Bike help... ලොකු උදව්වක්

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Bike help... ලොකු උදව්වක්

    මචං ලොකු උදව්වක් ඕනෙ. Honda jade එකේ handle cup set එක කීයක් විතර වෙනවද බන්...?:confused::confused: මට Bike එකක් ලාබෙට සෙට් වුනා. අදුරන එකෙක්ගෙ. ඒකෙ ඌ කියන විදියට Handle cup set එක දාන්න ඕනෙ. මොකද බයික් එක වලක වැටෙද්දි Handle එකේ සද්දයක් එනව:(. උඹල දන්නවනම් මචං මට ලාබෙට ගන්න පුලුවන් තැනක් කියපල්ලකො. මීගමුව, ජා ඇල අවට තැනක් නම් ගොඩක් හොදයි. උඹල දන්න විදියට ගාන කීයක් වෙයිද...?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ape Isuruwa aran thibba.Nittambuwe Pathirana eken.poddak muwa contact karanna ganan ekkama kiyai :)