..::[රුසියාව ගැන දන්නවද (Interesting Russian Facts)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[රුසියාව ගැන දන්නවද (Interesting Russian Facts)]::..

    ගොඩක් අය රුසියාව ගැන අහල නැති දේවල් ටිකක් :cool:

    World’s Longest Railway

    ලෝකයේ තනි දිගම දුම්රිය මාර්ගය Trans-Siberian Railway කියල කියන්නේ ,කිලෝමීටර් 9200 (හෝ 5700 සැතපුම්) දුම්රිය Moscow වලින් පටන් අරන් japan වලට එනවා :shocked: සමස්ත ගමන නොනවත්වා සම්පූර්ණ කිරීම සඳහා ඔබට පැය 152 සහ විනාඩි 27 ගනු ඇත.

    Cz5a7ip.jpg


    World’s Largest McDonalds

    ලෝකයේ විශාලතම මැක්ඩොනල්ඩ්ස් එක තියෙන්නේ රුසියාවේ seats 700 ක එකක් :D 2012 දී London Olympic වලට London වල seats 1500ක මැක් එකක් හදල ඒ උනාට Olympic ඉවර වෙලා සති 6කට පස්සේ ඒක වහල :P

    WswjR6T.jpg


    Women vs. Men

    රුසියාවේ කාන්තාවන් ආසන්න වශයෙන් මිලියන 10 ක් පිරිමින්ට වඩා වැඩි පිරිසක් ඉන්නවාලු:P:love: මේක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධය නිසා කියල තමයි කියන්නේ :sorry:


    OEd1ZZD.jpg



    Flower Superstition

    හැබැයි රුසියන් කෙල්ලන්ට මල් නම් දෙන්න යන්න එපා :P ;) funerals වලට ගන්න නිසා bad luck කියල හිතනවලු

    GVTCia7.jpg


    Largest Country by Area

    මුළු භූමි ප්රමාණය වර්ග කිලෝ මීටර් 17.075.400. රුසියාව එක්සත් ජනපදයේ සමස්ත ප්රමාණයට වඩා 1.8 ගුණයකින් විශාල වේ.

    FiBblVn.jpg


    Home to Many Billionaires

    Moscow ලෝකයේ වැඩිම බිලියනපතියෝ ඉන්න city එක total එක 74 :rolleyes: NY වල මීට වඩා තුන්දෙනෙක් අඩුයි :confused:

    6ylPku5.jpg



    Second-Largest Oil Producer in the World


    දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා
    දිනකට බොරතෙල් බැරල් 9.900.000 ක සාමාන්ය නිෂ්පාදනය, සෞදි තමයි පළවෙනිය 10,900,000 barrels per day :baffled: ඒ උනාට 2020 වෙද්දී USA පළවෙනිය වෙයි කියල කියනවා දැනට USA 3rd place :P


    I3hTflJ.jpg


    Fastest Means of Transportation

    Moscow metro එකලු fastest ම එක rush hour එකේදී හැම තප්පර 90 කටම train එකක් යනවලු :shocked: 9 million passengers ල හැමදාම metro station එකෙන් යනවලු :cool: Metro of St. Petersburg subway එක 100m deep ලු :oo:

    gbGzTuL.jpg


    Bribe Police

    දල වශයෙන් 50% අල්ලස් ගනන්වලු. :D මෙහෙ නම් ඊට වඩා වැඩි ඇති :lol:

    uKrP3da.jpg


    Russian cafes

    Russian cafes සෙට් එකක් තියනව කෑම ඔක්කොම free :) charge කරන්නේ කොච්චර වෙලා ඉන්නවද කියන එක බලල :cool:

    LOs8Unt.jpg

    bump එකක් දාගෙන යන්න :cool::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට මචන්. රෙප් 9+ :yes::yes:

    අපිටත් Russian කෑල්ලක් ටොක් කරගන්න බැරි වෙයිද බන් ? අපරාදේ බන්, මිලියන 10ක් වැඩිලුනේ :sorry::sorry:

    :cool: +13
    :P:P අන්න කෑලි නම් මචං සුප්පා ඒවා ඉන්නේ, රුසියාවේ යන්න වෙනවා ඉතින් :sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මට හිතුන උබ අනිවා එනවා කියල thread එකට :cool:;)

    රුසියාව ගැන නොදන්න දේවල් සෑහෙන්න තියෙනවා.රුසියාව ගැන ලිපි පෙළක් පටන් ගත්තා නම් මොකෝ? ;)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    FiBblVn.jpg


    Home to Many Billionaires

    Moscow ලෝකයේ වැඩිම බිලියනපතියෝ ඉන්න city එක total එක 74 :rolleyes: NY වල මීට වඩා තුන්දෙනෙක් අඩුයි :confused:

    according to the forbs magazine this is wrong bro :)


    http://www.forbes.com/sites/katiasavchuk/2016/03/01/new-york-most-billionaires/#cd450bf25659

    1. New York

    Billionaires: 79

    Combined net worth: $364.6 billion

    2. Hong Kong

    Billionaires: 68

    Combined net worth: $261.3 billion

    3. Moscow

    Billionaires: 60

    Combined net worth: $217.6 billion

    4. Beijing

    Billionaires: 51

    Combined net worth: $149.9 billion

    5. London

    Billionaires: 48

    Combined net worth: $187.7 billion

    6. Mumbai

    Billionaires: 32

    Combined net worth: $115.1 billion

    7. Shanghai

    Billionaires: 31

    Combined net worth: $66.1 billion

    8. Seoul

    Billionaires: 30

    Combined net worth: $73.9 billion

    9. Shenzhen

    Billionaires: 30

    Combined net worth: $78 billion

    10. San Francisco

    Billionaires: 28

    Net worth: $74.5 billion