NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ugc තීරනේ අද එකක් වෙලා අනිද්දට තව එකක් වෙන්ඩ පුලුවන්නෙ ඒක නිසා ඒක වැඩක් නැ,ඔකෙ අනිත් පැත්තකුත් තියෙනවනෙ මොන වේනියාවෙ හරි හොද ස්ටෑන්ඩඩ් යටතේ පාස් වෙන උන්ව ඒ රට්ටම යැවුවනම් අන්න හරි ගූගල් එකට උනත් කමක් නෑ, අපේ කිසිම විරොදයක් නැ අන්න හොදයි,:) ඒත් කරුමෙ කියන්නෙ ගූගල් එකට ආන්ඩුවෙ ඔය උබල කියල ලො රෑන්ක් කාරයෙක් ගත්තත් වැරදිලාවත් උබලව ගන්නෙ නැ නේද?? :lol::lol::lol::lol::lol: ඇත්ත ඒකනෙ මම හිතන්නෙ තර්කෙ ඉවරයි ඔකට වැදගත් වෙන්නෙ මොලේ පරිමාව.:P:P

    machan ube samahra points walata mama ekagai..eth kenek ekka katha karaddi ubala erenna wena ewun nethi gaane talk denna epaa :) bahutharayak campus inna unge thiyena lokuma gon gettak thamaa oka.. den ubata mama private institute ekaka inna uba oya mention karala thiyena company eke..ow google eke..inna ekek gena daanda?? student ambassador or map maker or local community member kenek neme :D nikan denagena katha karapan ... ;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ කවි වලත් කුහක කම පිරිල ඉතිරිලා යනව කියලයි මට හිතෙනෙල්.. ඇයි දුක් විදින ඈත ගම්වල ලමයි විතරද ඉඅගන ගන්න ඕනෙ?? එතකොට කොලබ සල්ලි යමක් කමක් තියන වුන් ඉගන ගන්න ඕනෙ නෑ?? ඇ‍යි බන් එහෙම?? අනික ප්‍රයිවට් කැම්පස් වලට එන්නෙ ඔක්කොම සල්ලිකාරයන්ගෙ ලමයි?? අනේ හුකේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වෙන්ඩ පුලුවන් දක්ශයො ඉන්ඩ පුලුවන් මම නැ කියන්නෙ නැ, මම කියුවෙ සාපේක්ශව. ඔය මොන කොලිටි කියුවත් ලoකාවෙදි නම් මම දන්න විදිහට ආණ්ඩුවෙ කැම්පස් වල කොලිටි එකට ලගින් වත් යන්ඩ පුද්ගලික ඒව සමත් නැ.උදා නෙවිල්ගෙ කඩේ කොල්ලෙක්ට ආන්ඩුවෙ කැම්පස් එකෙ act-16 ලියාගන්ඩ බැනෙ කොහොද කොලිටියක් තියෙන්නෙ කතාව ඉවරයි මම හිතන්නෙ.ස්ටෑන්ඩඩ් නම් ලියල පාස් වෙලා 1 මාක් අරන් පෙන්නන්ඩ ඔනෙ තොපෙ කොලිටියක් නැ අපියි වැඩකරුවො කියල කො බැනෙ ඉතින් මොකට තව කතා කරනවද.
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ugc තීරනේ අද එකක් වෙලා අනිද්දට තව එකක් වෙන්ඩ පුලුවන්නෙ ඒක නිසා ඒක වැඩක් නැ,ඔකෙ අනිත් පැත්තකුත් තියෙනවනෙ මොන වේනියාවෙ හරි හොද ස්ටෑන්ඩඩ් යටතේ පාස් වෙන උන්ව ඒ රට්ටම යැවුවනම් අන්න හරි ගූගල් එකට උනත් කමක් නෑ, අපේ කිසිම විරොදයක් නැ අන්න හොදයි,:) ඒත් කරුමෙ කියන්නෙ ගූගල් එකට ආන්ඩුවෙ ඔය උබල කියල ලො රෑන්ක් කාරයෙක් ගත්තත් වැරදිලාවත් උබලව ගන්නෙ නැ නේද?? :lol::lol::lol::lol::lol: ඇත්ත ඒකනෙ මම හිතන්නෙ තර්කෙ ඉවරයි ඔකට වැදගත් වෙන්නෙ මොලේ පරිමාව.:P:P

    උබ පව් බන්! උබ හිතන්නෙ google එකට ලන්කාවෙන් ගන්නෙ කටුබැද්දෙ උන්ව විතරයි කියලද :lol::lol::lol: උබට PM එකක් දැම්ම සාක්ෂිත් එක්ක. පොර ගිහින් තීන්නෙත් private camps , දැන් google වල ඉන්න directorකෙනෙක් !! private camps තිබුන්නැත්තන් පොරටත් වෙන්නෙ ලන්කාවෙ පිළිගත්ත uni එකකින් out වෙච්ච පොරක් යටතෙ වැඩ කරන්නනෙ! බ්‍රෝ private camps යන හැමෝම මෝඩයො නෙමෙයි! 90%කට වඩා private camps වලින් out වෙන කට්ටිය අනිත් එවුන්ට වඩා ඉස්සරහින් ඉන්නව , ඒකයි උබලට ඔච්චර අව්ල :angry::angry::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කවි වලත් කුහක කම පිරිල ඉතිරිලා යනව කියලයි මට හිතෙනෙල්.. ඇයි දුක් විදින ඈත ගම්වල ලමයි විතරද ඉඅගන ගන්න ඕනෙ?? එතකොට කොලබ සල්ලි යමක් කමක් තියන වුන් ඉගන ගන්න ඕනෙ නෑ?? ඇ‍යි බන් එහෙම?? අනික ප්‍රයිවට් කැම්පස් වලට එන්නෙ ඔක්කොම සල්ලිකාරයන්ගෙ ලමයි?? අනේ හුකේ
    ඇත ගම් වල උන්ට තියෙන එක සරනෙ තමා බන් කැම්පස් නැතුව මෙහෙ උන්ට වගේ සල්ලි නැනෙ.ප්‍රයිවට් එන්නෙ සාපේක්ශව සල්ලි කාරයන්ගෙ ලමයි තමයි නැතුව පාරෙ එදාගෙල ගැටගහ ගන්න මිනිස්සුන්ගෙ ලමයින්ට ඔවට එන්ඩ පුලුවන්ද පිස්සු හැදෙයි. :baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    pLOudZ9.jpg

    මෙන්න මේ නිසා.. NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් නෑ මන් දන්නා විදිහට..

    :lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    වෙන්ඩ පුලුවන් දක්ශයො ඉන්ඩ පුලුවන් මම නැ කියන්නෙ නැ, මම කියුවෙ සාපේක්ශව. ඔය මොන කොලිටි කියුවත් ලoකාවෙදි නම් මම දන්න විදිහට ආණ්ඩුවෙ කැම්පස් වල කොලිටි එකට ලගින් වත් යන්ඩ පුද්ගලික ඒව සමත් නැ.උදා නෙවිල්ගෙ කඩේ කොල්ලෙක්ට ආන්ඩුවෙ කැම්පස් එකෙ act-16 ලියාගන්ඩ බැනෙ කොහොද කොලිටියක් තියෙන්නෙ කතාව ඉවරයි මම හිතන්නෙ.ස්ටෑන්ඩඩ් නම් ලියල පාස් වෙලා 1 මාක් අරන් පෙන්නන්ඩ ඔනෙ තොපෙ කොලිටියක් නැ අපියි වැඩකරුවො කියල කො බැනෙ ඉතින් මොකට තව කතා කරනවද.

    SAITM eka gena mama katha kale nene :) maath aniwaryenma kianawa saitm eke standard eka wedi kalauthumai katha dekak ne :) man katha karanne anik ewa gena :) kohoma unath uba sehenna adimaannen inna ekek ) therumak ne ban katha karala..uba ube gamana palayan ..aaye mekata comment karanne ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SAITM eka gena mama katha kale nene :) maath aniwaryenma kianawa saitm eke standard eka wedi kalauthumai katha dekak ne :) man katha karanne anik ewa gena :) kohoma unath uba sehenna adimaannen inna ekek ) therumak ne ban katha karala..uba ube gamana palayan ..aaye mekata comment karanne ne
    මගෙ ඇති අභිමානයක් නැ බන් උබල වගේම තමයි. මාලබේ කඩේ වගේම තමයි අනිත් ඒවත් අපි බලමු ඉස්සරහට දැනට නම් අජුතයි කියල තමයි හිතන්නෙ.
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    වෙන්ඩ පුලුවන් දක්ශයො ඉන්ඩ පුලුවන් මම නැ කියන්නෙ නැ, මම කියුවෙ සාපේක්ශව. ඔය මොන කොලිටි කියුවත් ලoකාවෙදි නම් මම දන්න විදිහට ආණ්ඩුවෙ කැම්පස් වල කොලිටි එකට ලගින් වත් යන්ඩ පුද්ගලික ඒව සමත් නැ.උදා නෙවිල්ගෙ කඩේ කොල්ලෙක්ට ආන්ඩුවෙ කැම්පස් එකෙ act-16 ලියාගන්ඩ බැනෙ කොහොද කොලිටියක් තියෙන්නෙ කතාව ඉවරයි මම හිතන්නෙ.ස්ටෑන්ඩඩ් නම් ලියල පාස් වෙලා 1 මාක් අරන් පෙන්නන්ඩ ඔනෙ තොපෙ කොලිටියක් නැ අපියි වැඩකරුවො කියල කො බැනෙ ඉතින් මොකට තව කතා කරනවද.

    අනෙ හුකේ ! දැනගෙන කතා කරපන් බන්! අන්තිමට තිබ්බ hackathon එකේ මොකද උනේ කියලවත් උබ දන්නවද?? :lol::lol: යකොව් IIT තමයි 1st ආවෙ! කටුබැද්ද 2nd 3rd NSBM !! colombo , pera මහලොකු IT faculty නේද?? ඒවගෙ ඉන්නෙ A/L හොඳට පාස්වෙලා ආපු හෙන පොරවල් ටික නේද?? private camps නොතිබුනානන් IIT එකේ 1st place ගහපු උන්ට මොකද වෙන්නෙ?? නිකමට හිතපන් mora, colombo,pera උන්ටත් place නැත්තන් අනිත් gov uni අදාලම නෑනෙ බන්. ඉරිසියාව තමයි බන් ලෝකෙ තීන බෙහෙත් නැති එකම ලෙඩේ! උබල ඔය උඩ දාගෙන private camps වහන්න කියල උඩපනින්නෙ නිකන් නෙමේනෙ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ හුකේ ! දැනගෙන කතා කරපන් බන්! අන්තිමට තිබ්බ hackathon එකේ මොකද උනේ කියලවත් උබ දන්නවද?? :lol::lol: යකොව් IIT තමයි 1st ආවෙ! කටුබැද්ද 2nd 3rd NSBM !! colombo , pera මහලොකු IT faculty නේද?? ඒවගෙ ඉන්නෙ A/L හොඳට පාස්වෙලා ආපු හෙන පොරවල් ටික නේද?? private camps නොතිබුනානන් IIT එකේ 1st place ගහපු උන්ට මොකද වෙන්නෙ?? නිකමට හිතපන් mora, colombo,pera උන්ටත් place නැත්තන් අනිත් gov uni අදාලම නෑනෙ බන්. ඉරිසියාව තමයි බන් ලෝකෙ තීන බෙහෙත් නැති එකම ලෙඩේ! උබල ඔය උඩ දාගෙන private camps වහන්න කියල උඩපනින්නෙ නිකන් නෙමේනෙ :lol::lol:

    මොකක්ද hackathon කියන්නෙ නොදන්න දේවල් කියවන්ඩ ඔනෙ නැනෙ. කටුබැද්ද 2න්ඩ් කියන්නෙ ඔකෙ මොකක් හරි තියෙනව රොබො හදන එකක්ද :rofl: ඔක ගැන නම් හිනා යනව මට මොකක් හරි විකාරයක් වෙන්ඩ ඇති.
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මොකක්ද hackathon කියන්නෙ නොදන්න දේවල් කියවන්ඩ ඔනෙ නැනෙ. කටුබැද්ද 2න්ඩ් කියන්නෙ ඔකෙ මොකක් හරි තියෙනව රොබො හදන එකක්ද :rofl: ඔක ගැන නම් හිනා යනව මට මොකක් හරි විකාරයක් වෙන්ඩ ඇති.[/SIZE]

    lol :lol::lol::lol: කතාව මෙතනින් නවත්තමු බ්‍රෝ :lol::lol::lol:

    උබලගෙ තීන ලොකුම අව්ල හැම දේම දන්නව කියල හිතන් ඉන්නව, ඒත් දන්න මගුලක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dasun_mahanuwara;203339[SIZE=3 said:
    81]lol :lol::lol::lol: කතාව මෙතනින් නවත්තමු බ්‍රෝ :lol::lol::lol:

    උබලගෙ තීන ලොකුම අව්ල හැම දේම දන්නව කියල හිතන් ඉන්නව, ඒත් දන්න මගුලක් නෑ[/SIZE]
    දන්නෙ නැති හින්දන්නෙ බන් දන්නෙ නැ කියල මොකක්ද කියන්නෙ අහුවෙ,මම පිලි ගත්තනෙ දන්නෙ නැ කියල උඩදිම, දන්න මනුස්සය කියල දීපන්කො මල විකාර කියවන්නෙ නැතුව ඔක ප්ලාස්ටික් රොබොල හදන එකක් නෙමේ නේද :rolleyes:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මොකක්ද hackathon කියන්නෙ නොදන්න දේවල් කියවන්ඩ ඔනෙ නැනෙ. කටුබැද්ද 2න්ඩ් කියන්නෙ ඔකෙ මොකක් හරි තියෙනව රොබො හදන එකක්ද :rofl: ඔක ගැන නම් හිනා යනව මට මොකක් හරි විකාරයක් වෙන්ඩ ඇති.[/SIZE]

    උබෙ කතාවෙන්ම තේරෙනවනෙ gov uni උන්ට වඩා උඩට private camps උන් යන්වට කැමති නෑ කියල! "ඔක ගැන නම් හිනා යනව මට මොකක් හරි විකාරයක් වෙන්ඩ ඇති" shame on u brother!!
     
    • Like
    Reactions: SAN_APIIT

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඇත ගම් වල උන්ට තියෙන එක සරනෙ තමා බන් කැම්පස් නැතුව මෙහෙ උන්ට වගේ සල්ලි නැනෙ.ප්‍රයිවට් එන්නෙ සාපේක්ශව සල්ලි කාරයන්ගෙ ලමයි තමයි නැතුව පාරෙ එදාගෙල ගැටගහ ගන්න මිනිස්සුන්ගෙ ලමයින්ට ඔවට එන්ඩ පුලුවන්ද පිස්සු හැදෙයි. :baffled:

    ඉතිං හරිනෙ සහෝ දුප්පත් එකා රජයේ කැම්පස් ගියපු සල්ලි තියන එකා ප්‍රයිවට් කැම්පස් යයි...ඊටපස්සෙ ඩිග්‍රී අරන් ෆීල්ඩ් එකට බැස්සට පස්සෙ සිරා වැඩ්ඩ අනිකව පාස් කරන් ඉස්සරහට යයි..රජයේ කැම්පස් එවුන් වැඩ්ඩො කියල 100% ශුවර් නම් බයවෙන්න දෙයක් නෑනෙ????
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සල්ලි දීල ටියුෂන් ගිහිං , පුද්ගලික විශ්ව විද්‍යාල වලට බනින උඹල අපේ රටට ආඩම්බරයක් බ්‍රෝ !!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
    කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
    අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්‍යාපනය.

    නොදන්න දෙවල් කතා නොකර පැත්තකට වෙයං ගොං කතා නොකියා. උඹ ලංකාවෙන් පිට යුනිවසිටියක පස්පාගලාවත් නැහැ කියල නම් පැහැදිලියි. උඹ දන්නෙ නැත්තං අහගනිං කලම්බු කැම්පස් මෙඩිකල් ෆැකල්ටි තේරිලා විභාග ගොඩදාලා ඒත් ක්ලිනිකල් කරගන්න බැරුව, ලෙඩ හොයා ගන්න බරුව, අත පය වෙව්ලලා, අන්තිමට ලෙඩ්ඩු වැරදියට ඩ්යග්නෝස් කරල, ඩිප්‍රෙශන් ගහලා අන්තිමට මානසික රෝහල් වල ඉන්න "සිරා ඒ ලෙවල්" පොරවල් ඕනෙ තරම් ඉන්නවා. උඹල හිතන්නේ මේ මෙඩිකල් ෆීල්ඩ් එක කියන්නේ අමුතු දේවත්වයෙන් සලකන්න ඕනෙ ලබ්බක් කියලද? බම්බුව තමයි! කක්කුස්සි හෝදන එකත් කරන්නේ රස්සාව, දොස්තරයා කරන්නෙත් රස්සාව. එච්චරයි. ඕක තමයි ලෝකේ පලවෙනි පෙලේ රටවල තත්වය. ලංකාවේ හරක් හිතන් ඉන්නවා ඒ ලෙවෙල් සිරා නොකල නම් ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට කවදාවත් එන්න හොඳ නෑ, ඒ ලෙවල් කියන්නෙ ජීවිතේ අවසාන තීන්දුව කියලා. මෝඩ හැත්ත.අනෙක් රටවල ධෛර්ය තියෙන රෙජිස්ටර්ඩ් නර්ස් නයක් අරන් යුනි ගිහින් සර්ජන් වෙනවා.
     
    • Like
    Reactions: waca

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.

    රජයේ ඉස්පිරිතාල වල දකුණු කකුල වෙනුවට වම් කකුල කපනවා වැරදිලා කියලා. අතේ බෙහෙත් දාන්න ගියාම කකුලේ ඇට කපලා යකඩ ජොයින්ට් බස්සනවා. ලෙඩ වෙච්ච ගෑනුන්ව දූෂනය කරනවා. ගෑනුන්ගේ රෙද්ද අස්ස විඩියෝ කරනවා.

    ඔන්න ගෞරවනීය රජයේ කැම්පස් වලින් එන පොන්නයන්ගේ තරම:baffled: