එළවමුද?

amu silva

Member
Jun 24, 2016
1
2
0
මොකෝ කියන්නේ කොල්ලනේ මේකේ ඉන්න කුපාඩියෝ ටික එළවමුද?දැන් කිරියේ අසහනකාරයින් වැහි වැහල ඒක ප්‍රසිද්ධ රහසක් මේකේ ඉන්න ලොකුම අසහනකාරයින් හින්ද කිරියට එන උනුත් උන්ගේ අතවරයට ලක් වෙනව පස්සේ අලුතින් එන උනුත් අසහන කාරයෝ වෙනවා කට්ටියම සෙට් වෙලා මුන්ටික එලවගත්තාම එලකිරියේ ආයිත් එකම එක අසහන ත්‍රෙඩ් එකක් වත් වටෙන එකක් නෑ කුනුහරප පෝස්ට් වැටෙන එකක් නෑ ඔක්කොම අධ්‍යාපනික ත්‍රෙඩ් විතරයි හිතල බලහල්ලා එලකිරිය ලස්සන වෙනව මේකේ ඉන්නම කුපාඩිම හැත්ත වන කොලවරි, රොබින්හූඩ් වගේ එකෙක්,බිලීදකිඩ්,කසුන්කේඩීපී,සදමෝල්බුවා පොඩි සිල්වා බ්ලූ ඉන් රියෝ,ආර්. පතිරණ,කාලගෝල,මියුරුෆොයූ මෙන්න මුන් ටික තමයි කිරියේ දැන් රඟන්නේ කට ඇරියොත් කුප්ප කතාවක් නැත්තං අසහන කතාවක් මුන් ටික හින්ද කිරියට කෙල්ලන්ට එන්නත් බෑ මුන්ටික තොලොන්චි වෙලා යන්න කැමති අය කියමු බලන්න මුන්ටික එලකිරියෙන් එලෙව්වොත් පොරොන්දු වෙනවා කෙල්ලො 100ක් වත් එලකිරියට ගේනව කියලා උන්ගේ කුපාඩි ආතල් එපාවෙලා ඉන්න උන් කියපිය අපි එලවමු
 
Last edited:
Aug 12, 2012
4,169
652
0
asahana karayo elawanna issella meke inna jathiwadiyo tika elawala inna one. elakiriya kanne mun thamai. dawasakata jaathiwaadi threads keeyak watenawada meke ?
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ශ්‍රී;20324004 said:
    asahana karayo elawanna issella meke inna jathiwadiyo tika elawala inna one. elakiriya kanne mun thamai. dawasakata jaathiwaadi threads keeyak watenawada meke ?

    ground zero for nutjobs is what ek has become :dull:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    18+ කියල දාල තියෙන්නෙ අදාල උන්ට ඇවිත් කියවන්න මිසක් හැම බිජ්#&ගෙ පුතෙක්ටම ඇවිත් කියවන්න නෙමෙයි නෙ. අසහන කාරයො කියල බනින උනුත් අපේ ත්‍රෙඩ් කියවල විතරක් නෙමෙයි මුල ඉදන් අගට යනකන් comments ඔක්කොමත් කියවල තමයි ආයිමත් fake එකක් හදන් ඇවිත් මෙතන නන්න ත්‍රෙඩ් දාන්නෙ...
    පුක්ශන කතා කියවන්න එපා ඕයි පීස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවත් මිනිස් අවශ්‍යතා නෙ බන් :D හොද්දට ලුණු ඇඹුල් වගේ තමා අසහන ඒවත් තියෙන්න ඕනේ පොඩ්ඩක් බලල හිනාවෙන්න. දවසම අධ්‍යාපනික ත්‍රෙඩ් බල බල ඉන්න පුලුවන්ද වස කම්මැලි නෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්‍රී;20324004 said:
    asahana karayo elawanna issella meke inna jathiwadiyo tika elawala inna one. elakiriya kanne mun thamai. dawasakata jaathiwaadi threads keeyak watenawada meke ?

    :P අම්මෝ ඕවා කියවන්න එපා

    රැලම දුවන් එයි කොන්ඩේ කඩන් :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඊට කලින් මේ කොන්ද පන නැතුව ඒක එකාට බනින්න fake හදන පොන්නයෝ ටික එලවල දාන්න ඕන

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකෝ කියන්නේ කොල්ලනේ මේකේ ඉන්න කුපාඩියෝ ටික එළවමුද?දැන් කිරියේ අසහනකාරයින් වැහි වැහල ඒක ප්‍රසිද්ධ රහසක් මේකේ ඉන්න ලොකුම අසහනකාරයින් හින්ද කිරියට එන උනුත් උන්ගේ අතවරයට ලක් වෙනව පස්සේ අලුතින් එන උනුත් අසහන කාරයෝ වෙනවා කට්ටියම සෙට් වෙලා මුන්ටික එලවගත්තාම එලකිරියේ ආයිත් එකම එක අසහන ත්‍රෙඩ් එකක් වත් වටෙන එකක් නෑ කුනුහරප පෝස්ට් වැටෙන එකක් නෑ ඔක්කොම අධ්‍යාපනික ත්‍රෙඩ් විතරයි හිතල බලහල්ලා එලකිරිය ලස්සන වෙනව මේකේ ඉන්නම කුපාඩිම හැත්ත වන කොලවරි, රොබින්හූඩ් වගේ එකෙක්,බිලීදකිඩ්,කසුන්කේඩීපී,සදමෝල්බුවා පොඩි සිල්වා බ්ලූ ඉන් රියෝ,ආර්. පතිරණ,කාලගෝල,මියුරුෆොයූ මෙන්න මුන් ටික තමයි කිරියේ දැන් රඟන්නේ කට ඇරියොත් කුප්ප කතාවක් නැත්තං අසහන කතාවක් මුන් ටික හින්ද කිරියට කෙල්ලන්ට එන්නත් බෑ මුන්ටික තොලොන්චි වෙලා යන්න කැමති අය කියමු බලන්න මුන්ටික එලකිරියෙන් එලෙව්වොත් පොරොන්දු වෙනවා කෙල්ලො 100ක් වත් එලකිරියට ගේනව කියලා උන්ගේ කුපාඩි ආතල් එපාවෙලා ඉන්න උන් කියපිය අපි එලවමු

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඒකත් නිකන් අර මිනී මරපන් කන්‍යාවො 72ක් දෙන්නම් කිව්ව වගේ...

    උබ ආගමික ශාස්තෘවරයෙක්ද බන්.?:baffled::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිස්සු කියවන්න එපා යකෝ. මනෝ විද්‍යා සමාජ විද්‍යා පර්යේෂණ කරන එවුන්ට එලකිරියෙන් කොච්චර ප්‍රයෝජන ගන්න පුලුවන්ද? මේකේ හිටපු ආචාර්ය උපාදියක් කරපු එකෙක් phd නිබන්දනයට පොතකුත් ලියල තිබුන මේකෙ ගිය අසහන ත්‍රෙඩ් ගැන පරීක්ෂණ කරලා පාසලේ අපයෝජන හා අපචාර කියල.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද ඕයි හැම ජාතියම ඉන්න ඕන. හැබැයි සඳමෝලයි නයි සිල්වයි ටිකක් ඕනවට වැඩී තමා. :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2e2iech.jpg

    wala unath athal dipu dial ekak