hoda wade okata.ohoma karana eunta
කාර් එකේ යන මනුස්සයත් හරි තදියම් කාරයෙක් වගේ![]()

ow matath hithuna horn kara kra yaddi![]()

කාර් එකේ යන මනුස්සයත් හරි තදියම් කාරයෙක් වගේ![]()

මාත් හිතන්නේ දෙන්නම වැරදියි..![]()

video eka ffw dala neda? ochchara haiyen harawanna puluwanda?![]()

නයිට් රයිඩර් 

කාර් එකේ යන බුවාගේනම් වැරද්දක් ම කියන්න තරම් නැහැ...උගේ තදියම තමා...බයික් බුවා නම් වැරදියි වගේ නේද අර ඕවර්ටෙක් කරපු සීන් එක...කාර් එකේ එකාට හිතාගන්න බැහැනේ ඒ වගේ එක සැරේ ආවහම..![]()
ඇයි බං ඌ බයික් කාරය පන්නන් යද්දී තනි ඉර කැපුවා දැක්කේ නැතේ
දෙන්නම ඌරො වගේ එළෙව්වේ, දෙන්නම වැරදි

මම එච්චර බැලුවේ නැහැ බන්...
කොහොමත් පුදුම වෙන්න දෙයක් නැහැ...ලංකාවේ වීඩියෝ එකක් නේ...අනිත් එකාගේ වැරදි හොයනවා කියන්නේ අනිවා මූත් වැරදි 1000ක් විතර කරන එකෙක් වෙන්න ඕනේ...

![]()

බොලාව දැක්ක කල්.... කොහෙද ගිහින් හිටියේ...![]()

කාර් කාරයත් තදියම් කාරයෙක්. හොර්න් එක උඩ නැගගෙන යන්නේ. ඉරිත් කපනවා.. ඔය වගේ උන් තමා රෑටත් ලයිට් ගහ ගහ වද දෙන්නේ... බයික් කාරය කාර් එකත් එක්ක දාපු සෙල්ලම් නම් වැරදියි. ඒත් හැප්පුනේ නම් ලොරි කාරයාගේ වැරැද්දෙන් වගේ. බයික් එකත් ගියා වේගේ වැඩියි.