යක්ෂ වරු කොයිකවදත් දක්ෂය.. ඉතින් එදා මෙදා තුර ලංකාව තුළ බිහිවූ අතිදැවන්තම චිත්‍රපටි බිහිවන්නේ ඉතිහාස කතා අලලාය.. ඒ දැවන්තභාවය නිසාවෙන්ම ප්‍රේක්ශකයෝ ඒවා ආදරෙන් වැළදගන්නෝය...


    නමුත් සිනමාවේ අභාග්‍ය සම්පන්න බව කෙසේවෙත්ද යත් අති දැවැන්තම නිර්මාණය ප්‍රේක්ෂයන් කෙරෙන් මග ඇරී ගියේ ඉතා අවාසනාවන්ත ලෙසය.. ඒ වෙනකක් නොව.. පට්ටියේ මුඛදාන සිටුතුමා නමින් පැමිණි චිත්‍රපටයයි.. පටකොක් සංදේශය කාව්‍ය සංග්‍රහය තුළින් මතුවෙන මෙම සිතුතුමාගේ කතාව වර්තමාන ජනයාට දැකගත හැකි නොවීම අතිශය කණගාටුවට කරුනක් වන්නේ ය. පට්ටිමුඛ සිටු තුමා හා සබ්බේ ලබන් තුමා අතර ඇතිවෙන යුද්ධය එකළ හමුදාවේ යුධ මානසිකත්වය නැති කරදමන්නේය යන අනිසි බිය මේ චිත්‍රපටය වාරනය වීමට හේතුවිය.

    [FONT=&quot]චුල්ල වට්ටි කතා වස්තුව තේමාව කරගනිම්න් සෑදුන " චුක පුට්ටි කුමාරි" නමින් පැමිණි චිත්‍රපටයද ගයිල් මාලා නම් ඉන්දීය නිළිය ගේ ආගමනය මෙන්ම ඇගේ චිත්‍රපට දිවියේ අවසානයද සනිටුහන් කළ චිත්‍රපටයක් වූයේ චිත්‍රපටි සංස්තාවට පිංසිද්දවෙන්නටය.[/FONT]



    එසේම ඇලඩින්ගේ පුදුම පහන ආශ්‍රයෙන් නිපදවන ලද පහනක් උඩ යකෙක් චිත්‍රපටය සාර්තක වීමට එහි නම ගණ පිහිටුවා නොසෑදීමේ හේතුවක් බවට බොහෝ දෙනා විශ්වාස කරන්නෝය.. චිත්‍රපටිය සදහා මුලින් නිර්දේශ වූ නාම අතර පහනේ යකා ,පහනෙන් ආ යකා , පහන් යකා ආදී වශයෙන් නම් රාශියක් යෙදී තිබුනත් පහනක් උඩ යකෙක් ලෙස නම යෙදීමේ නිශ්පාදකතුමාගේ අත්තනෝමතික තීරණය මේ චිත්‍රපටයේ අසාර්තක භාවයට හේතු වූ බව ප්‍රසිද්ධ දෛවඥ ඉන්දික තොටවත්ත මහතා පවසා සිටියේය..

    අතීතයේ කැලෑවේ විසූ වැදි ජනයාගේ ඇවතුම් පැවතුම් පෙන්වන වනයක තරුව නම් චිත්‍රපටය ගැනද කතා නොකරම බැරිය. වැදි නායක [FONT=&quot]කැකනදුර හුරි ඇත්තෝ සහ ඔහුගේ පුත් හුට්ටර ඇත්තෝ අතර ඇති උන පිය පුතු ස්නේහයේ අධි තාත්වික රංගනය වට ඇල්ල අසළ කැලයේ රඟ දක්වන මොහොතේ එම කැලේද හිරි වැටුනු බව එහි අධ්‍යක්ෂක වරයා විසින් පැවසීම අතිෂයෝතියක් නොවන්නේය.. නමුත් රටේ ජන්තාවගේ අවාසනාවට එම චිත්‍රපටියද ජනතාවට පෙන්වීමට රැඟුම් පාලක මණ්ඩලය ඉඩ ලබා නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි කිසිවෙකුත් නොදන්නේය[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    vaddah.jpg

    වනයක තරුව චිත්‍රපටයේ හුට්ටර ඇත්තෝ චරිතය
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉතිහාස කතාවලින් වර්තමානයට එනවිට දේශපාලනය අලලා සැකසුනු චිත්‍රපටද බොහෝමයක් වාරණයට ලක් වූයේය.. මැයි පළවනදා තිරගත කරන්නට නියමිතව තිබූ සමාජවාදී රතු කම්කරුවන්ගේ රතු හුණ්ඩුව දේශපාලනයේ අදිසි හස්තයක් විසින් වසා දමන ලද බව දන්නේ රතු සහෝදරයින් පමණි.. තවත් විප්ලවයකට අර ඇදීය හැකි බවට සැක කළ ආන්ඩු පක්ෂයේ සැකේ පුළුං දමාවත් සුවකල නොහැකි බව දත් රතු සොයුරෝ අවසානයේ චිත්‍රපටය විකාශනය කිරිමේ අදහස අතහැර දැමූහ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලංකාව තුළ අතිෂය ජනප්‍රියත්වයට පත් වුනු සැඩ සුළං චිත්‍රපටයේ දෙවෙනි කොටස වන වතු සුලං සහ තුන් වෙනි කොටස වන බකන සුළං චිත්‍රපට තිරගත නොකිරීමේ අත්තනෝමතික ක්‍රියාමාර්ගය පිටුපස සිටින්නේ පළමු චිත්‍රපටයේ ජනප්‍රියතාවයට ඊර්ශ්‍යා කළ අනිකුත් නිෂ්පාදකයින් විසින් වාරණ මණ්ඩලයට ඉදිරිපත් කළ බොරු චෝදනා බව චිත්‍රපට කර්මාන්තයේ තතු දත්තෝ අදටද පවසන්නෝය..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    cinema-4.jpg
    වතු සුළං චිත්‍රපටිය

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලංකාව තුල වාර්තාමය චිත්‍රපටවලට එදා සිටම තිබුනේ කුඩම්මගේ සැලකිළිමය.. එය පාසි වර්ග ගැන කළ වාර්තාමය චිත්‍රපටය මකා දැමීමෙන් මනාව ඔප්පු වන්නේය. [/FONT][FONT=&quot]වෙට්ට පාසි, වේහර පාසි, වෙච පාසි, වෙඩ පාසි, වෙඳුරු පාසි, වෙඩත්තල පාසි වැනි පාසි වර්ග රාෂියක් ගැන සිදුකල අධ්‍යාපනික සහ වාර්තාමය චිත්‍රපටය කිසිදු සිනමා හලකින් බාර නොගැනීම නිසා දුකට පත් නිෂ්පාදක සිරි කැලුම් මහතා නියඟලා අලවලින් සැදූ කැඳ ලොරියක් පමන බී අවසන බෙල්ලේ වන සෑදීම නිසාවෙන් ජීවිතක්ෂයට පත්වූයේ චිත්‍රපට කර්මාන්තයට කලු පැල්ලමක් එක්කරමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]"හුට හූ ගල වක පනා" නම් විනෝදාත්මක මෙන්ම හාත්ස්යෝත්පාදක චිත්‍රපටිය ඉවත් කරගත්තේ චිත්‍රපටයේ නම අධ්‍යක්ෂක තුමා විසින් බලපෑම් කරමින් වෙනස් කරන්නට යෙදුනු උත්සාහය නිසා බව එහි නිෂ්පාදක තුමා අප හා පැවසීය.. ප්‍රථමයෙන් හුට මැකිය යුතු බව ඔහු පවසා සිටියෙන් චිත්‍රපටයේ හුට මකා එහි නම "හූ ගල වක පනා" නමින් වෙනස් කරන්නට තමන් එකඟ වූ බවත් තව ටික කාලයක් ගත වූ පසු හූ ද මකන්නට අවැසි බව අද්‍යක්ෂක තුමා පවසා සිටියෙන් චිත්‍රපටි සංස්තාව විසින් නැවත එම නම මැකුවොත් හිරේ දමන බව පැවසූ නිසා තමන් චිත්‍රපටය ඉවත්කරගන්නට යෙදුනු බව වැඩිදුරටත් එතුමා විසින් අදහස් දක්වමින් පවසනු ලැබීය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තවද ගල්තලාවක් බෝර දමමින් විනාශ කර දමා එහි සාපයට ගොදුරුවන කතා පුවතක් රැගත් "සිරි ගල කැපුනි" නම් චිත්‍රපටයද ජරතල් සුංගි , තවුම් රණා, පඟර දයියා වැනි අතීතයේ විසූ චණ්ඩින් විසින් සිදුකළ මැරකම් ජඩකම් රංගනයෙන් ප්‍රේක්ෂකයා අතරට ගෙනයාම එම චිත්‍රපටය වාරණයට හේතු වූ අතර කස දැරියෝ නම් දුප්පත් පවුලකට දාව ඉපදුනු දැරිවියන්ට අත්වුනු අවාසනාවන්ත ඉරනමද ප්‍රේක්ෂකයාගෙන් වසන් කරන්නට චිත්‍රපට සංස්තාව පියවර ගත්තේය.[/FONT]

    [FONT=&quot]එසේම මෑත භාගයේ තහනම් වුනු තවත් චිත්‍රපටයක් වන සිරි කැන්දූ නම් චිත්‍රපටය පමනක් නොව එහි එන ප්‍රදීප් රංගන විසින් මායාවී ගීතයට පසුව ගයන්නට යෙදුනු [/FONT]
    [FONT=&quot]"පෙම් සිහිනේ දුකපුන් පින් තාරාවී[/FONT]
    [FONT=&quot]ඔබ මාගේ ලඟහිඳ හුන් තාරාවී.. " [/FONT]
    [FONT=&quot]යන ගීතයද යූ ටියුබයෙන් පවා ඉවත්කරගන්නා ලෙස නියෝග ලැබුනේ ඉතාම අවාසනාවන්ත අන්දමිනි[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    hqdefault.jpg


    මෙලෙස තිරගත නොකරම අවසන් ගමන් ගිය චිත්‍රපට ඇත්තේ ලංකාවේ පමනක් නොවේ.. ලෝකයේ බොහෝ රටවල වාරනයට ලක්වූ, අසාධාරනයට ලක්වූ සහ විවිධ හේතු මත ඉවත්කරගන්නට යෙදුන මෙම චිත්‍රපට නරඹන්නට නොහැකිවීමෙන් අසාධාරනයට ලක්වූයේ හොඳ නිර්මාන රසවිදීමට බලාගෙන සිටි අහි‍ංසක ප්‍රේක්ෂකයන්ය..

    ලොව වාරනයට ලක්වූ පළමු චිත්‍රපටය අපට හමුවන්නේ මුස්ලිම් ජනයා බෙහෙවින් වෙසෙන අරාබි පුරවරයෙන්ය.. බෙංගිලාගේ නසියර් නම් නිළිය අතිවිශීෂ්ට රංගනයක යෙදුනු කැස්ලිම් මුරී චිත්‍රපටය වාරනයට ලක්වූවා පමණක් නොව එහි රඟපෑමේ වරදට නසියර් හට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූයේ අන්තවාදීන්ගේ මුස්ලිම් රජෙකු වූ king තම්බී නම් අන්තවාදියාගේ ක්‍රියා කලාපයන් නිසාය.. කෙසේ නමුත් එකළ මෙම සිදුවීම චිත්‍රපට වලට ආදරය කරන බොහෝ අයගේ නෙත්වලට කඳුලක් එකතු කරන්නට වූවා මතකය.

    2636_5526.jpg

    කැස්ලිම් මුරි චිත්‍රපටයේ රඟ පෑ නසියර්


    ආරබියෙන් ආසියාවට එන කල චිත්‍රපට කර්මාන්තය තුළ ලොව වසරකට වැඩිම චිත්‍රපට ගණනක් නිකුත් කරන රට අපට හමුවන්නේය. ඒ වෙනකක් නොව අප අසල්වැසි රට වන ඉන්දියාවයි. ඉන්දියාවේ කොලිවුඩ් පුරය සළකන විට ප්‍රේක්ෂක ජනතාවට කිසි දිනක දැකගන්නට වරම් නොලැබුනු චිත්‍රපටයක් ලෙස වනකානම් කයිය පඩම් පාකම් නැමති දමිළ චිත්‍රපටය අපගේ මතකයට නැගෙන්නේය.. එම චිත්‍රපටයේ දෙවෙනි කොටස වන වරුකලේ සෙල්ලවලවේ නම් චිත්‍රපටයද ඉන්දියාවේ චිත්‍රපට ස‍ංස්තාවේ කතුරට කැපී යන්නේ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් මෙන්ම නලුනිළියන්ද අන්ත අසරණ කර දමමිනි..

    Flag_of_Afghanistan_%25281880%25E2%2580%25931901%2529.svg.png

    වරුකලේ සෙල්ලවලවේ චිත්‍රපටයේ සටන් ජවනිකාවක්


    කොලිවුඩ් මෙන්ම බොලිවුඩ් චිත්‍රපටද අහේතුකව දේශපාලන හස්තයන්ට යට වී වාරණයට ලක්වීම ඉන්දීය මෙන්ම සුවහසක් ඉන්දියානු චිත්‍රපට රසවිඳින්නට පෙරුම්පුරන ප්‍රේක්ෂකයන්ට ගැසූ අතුල් පහරකි. ඛාන් පරම්පරාවේ මුල් පුරුක වන ලෙකපුව ඛාන් සහ සුරූපී නිළි නව යොවුන් රාණිගේ ප්‍රේමජවනිකා රැසක් සමඟින් ඉමිහිරි මධුර මනෝහර ගීත රැසක් ප්‍රේක්ශකයන්ට දායාද කරන්නට බලාසිටි [FONT=&quot]පාකි නකෙන් බෙල්තේරේ නම් භාරතීය චිත්‍රපටයේ එන ඇතැම් ගීත මෙන්ම [/FONT][FONT=&quot]කායො මීලා හිංගියේ ජලක් ජලක් චිත්‍රපටයේ එන බොහෝ ගීතද[/FONT][FONT=&quot] අදටද ප්‍රේක්ෂක ජනයා නිතර මුමුණන ගීත බවට පත්වී තිබීම ඒ චිත්‍රපටයේ ගීතවල ඇති සුමධුර බව ප්‍රකට කරවයි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කෙසීට මිලියා..... හෝ......[/FONT]
    [FONT=&quot]කෙසීට මිලියා........[/FONT]
    [FONT=&quot]කෙසීට මිලියා කාන නාමරේ කෙන්කානම් කලියා....[/FONT]
    [FONT=&quot]කෙමනට සුලියා කිදන නීමරේ කෙන්කානම් කලියා....[/FONT]
    [FONT=&quot]මික පුරික පුරික කලියා...[/FONT]
    [FONT=&quot]මින් තරික තරික කලියා...[/FONT]
    [FONT=&quot]හෝ......[/FONT]
    [FONT=&quot]ගීතු ධයා හේ..... පුරම සරා.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    bollywood-s-old-bold-beauties_13627192071.jpg
    [/FONT]​
    කායො මීලා හිංගියේ ජලක් චිත්‍රපටයේ පෙම් ජවනිකාවක්
    [FONT=&quot] [/FONT]
    ජපානය දෙසට යන විටද මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු උන චිත්‍රපට අතර දෙක පුන්කෝ නම් චිත්‍රපටය ඉහලින්ම පවතින විශිෂ්ටතම චිත්‍රපටයක්. පටමොකෝ තොකෝ , පරිමුකේ අකේ සහ කොපා ටෝ නම් සටන් නළුවන්ගේ අතිෂය සටන්කාමී ජවනිකා රැසක් දැකගන්නට නොලැබීම ජපානයේ සිටි ප්‍රේක්ෂයන් පමනක් නොව සටන් ජවනිකා නැරඹිමට කැමති සුවහසක් ලෝකවාසී රසිකයින්ගේ අවාසනාව මිස වෙනකක් නොවන්නේය..
    new1129_medium.jpg
    දෙක පුන්කෝ චිත්‍රපටය - පටමොකෝ තොකෝ සහ පරිමුකේ අකේ නලු යුගලය

    ලොව විශිෂ්ටතම චිත්‍රපට තනන්නට යෙදුනු හොලිවුඩ් පුරවරය තුළද මෙකී අසාධාරනකම් වලට ලක් කල චිත්‍රපට රාශියක් ප්‍රේක්ෂකයන්ගෙන් සඟවාගෙන ඇත. ලොව අතිෂය ජනප්‍රිය උනු රැම්බෝ චිත්‍රපටයේ අවසන් චිත්‍රපටය වන ඊමල මැම්බෝ ක්‍රියාදාම චිත්‍රපටය පමනක් නොව බෙරි ඔන් ද කැඩ් චිත්‍රපටය සහ රුසියානු ජාතික පාවිලෝ කොයියෝ විසින් රචිත ගිනි නිවන රථ රියදුරෙක් ලෙස සේවය කල මිනිසෙකුගේ අනුවේදනීය කතා පුවත ගැන කියවෙන FIRE TRUCK නම් කෘතිය ආශ්‍රිතව නිපද වූ SUCK DICKER නම් සම්භාව්‍ය චිත්‍රපටයද එකම අවසනාවන්ත ඉරනමට ගොදුරු විය.

    images.jpg

    ඊ මල මැම්බෝ චිත්‍ර පටයේ ප්‍රධාන චරිත රඟ පෑ රැම්බෝ සහ ඊ මල


    [FONT=&quot] කෙසේ වුවද මේ අවාසනාවන්ත තත්වය ඉදිරියේදී හෝ මදකින් අඩුවේවා යනුවෙන් ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ප්‍රාර්තනය කිරීමට පමනක් සිදුකරන්නේ දේශපාලන අදිසි හස්තයන් වගේම චිත්‍රපට සංස්තාවල රැඟුම් පාලක මණ්ඩල වල අත්තනෝමතික ක්‍රියාකලාප නිසාවෙන්ය.. එයින් ප්‍රේක්ෂකයාටත් චිත්‍රපට කර්මාන්තයටත් සිදුවන පාඩුව සුළුපටු නොවන බව දැන් ඔබටද හොඳාකාරවම පසක් වන්නට ඇත.. කිසිදු කුණුහරුපයක් හෝ කුණුහරුප ජවනිකාවක් නොමැති මෙවැනි චිත්‍රපට තහනම් කරන්නවුන්ට පල් ගස් යට දෙයියාගෙම පිහිට පතමින් මෙම ලියවිල්ල මවිසින් මෙලෙස හමාර කරන්නේය :D[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]***[/FONT]

    උපුටා ගැනීම. සමීගේ පුංචි ලෝකය
    http://samigepunchilokaya.blogspot.com/

    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කෙසීට මිලියා..... හෝ......[/FONT]
    [FONT=&quot]කෙසීට මිලියා........[/FONT]
    [FONT=&quot]කෙසීට මිලියා කාන නාමරේ කෙන්කානම් කලියා....[/FONT]
    [FONT=&quot]කෙමනට සුලියා කිදන නීමරේ කෙන්කානම් කලියා....[/FONT]
    [FONT=&quot]මික පුරික පුරික කලියා...[/FONT]
    [FONT=&quot]මින් තරික තරික කලියා...[/FONT]
    [FONT=&quot]හෝ......[/FONT]
    [FONT=&quot]ගීතු ධයා හේ..... පුරම සරා.......[/FONT]
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    2636_5526.jpg

    කැස්ලිම් මුරි චිත්‍රපටයේ රඟ පෑ නසියර්


    :lol::lol: