වෙනසේ සැපය' මැන ගැනීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වෙනසේ සැපය' මැන ගැනීම


    13512160_10208565755114017_6066646261904736187_n.jpg

    13501856_10208565755874036_852097630130913638_n.jpg

    'වෙනසේ සැපය' මැන ගැනීමට මීට වඩා දර්ශක කුමට ද? මේ ජා-ඇල ඒකල ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර ගත් ඡායරූපයන් ය. දින ගණනාවක් තිස්සේ එහි එකතු වන කුණු ඉවත් කොට නැත. කොළඹ ඇතුළු සිරිලක බොහෝ ප්‍රදේශවල තත්වය මේ ය. අරලිය ගහ මන්දිරයේ මල්පෝචිචි කඩා දැමීමෙන් පටන් ගත් "යහපාලන වික්‍රමාන්විතය" අද අධීවේගී මාර්ගවල සිටුවා ඇති අලංකරණ තුරු ලතා ආදියට වතුර ටිකක් දැමීමට නොහැකි තත්වයට 'සංවර්ධනය' වී තිබේ. මේ අතර, අධිවේගී මාර්ගවල වැවෙන තෘණ හා සෙසු අලංකරණ ශාඛ වෙලාවට කප්පාදු කිරීමට හෝ මොවුන්ට වැඩ පිළිවෙලක් නැත. මුළු දවස ම ගෙවා දමන්නේ ජනතා සහන කප්පාදු කරමින් පමණක් බව නම් පැහැදිළි ය.
    මේ පිළිබඳ බොහෝ සේ කණස්සල්ට පත් නිතර නිතර විදෙස් ගමන්හි යෙදෙන අප මිතුරෙකු විසින් මෙම ඡායාරූප එවා තිබුණි.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hmm wadenam kathai thama :( meeta sulu mohothakata pera ochchara eliyaida bun ? :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ වගේම ඔය කුණු පාරට ගෙනත් දන වේසිගෙ පුතලටත් කන පැලෙන්න ගහන්න ඕන බන්.

    මන් කියන්නේ දිරා යන දේවල් ටික ගෙදර වලක් කපල එකේ වලල්ල දාන්න බයිද?

    තට්ටු ගෙවල්,ඉඩමේම ගේ හදාගත්තු එවුන්ට අදාල නෙවේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේවගේ තැනක දාන බෝඩ් එකකට සුදුසු වචන ටිකක් යෝජනා කරපන්කෝ
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අහ බයියගෙ කාලෙ කුනු ඔක්කොම ඔඩොක්කුවෙ තියාගෙනනෙ හිටියෙ :rofl::rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේවගේ තැනක දාන බෝඩ් එකකට සුදුසු වචන ටිකක් යෝජනා කරපන්කෝ
    මෙතන කුණු දැමිය හැක්කේ අම්මට හුකල තාත්තට ගල් කපල අක්කල නංගිලට කටට දෙන උන්ට විතරය:yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ
    අපේ පාරෙත් මිනිස්සු කුණු දානවා බන්. ඕකුන්ව අල්ලලා ගස් බදින්න ඕනේ පාහර හැත්ත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුනු ටික ඇද ගන්ඩ බැරි පාන්ඩුවෙක් මේක. යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව,
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කුනු ටික ඇද ගන්ඩ බැරි පාන්ඩුවෙක් මේක. යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව,

    ටික ටික අදිනව හිටපල්ල කුනු ඔක්කොම ඇද්දහම උබේ අප්පොච්චත් ඇතුලෙ