පට්ට නෑ බන් ඔක්කොම අමතක උනාම, බලපන් ගණන් කරන්න ඉගෙනගන්න ආය ඉස්කෝලේ යන්න එපාය. ඉගෙනගත්ත ටිකවත් මතක තිබ්බ නං කෙලින්ම ජොබක් කරන්න තිබ්බ.gembek, panuwek, koobiyek ehema monawa kiyannada? Mama mechchara meka follow karanne real experiences 2k nisa. PATTAI BAN API AYTH IPADENAWA

පට්ට නෑ බන් ඔක්කොම අමතක උනාම, බලපන් ගණන් කරන්න ඉගෙනගන්න ආය ඉස්කෝලේ යන්න එපාය. ඉගෙනගත්ත ටිකවත් මතක තිබ්බ නං කෙලින්ම ජොබක් කරන්න තිබ්බ.![]()
WTF? WRONG POSTAround 1989 I went to a hotel in Maharagama area with my (then) girl, we were engaged to marry, but not yet married. Soon after we got in, someone bashed the door and said "THIS IS POLICE, GET DRESSED AND OPEN UP". In fact we not have to dress, because we just got in. By the way, our wedding was planned in 3 months time, and I had an official request from the marriage registrar to come in to my brides place to register our marriage. Because we two are in 2 different districts or some other govt. rules. I was planning to hand it over to girls parents when I take her home, to give it the registrar. I open up the door immediately, and pull that document out from my shirt pocket and told the COP we are a married couple, here is the certificate. Furthermore I told him about my car (which was a distinctive car at the time) which was parked in the portico, and we have checked in on our correct names and addresses. Then he look at the paper, which had the title of 'MARRIAGE REGISTRAR' . As soon as he saw that, he said why the hell you come in here, NO BRAINS, get in, and shut the door. Oh dear God, they loaded about 10 couples in to 2 police jeeps, and taken them to the police station. We lost our moods and went home immediately after. We were damn lucky, Imagine get caught in a hotelroom 3 months before wedding ///

පුනුරුප්පතිය කියල දෙයක් නැහැ . තනිකරම වැරදි මතයක්.
පුනුරුප්පතිය කියල දෙයක් නැහැ . තනිකරම වැරදි මතයක්.
ethakota ara proofs ekka daala thiyenne ahawal ekada?
ethakota ara proofs ekka daala thiyenne ahawal ekada?
oya godak dewal boru. owa standard widihata loke pili gannne naha. mokada siyalla oppu karanna bari dewal.
ඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ
එක එක්කෙනාගෙ ආගම ගැනයි දේශපාලන අදහස් ගැනයි තර්ක කරලා කවදාවත් දිනන්න බෑ. ඒ නිසයි ඔය ආගම් සංකල්පෙ අවුරුදු දහස් ගානක් තිස්සෙ තියෙන්නෙ.
කැමති කෙනෙකුට කැමති දෙයක් විශ්වාස කරන්න තියන අයිතියට ගරු කරලා මම නිහඬ වෙමි.
yes you are correct. but this is not about the religion or politics. This is about SCIENCE man. this is a fucking SCIENCE experiment.
ඔව් ඉතින් හැමෝටම මතක නෑ නේ නිදාගත්තම වෙන දේවල්, එක සාමාන්‍යයි නේ. හැබැයි මට මොනවත් මතක නැති වෙද්දී එහා ඇඳේ එකාට ඔක්කොම මතක තිබ්බොත් ඒක අවුල් නෙ. ඌ මොනාහරි පෙත්තක්වත් ගහලද දන්නේ නෑ නෙ. එකයි මම ඇහුවේ ඕව මතක තියෙන අයගේ මොකක් හරි රටාවක් පේනවද කියල එහෙම මතක තියෙන්න.මචන් උබට නිදාගත්තම මොකද වෙන්නේ කියල මතකයක් තියෙනවද? කලාතුරකින් ඇරුනම 99% ම මතක නැහැනේ. ජිවත් වෙලා ඉන්නකොටත් ඔයවගේ මතකයක් නැත්තන් මැරුණම අමතක වෙන එක අහන්නත් දෙයක් ද? . ඒවගේම ඉතාම කලාතුරකින් කෙනෙක්ට මරුනමත් ඒ භවය ගැන මතකයක් තියෙන්න පුළුවන්. ඒ හරියට අපිට සමහර සිහින මතක තියෙනවා වගේ තමයි.

ඔව් ඉතින් හැමෝටම මතක නෑ නේ නිදාගත්තම වෙන දේවල්, එක සාමාන්‍යයි නේ. හැබැයි මට මොනවත් මතක නැති වෙද්දී එහා ඇඳේ එකාට ඔක්කොම මතක තිබ්බොත් ඒක අවුල් නෙ. ඌ මොනාහරි පෙත්තක්වත් ගහලද දන්නේ නෑ නෙ. එකයි මම ඇහුවේ ඕව මතක තියෙන අයගේ මොකක් හරි රටාවක් පේනවද කියල එහෙම මතක තියෙන්න.![]()




ow hadisiii anathuru wage seeen wunama ilaga athmedi ewa kiyanawalu,
ape paththeth oma seen ekak wuna adurana ayyakenege podi ekek
u hamudawe idala mala kiyala, habay gewal tikak laga thanak eka hinda pansale hamuduruwoy katiiya gihin balanna okkoma adura gattalu, e kolla awurudu 3 kata kalin hamudawedi marila tinne![]()
Err... sorry if I have offended you, what's your scientific point? I searched back the thread but couldn't find any.