මිනිස්සු විනාශ කරනවා AI කෙනෙක් කියයි
තාක්ෂනෙත් එක්ක රොබෝලාත් දැන් දියුණු මට්ටමේ තියෙනවා.. මම කියන මේ
දියුණු රෝබෝලට කෘතීම බුද්ධිය එහෙම නැත්නම් අපි කව්රුත් දන්නා AI එකක්
තියෙනවා . මේ දියුණුවට හොදම ලගම උදාහරණයක් තමයි DARPA ලගේ Atlas
Robot. දැකලා ඇතිනේ කට්ටිය.. මේවට කියන්නේ Humanoid robot කියලා.
මේ සිද්දිය වෙන්නේ TV interview එකක. AI ව තමයි interview කරන්නේ. මේක
වෙන්නේ නම් Hanson Robotics එකේ හදපු රොබෝ කෙනෙක්ට. Hanson Robotics
කොයි වගේ අයද කියලා දැනගන්න පුළුවන් පහල ෆොටෝ එක බලන්න.
Dr. David Hanson and Albert Einstein HUBO, the first-ever walking robot with
realistic, humanlike expressions
මේ සීන් එක වෙන රොබෝගේ නම තමයි "Sophia" . මෙයාව හදලා තියෙන්නේ
අනගාතේ අපිත් එක්කම පාරේ ඇවිදින්න. අපි කරන දේවල්ම කරන්න.. අපිට උදව්
කරන්න.. පිස්සු හැදෙන උත්තර ටිකක් දෙන්නේ AI එක.. අන්තිමට අහනව ඔයාට
මිනිස්සු විනාස කරන්න ඕනිද කියලා.