කැමරා හෙල්ප් | camera help

කැමරා හෙල්ප් | camera help

මචන්ලා මගේ යාලුවෙක් හදිස්සියට ෆොටෝ ගන්න කැමරාවක් හොයනවා 30 ට අඩුවෙන්. මොනවද තියෙන හොද කැමරා වර්ග ඒ බජට් එකට යන?
ජය වේවා!!!!!

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    30 ta aduwen?
    keeyata aduwen gattat hadissiyata ganna epa kiyapan bn..mokada rs 1000 unath hambu karapu salli ne bn..hoyala balala ganna kiyapan...

    Nikon nam D3100 wage yanawa athi e ganan walata..habai man hithanne na brand new athi kiyla. refurbished wage thama dan nam aththe...

    30kata aduwen brand new ganna wenne na DSLR ewa..poddak budget eka wadi karagena brand new ekkata yanna kiyapan machan:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය රේන්ජ් එකට බ්‍රැන්ඩ් නිව් එකක් නම් ඩිජිටල් කැමරා තමා බන් ගන්න පුලුවන් වෙන්නේ.
    පැනසොනික් එකට ගිහින් බලපන්.
     
    මේකයි මචන් කෙස් එක, දෙන්න ඊයේ මැරී කලේ, ගෙදර තිබ්බ කැමරාව කැඩිලා, හදිස්සිය එකයි මචන්, දැනට වෙඩිමේ වැඩ හින්ද බජට් 30 කිව්වා. දෙන්න රට වටේ සවාරි යද්දී ෆොටෝ ගහන්න මචන් ඕනේ. හොද මොඩ්ල් එකක් කියන්නකෝ ඔය රේන්ජ් එකේ තියෙන.:yes:

    ඔය රේන්ජ් එකට බ්‍රැන්ඩ් නිව් එකක් නම් ඩිජිටල් කැමරා තමා බන් ගන්න පුලුවන් වෙන්නේ.
    පැනසොනික් එකට ගිහින් බලපන්.

    එල මචන්. හොද මොඩ්ල් එකකුත් දන්නවා නම් කියපන්කො මචන් පුළුවන් නම්. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    poddak balapan fuji cam ekak awa mid range eka.. eka oya caanata ganna puluwan wei
    menna mee model eka wagei..
    7394-FujiS1000fd3quart.jpg
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    man recommend karanna hitiye nikon coolpix wage ..man cameralk site eken baluwama eketh aduma thibbe 44K kata..ane manda...

    man mata hithena option 3k dennam umbata

    1) hadissi nisa 10kata 15kata normal ekak aragena passe hoda ekak ganna...

    2) oya tike thama marriage eke watinama tika ..so aniwa hodata thiyenne oni eka nisa poddak budget daaala avurudu 10kata wage thiyaganna hoda ekak ganna eka...
    umbalata unath oni wei ne issarahata so umbalath salli tikaka dalama wade karapan :P

    3) cameraLK or wena thanakin cam ekak rent karana eka... wadima 2 weeks wagene denna sawari gahanne so idiriyata lokuwata oni wenne naththam cam ekak mata hithena hodama option eka meka thama...sometimes un gawa rent plans ehema thiyanawa...

    ane manda itin unge thama therane...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20358100 said: