බයික් එකේ අවුලක්? හෙලුප්! හෙලුප්!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
බයික් එකේ අවුලක්? හෙලුප්! හෙලුප්!

අද උදේ එනකොට බයික් එකේ Mileage Meter එකයි Speedometer එකයි වැඩ නෑ. :confused: ඊයේ රෑත් වැඩකරා. :eek: බයික් එක Hero Pleasure එකක්. දැනට දුවලා තියෙන්නේ 6000km විතරයි. :baffled: තාම අලුත් බයික් එක. මොකක් වෙලා ඇතිද? :sorry:

Mileage Meter :shocked:

cadillac_ios_meter_copy.png

Speedometer :shocked:

free-speedometer-vector.jpg

1350294491pleasure.png

:sorry::sorry::sorry:
 
Gnauwa

Member
Apr 12, 2016
829
233
0
cable eka balahan

ඇහුවට තරහ ගන්න එපා! ඔය කේබල් එක කොයි හරියෙද තියෙන්නේ? ඉස්සරහා රෝදෙට නං කේබල් 2කක් එනවා Brake එකට! ඉස්සරහා පිටිපස්ස වදින්න. ඒ කේබල් එකවෙන්න බෑ නේද? වෙන කේබල් එකක් පේන්න නෑනේ! :confused:
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    oke issaraha rodeta yana cable ekak thiyenawa eka panala athi, oka service karana thanakin daa ganin, ubatath daaganna puluwan.........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ඉස්සරහ බ්රේක් එක තද කරලා බලපන්. එතකොට රෝදේ ලගින් අකිලෙන්නේ ඉස්සරහ බ්රේක් කේබල් එක. අනිත් එක මීටරේ කේබල් එක. බයික් එක අලුත් නම් වොරන්ටි තියේ නම් හීරෝ හොන්ඩා සර්විස් එකකට ගෙනියපන්.

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    cable thunen meeka wenna one neda machan :eek:

    2rh1yk7.jpg

    ගරාජ් එකට අරං ගිහිං බලවන්න ඕනා බන්. පිටින් බැලුවට එහෙම එකක් පේන්න නෑ. දැන් ඔෆිස් එකේ බන් ඉන්නේ. සෙනසුරාදා, ඉරිදා වෙනකම් වෙලාවක් නෑ. දිව්වට අවුලක් නෑ නේද බන්. :confused: බයික් එක නැති ගමනක් හිතාගන්න බෑ... :baffled:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    oke issaraha rodeta yana cable ekak thiyenawa eka panala athi, oka service karana thanakin daa ganin, ubatath daaganna puluwan.........

    මට නං තේරෙන්නෑ බන්. :confused: ගැරෑජ්එකට අරන් ගිහිල්ලා බලන්න ඕනා

    ඉස්සරහ බ්රේක් එක තද කරලා බලපන්. එතකොට රෝදේ ලගින් අකිලෙන්නේ ඉස්සරහ බ්රේක් කේබල් එක. අනිත් එක මීටරේ කේබල් එක. බයික් එක අලුත් නම් වොරන්ටි තියේ නම් හීරෝ හොන්ඩා සර්විස් එකකට ගෙනියපන්.

    ඕව් බන් අරන්යන්න ඕනා

    cable eka kadila. bass kenek gawata aran palayan daala dei

    එතකං දිව්වට අවුලක් නෑ නේද? :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගරාජ් එකට අරං ගිහිං බලවන්න ඕනා බන්. පිටින් බැලුවට එහෙම එකක් පේන්න නෑ. දැන් ඔෆිස් එකේ බන් ඉන්නේ. සෙනසුරාදා, ඉරිදා වෙනකම් වෙලාවක් නෑ. දිව්වට අවුලක් නෑ නේද බන්. :confused: බයික් එක නැති ගමනක් හිතාගන්න බෑ... :baffled:

    awulak ne.puluwannam garage ekakata ada hawasa wage pennanna :yes::yes: podi deyak aththe :yes::yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    නන්අයුරින් උපකාර කළ බම්ප් කළ සැමට පුරු පුරු ගා ආචාර කොරමි. :D සැමට තුති... :yes: ගිහින් එන්නං ලොක්කා :lol:
    avatar557268_1.gif

    Last edited: