මුරලි සහ තිලාන් සමරවීර නිකන් කිච උන නේද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දවස් තුනෙන් ඔසියෝ දිනනවා කියල තිබ්බේ
    අනන් මනන් වෑඩක් නෑ source එක දාපන්. මුරලිය එහෙම කියල තියෙන්ව නම් වෑරදි. ඌ ඔසී එවුන්ට ට්‍රේන් කරපු එක නම් අවුලක් නෑ. මේක යුද්දයක් නෙමේ. එහෙමනම් ඉතින් ලන්කාවට කෝච් ලා නෑතිම වෙනව. ඈයි ඉන්න සේරම පිටරට එවුන්නේ. දේශපාලකයොන්ට ඔච්චර අවුල් නම් උන්ට ලන්කාවේ assemble කරන වාහන අරන් පදින්න කියපල්ලකො. උන්ගේ ජාත්යාලේ එතකොට බලගන්න පුලුවන්:P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔක තමයි සිද්දිය.. ඔය ජාතියෙ උන් මොනා කරත් අපේ උන්ට වැරදි, අපේ උන් මොනා කරත් උන්ට වැරදි ඇති... ඉතින් බලපන් ජාතිවාදය පොශනය වෙන හැටි...

    :yes::yes: තිලාන් ට මොකුත් කියන්නේ නැහැ..එත් මුරලිට කියනවා :rofl:
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    Me series seen ekak kiyanne. Godak demalu kamati na muraliyata, Mokada murali rata wenuwen deyak kiyapu eken. Dan ka gahana goda denek kotiyata hitin hari support karana un.
    Muraliya kiyapu de hari
    Ape unta uge agayak nathnam, Uta wena monawa karannada???
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ane thopi wage athmayak neti higanno, yako, danna kale idan ape rata coach kare suddo, world cup dinaddit australian karayek ape coach , denatat suddo ape coach, ehema tyan ape ewun suddo coach karanna giya kyala ubala kuhaka kama merenna hadnawa, yako australiawa wage team ekakata coach karnna ape ekek gatta kiyna api ekata proud wenna ona,
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ රටේ දැන් එන්න එන්න මේවගේ මෝඩ ලිංමැඩි අදහස් තියන මිනිස්සු බිහිවෙනවා...

    මොනවත් කරන්න බෑ බොරු ජාති ආලයක් ඉස්සරහට දාගෙන දගලනවා...

    ඇත්තටම මට දැනෙන මේ වෙනස උබලට තේරෙනවද දන්නෑ...

    යුද්දේ දිනලා ඉස්සරහට යයි කියලා හිතපු රට මොකද්දෝ කරුමෙකට ඊටත් වඩා වේගෙන් පස්සට යනවා කියලා හිතෙනවා..

    මම මේ කියන්නේ ආන්ඩු වල වැරදි ගැන නෙවෙයි... ලංකාවේ මිනිස්සුන්ගේ වෙනස් වීම ගැන..

    බොරු ජාති ආලේ, බොරු ශද්ධාව, මහන්තත්වය, හීනමානය, ප්රාජේරුව, ආත්මාර්ථකාමීත්වය වගේ පරාදීන අදහස් වලින් පිරිච්ච සමාජයක් දැන් බිහිවෙමින් පවතිනවා කියලා මට හිතෙනවා...

    පට්ට දුකයි හොදට ඉස්සරහට යන්න පුලුවන් රටක් විහින් විනාස වෙන විදිය දැක්කම...
     
    • Like
    Reactions: malakadss

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සහො.. මෙක බලන්නකො බනින්න කලින්....

    explanation oona na murali, oyage watinakama agayana oona ekekuta wada karanna.
    meeka keleheguna danna minissu inna ratak newe.
    aparade oyage kale, salli! :yes:
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේ රටේ දැන් එන්න එන්න මේවගේ මෝඩ ලිංමැඩි අදහස් තියන මිනිස්සු බිහිවෙනවා...

    මොනවත් කරන්න බෑ බොරු ජාති ආලයක් ඉස්සරහට දාගෙන දගලනවා...

    ඇත්තටම මට දැනෙන මේ වෙනස උබලට තේරෙනවද දන්නෑ...

    යුද්දේ දිනලා ඉස්සරහට යයි කියලා හිතපු රට මොකද්දෝ කරුමෙකට ඊටත් වඩා වේගෙන් පස්සට යනවා කියලා හිතෙනවා..

    මම මේ කියන්නේ ආන්ඩු වල වැරදි ගැන නෙවෙයි... ලංකාවේ මිනිස්සුන්ගේ වෙනස් වීම ගැන..

    බොරු ජාති ආලේ, බොරු ශද්ධාව, මහන්තත්වය, හීනමානය, ප්රාජේරුව, ආත්මාර්ථකාමීත්වය වගේ පරාදීන අදහස් වලින් පිරිච්ච සමාජයක් දැන් බිහිවෙමින් පවතිනවා කියලා මට හිතෙනවා...

    පට්ට දුකයි හොදට ඉස්සරහට යන්න පුලුවන් රටක් විහින් විනාස වෙන විදිය දැක්කම...

    ane thopi wage athmayak neti higanno, yako, danna kale idan ape rata coach kare suddo, world cup dinaddit australian karayek ape coach , denatat suddo ape coach, ehema tyan ape ewun suddo coach karanna giya kyala ubala kuhaka kama merenna hadnawa, yako australiawa wage team ekakata coach karnna ape ekek gatta kiyna api ekata proud wenna ona,

    Me series seen ekak kiyanne. Godak demalu kamati na muraliyata, Mokada murali rata wenuwen deyak kiyapu eken. Dan ka gahana goda denek kotiyata hitin hari support karana un.
    Muraliya kiyapu de hari
    Ape unta uge agayak nathnam, Uta wena monawa karannada???

    යකෝ

    කරපු වැඩේ හරි හෝ වැරදි , මුරලි කරපු වැඩේ සදාචාර සම්පන්න නැහැ කියලයි මට හිතෙන්නේ..

    එක හරියට උඹේ ගෙදර මිනිස්සුන්ට විරුද්දාව අල්ලපු ගෙදර උන්ට සපෝර්ට් එක දුන්න වගේ වැඩක් නේ බන් .. මේක තරගයක් ..

    අනික කප් එකේ නම මොකද්ද? මුරලි වොන් කප්.. තමන් ගේ නම තියන කප් එකට ඉන්න ටීම් එකකට තමන් ම සප් එක දෙන එක සදාචාරසම්පන්නද? මොන පොන්න කමක්ද?

    තොපි පුක උඩ දාගෙන කැ ගැහුවට වැඩක් නැහැ..
     
    • Like
    Reactions: polburiya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    cricket kiannema suddage kreedawak ne neda

    :P:P අපේ ක්‍රිකට් ගහන ටීම් එකම එලවන්න ඕනේ..සුද්දන්ට පුක දෙන්න උන්ගේ සෙල්ලම කරනවනේ...අපේ කියල මොනවද සෙල්ලම් තියෙන්නේ? :confused:

    ග්‍රීස් ගහේ නැගීම හොදයි වගේ නේ ? :rofl:
     
    • Like
    Reactions: malakadss

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    යකෝ

    කරපු වැඩේ හරි හෝ වැරදි , මුරලි කරපු වැඩේ සදාචාර සම්පන්න නැහැ කියලයි මට හිතෙන්නේ..

    එක හරියට උඹේ ගෙදර මිනිස්සුන්ට විරුද්දාව අල්ලපු ගෙදර උන්ට සපෝර්ට් එක දුන්න වගේ වැඩක් නේ බන් .. මේක තරගයක් ..

    අනික කප් එකේ නම මොකද්ද? මුරලි වොන් කප්.. තමන් ගේ නම තියන කප් එකට ඉන්න ටීම් එකකට තමන් ම සප් එක දෙන එක සදාචාරසම්පන්නද? මොන පොන්න කමක්ද?

    තොපි පුක උඩ දාගෙන කැ ගැහුවට වැඩක් නැහැ..

    තොපි පුක උඩ දාගෙන කැ ගැහුවට th වැඩක් නැහැ..

    uu kohomath uta oona ekaata wada karanawa :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: DjAtrocity

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔවු බන් පුක උඩ දාගෙන කෑගෑහුවට වෑඩක් නෑ. මුරලි සල්ලි හොයා ගත්ත. ලන්කාව මෑච් එක දිනුවා.
    උබල කියන විදිහට වට්මොර් ලන්කාව වර්ල්ඩ් කප් එක ගන්න වෙලාවේ කෝච් වෙලා ඉන්න්කොට අපි ෆයිනල් ගෑහුවේ ඖසී එක්ක. එහෙනම් ඉතින් ඖසි එවුන් වට්මෝර්ව මරන්න ඔනේ. ගොන් හරක්. ලිදේම ඉදපල්ල
    :rofl::rofl::rofl::rofl:
     
    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40

    වට්මෝර් ලංකාවේ ඉපදුන කෙනෙක් නේද ?

    කප් එක වට්මෝර් කප් කියලද බන් තිබ්බේ ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    යකෝ

    කරපු වැඩේ හරි හෝ වැරදි , මුරලි කරපු වැඩේ සදාචාර සම්පන්න නැහැ කියලයි මට හිතෙන්නේ..

    එක හරියට උඹේ ගෙදර මිනිස්සුන්ට විරුද්දාව අල්ලපු ගෙදර උන්ට සපෝර්ට් එක දුන්න වගේ වැඩක් නේ බන් .. මේක තරගයක් ..

    අනික කප් එකේ නම මොකද්ද? මුරලි වොන් කප්.. තමන් ගේ නම තියන කප් එකට ඉන්න ටීම් එකකට තමන් ම සප් එක දෙන එක සදාචාරසම්පන්නද? මොන පොන්න කමක්ද?

    තොපි පුක උඩ දාගෙන කැ ගැහුවට වැඩක් නැහැ..

    etakota den lankawata coach karanna ena suddo okkoma unge rate desadhrohiyoda?

    warne-murali cup ekata mularit warne ge side eka coach karanawa kyadi nikam sound odd tama but thats all it is, just seems odd

    but u podi consultation wedak witarane kale, kalinut kara oa,

    ammawa unat wikunala salli hoyana un inne me rate murali me karapu de da lokuma drohi wede,? slc eke un bath packet walinut salli gahanawa, unda muralita sadachare kyla denna enne? :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වට්මෝර් ලංකාවේ ඉපදුන කෙනෙක් නේද ?

    කප් එක වට්මෝර් කප් කියලද බන් තිබ්බේ ?

    tom moody koheda ipadune? ford koheda ipadune?

    den england coach aussi player kenek, warne murali wage sellam cup neme ashes cup eket u england coach karala australiawa peradduwa, australiawe un aruta desa drohiya kiwwada? nane, lankawe witarai ohoma wenne mkda kuhaka hetta hematenama, ohoma rata gena hitana unnam attatama ape rate inne meka heaven ekak wenna epei yako den, ehema nette thopi anit unta witarai bana kyna danne taman ammawa wikunala hari kyk hari hoyganna ready wela iddi,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරු කතා කියන්නෙපා බන්...මුරලි කොහෙද එහෙම කතාවක් කියල තිබ්බේ...උබලට තියෙන්නේ පට්ටම ඉරිසියාවක්...

    සමරවීර කියන්නේත් හොඳ බැටෙක් තමා...

    අනිත් එක අපේ උන් එක මැච් එකක් දින්නා කියල ඔච්චර උඩ පනින්නේපා...අපේ උන් දින්නේ අර කොල්ල 170ක් විතර ගහපු නිසා...ඌත් වැරදිලා හරි ගියා නම් දවස් තුනෙන් ඉවරයි තමා..වෙලාවට ඌට සෙට් වුනා...දක්ෂකමත් තියෙනවා තමයි...එත් 100%ක් දක්ෂ කම නෙමෙයි...

    අනිත් මැච් දෙකත් දින්නොත් නම් ඔන්න කියන්න පුළුවන්...එත් මම හිතන්නේ නැහැ ඒවා දිනනන්ව තියා draw කරගන්නවත් පුළුවන් වෙයි කියල අපේ උන්ට...අනිවා ඕස්ට්‍රේලියන් උන් ගහනවා,

    මෙව්ව දැක්කාම අපේ සිංහල ලේ කකියනව යකෝව් ලිප ගිනි මෙලෙවෙන්නෙ නෑ යකෝව් කන්න හිතෙන්නෙ නෑ යකෝව් :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වට්මෝර් ලංකාවේ ඉපදුන කෙනෙක් නේද ?

    කප් එක වට්මෝර් කප් කියලද බන් තිබ්බේ ?
    කප් එකේ නම තිබ්බා කියල කන්නද බන්. දෑන් ඔය මුරලිට බනින දේශපාලුව කී පාරක් පෑත්ත මාරු කරපු එකෙක්ද බන්.හිගන යක්කු. ලිදේම ඉදපල්ල
     
    • Like
    Reactions: DjAtrocity

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කප් එකේ නම තිබ්බා කියල කන්නද බන්. දෑන් ඔය මුරලිට බනින දේශපාලුව කී පාරක් පෑත්ත මාරු කරපු එකෙක්ද බන්.හිගන යක්කු. ලිදේම ඉදපල්ල

    Deshapalane mekata samaana karanna epa bro