නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

රාජගිරියේ අරියඥාණ හිමි - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

මේ රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන විස්තර ටිකක්:
http://www.trekmentor.com/si/content/sanga/44

Skylark
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්.

    2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්‍රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු අදහස එතන තියනව. හරියට හෝ වැරදියට තේරුම් ගන්න එක ඒ අහන කෙනා මත රැඳෙනවා.(ගැඹුරු ධර්ම දේශනා කරන කොට තියන එක අවධානමක් තමයි මේක.)

    3.මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය තමන් සෝවාන් වෙච්ච, මාර්ගඵල ලබපු කෙනෙක් විදිහට හඳුන්වගන්නව.

    "මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි."

    ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව.

    මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි. සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ.:no:
     
    • Like
    Reactions: King GBN

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,720
    19,637
    113
    ඒ බ්ලොග් එක කරන මනුෂ්‍යයාගේ යම් ආකාරයට මනස විනාශ වී ඇති බවක් පේනව බන්
     
    Jul 5, 2012
    1,773
    265

    පිංවත් කමල් මහතා භික්ශුවකගේ වරද පෙන්නා ඇත්තේ සාක්ෂි සහිතවය. උදාහරණයක් ලෙස සංඝයාට තමන් කැමති දෙයක් උදෙසා මහණවීමට හැකි යැයි පැවසීම විනයට අනුකූලද? සාරිපුත්ත, මොග්ගල්ලාන ප්‍රමුඛ මහා සංඝරත්නය නියෝජනය කරන සසුනට ඇතුලත් වී "කැමති කැමති දේ කරන්නට" හැකි යැයි බුදු වහන්සේ වදාලේ කොතැනකදැයි පෙන්වා දෙන්නෙ නම් මැනවි. මඩ ගසා පොර වෙන්න හදන බවක් මට නම් නොපෙනේ. පිංවත් කමල් මහතා තම කාලයත් ශ්‍රමයත් මුදලුත් වැය කර මේ විඩියෝ එකෙන් එක බලා ඒවා අධ්‍යනය කර එහි වරද දැක්වීම ගැන අපේ ස්තුතිය හිමිවිය යුතු බව මගේ අවංක හැඟීමයි

    ඔබතුමා කරුනු දෙකක් පමණක් වැරදි යැයි සිතූවද එයද අසා සිටින්නාගේ තේරුම්ගැනීමේ හැකියාව හා ගැඹුරු ධර්ම කරුනු වලට බැරකරයි. කමල් මහතාට නොතේරුනු ඒ මහා ගැඹුරු ධර්ම කරුනු දෙක අප ගැන මහත්වු ධර්ම සංවේග උපදවා අප වෙනුයෙන්ම පැහැදිලි කරදෙන්නේ නම් ඔබට ගොඩක් පින්.

    කමල් මහතා කෙලින්ම තමන් ඒ පලයට ලැබූ බව නොබියව ප්‍රකාශ කරන්නේය. ඊට හේතුවද ප්‍රකාශ කරන්නේය. එහෙත් රාජගිරියේ අරියඥාන හිමි එසේ කෙලින් තමන් මාර්ග පලයක් ලබා ඇති බව නොපවසයි. එහෙත් එවැන්නක් ලබා ඇති බව නොකියා කියයි. ඒ මන්දැයි ඔබ තුමාට පැහැදිලි කල හැකිද?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒක මහා විහිලු blog එකක්නේ. මම ඔක්කොම කියෙව්වා උදාහරණ දීල ඇතිද කියල. එක උදාහරණ යක් වත් නෑ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20494717 said:

    පොඩ්ඩක් ධර්මය ඉගෙනගත්තම මානයෙන් වියරු වැටෙන අය පස්සෙ යන්නෙ නැතුව, තමන් මහන්සි වෙලා ධර්මය ඉගෙනගන්න බලන්න.
    එයා සාක්ෂි දීල තියෙන්නෙ තැන් දෙකකට විතරයි, ඒවත් වැරදියි.
    වැරදි ඇයි කියල thread එකකින් පැහැදිලි කරන්න තරම් මට හැකියාවක් නෑ.
    සුත්‍ර පිටකය කට පාඩම් කලා කියල ධර්මය වැටහෙන්නේ නෑ කියන එකට සාක්ෂි අර ඵස්ස, වේදනා ගැන කියල තිබ්බ ටිකෙන්ම පේනවා.
    අනෙක, සෝවාන් උනාම මෝහ මුලික සිත් වලින් විචිකිච්චා ආශ්‍රව සම්පුර්ණයෙන් නැති වෙනව. ඒ කියන්නෙ ශ්‍රද්ධාව 100% වෙනව. මෙයාගෙ blog එක බැලුවම, ශ්‍රද්ධාවද 100%, නැත්නම් මානයද 100% කියන ප්‍රශ්ණය ඇති වෙනව.

    ගිහියෙක් සෝවාන් නෙමෙයි, අනාගාමී උනත්, සිල්වත් භික්ෂුවකට ගරු කරන්න ඕන.

    මෙයාට වඩා දේවල් කැප කරපු, ධර්මය දන්න ගිහියො මම ඕන තරම් දැකල තියනව. ඒ එක්කෙනෙක්වත් තමන් මාර්ගඵල ලැබුව කියල මුලා වෙලා නෑ.

    මෙහෙම දේවල් ගැන කතා කරන්න මමත් වැඩිය කැමති නෑ.
    සමහර බණ වලදි මටත් මම එකඟ නැති දේවල් ඇහිලා තියනව. ඒ උනාට මම කීයටවත් ඒක අල්ලන් සිවුරකට ගරහල පොර වෙන්න යන්නෙ නෑ.

    මම කියන දේවලුත් පිළිගන්න එපා. උඹත් ඔය එක එකා පස්සෙ යන්නෙ නැතුව තනියම ටිකක් ධර්මය ඉගෙන ගනින්. එතකොට ඔයවගේ දේවල් වලට ලේසියෙන් අහු වෙන්නේ නෑ. එතකොට ඔය සෝවාන් වෙලා කියන අය ඇත්තට සෝවාන් වෙලා හිටියත් නැතත් එකයි.
     
    • Like
    Reactions: sgrdk1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඒක මහා විහිලු blog එකක්නේ. මම ඔක්කොම කියෙව්වා උදාහරණ දීල ඇතිද කියල. එක උදාහරණ යක් වත් නෑ

    පින්වත් Download_Now,

    ඔබ අදහස් කලේ විස්තර නෑ කියන එකද? උදාහරණ නම් දීලා තියෙනවා නේද?

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම මේ 100% sure ඇතුව කියන දෙයක් නෙමෙයි. වැරදි වෙන්න පුළුවන්.

    ඔය blog ඒක ලියන කමල් වික්‍රමනායක ත්, ඒකෙ වැඩිපුර ප්‍රශ්න අහන නයන කියන කෙනත්, මේ thread ඒක දාපු Skylark හා reply එකක් දාපු ජිංතක ජිල්ලබකිට ත් type කරන්නෙ එකම ශෛලයට කියල හිතුන තවත් කවුරු හරි ඉන්නවද?

    නැත්නම් මේක මට විතරක් හිතුන දෙයක්ද?:baffled:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19

    තව ටිකකින් කියහන් ඌ මුස්ලිම් හරි ක්‍රිස්තියානි එකෙක් වෙන්න පුලුවන් කියලා..

    බුධ්ද දර්මයේ බේසික්ස් ඉගෙන ගනින්.. හද පෙන්නුවහම හාවා අහන්න එපා..
     
    පින්වත් mmaxx,

    කමල් වික්‍රමනායක සහ මේ ත්‍රෙඩ් එක දාපු Skylark කියන්නේ එකම කෙනා. ජිංතක ජිල්ලබකිට කියන්නේ මේ එළකිරියේම පෝස්ට් දමන වෙනත් අයෙක්. ජිංතක ජිල්ලබකිට ගැන ඉන් එහා විස්තරයක් මම දන්නේ නැහැ. නයන කියන්නේ මගෙන් ප්‍රශ්න අහපු සහ ඉන් එහා මා සමඟ ඇති සම්බන්ධයක් නැති තවත් අයෙක්. නයනගේ විස්තර ඔහුගේම වෙබ් අඩවියේ තියෙනවා.

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පින්වත් mmaxx,

    කමල් වික්‍රමනායක සහ මේ ත්‍රෙඩ් එක දාපු Skylark කියන්නේ එකම කෙනා. ජිංතක ජිල්ලබකිට කියන්නේ මේ එළකිරියේම පෝස්ට් දමන වෙනත් අයෙක්. ජිංතක ජිල්ලබකිට ගැන ඉන් එහා විස්තරයක් මම දන්නේ නැහැ. නයන කියන්නේ මගෙන් ප්‍රශ්න අහපු සහ ඉන් එහා මා සමඟ ඇති සම්බන්ධයක් නැති තවත් අයෙක්. නයනගේ විස්තර ඔහුගේම වෙබ් අඩවියේ තියෙනවා.

    Skylark

    එහෙමද? එල එල.
    කියවන් යනකොට ඔක්කොම එක වගේ නිසා පොඩි සැකයක් ඇති උනා.:)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    තව ටිකකින් කියහන් ඌ මුස්ලිම් හරි ක්‍රිස්තියානි එකෙක් වෙන්න පුලුවන් කියලා..

    බුධ්ද දර්මයේ බේසික්ස් ඉගෙන ගනින්.. හද පෙන්නුවහම හාවා අහන්න එපා..

    මේ භාශා ශෛලිය නම් හොඳට හුරුපුරුදු එකක් වගේ.කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියල කතාවකුත් තියෙනවනෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    එහෙමද? එල එල.
    කියවන් යනකොට ඔක්කොම එක වගේ නිසා පොඩි සැකයක් ඇති උනා.:)

    පින්වත් mmaxx,

    එහෙම්මමයි. නිසැක බව පිණිස මා ගැන තවත් විස්තර අවශ්‍ය අයෙක් ඉන්නවා නම් එවන් සමහර විස්තර මෙතනිනුත් දැකිය හැකියී:

    http://www.dryhub.com/resource-person

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පින්වත් mmaxx,

    එහෙම්මමයි. නිසැක බව පිණිස මා ගැන තවත් විස්තර අවශ්‍ය අයෙක් ඉන්නවා නම් එවන් සමහර විස්තර මෙතනිනුත් දැකිය හැකියී:

    http://www.dryhub.com/resource-person

    Skylark

    ඔබ අධ්‍යාපනික සහ වෘතීය අංශ වලින් අත්කරගෙන ඇති ජයග්‍රහන සහ එතුලින් ලබා ඇති දැනුම් සම්භාරය ගැන සතුටුයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්.

    පින්වත් mmaxx,

    ඔබ ඉහත ලියා ඇති දෙයට අනුව "ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්." යැයි තීරණය කලේ කිනම් සාධක මතද?

    වැරැද්ද පෙන්වීමමද ඔබ
    "ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්." යැයි හිතන්නේ?

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්‍රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු අදහස එතන තියනව. හරියට හෝ වැරදියට තේරුම් ගන්න එක ඒ අහන කෙනා මත රැඳෙනවා.(ගැඹුරු ධර්ම දේශනා කරන කොට තියන එක අවධානමක් තමයි මේක.)

    පින්වත් mmaxx,

    "ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව." යන්නෙන් ඔබට තේරුණ මම වචන වැරදියට තේරුම් ගැනීම කුමක්ද?

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    3.මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය තමන් සෝවාන් වෙච්ච, මාර්ගඵල ලබපු කෙනෙක් විදිහට හඳුන්වගන්නව.

    "මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි."

    ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව.

    මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි. සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ.:no:

    පින්වත් mmaxx,

    "මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි." යැයි ඔබ පැවසීම ඔබේ පෞද්ගලික සිතීමකට අදාල නිසා එය එසේ වූ බව මම පිළිගන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ සද්‌ධම්‌ම වර්ගයේ දුක්‌කථා සූත්‍රයේ [ දුක්‌කථා සූත්‍රය - http://thripitaka.org/view/sp/sp14/316 ] එක් එක් පුද්ගලයාට ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපය අනුව එවන් අදහස් ඇති වන බව සඳහන්. මම ඒ සූත්‍රයට අනුව සලකන්නම්.

    නමුත් මම කැමතියී දැනගන්න " ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව." යැයි පැවසීමට ඔබ දුටු මගේ මානසික අසමබරතාවය කුමක්ද කියා. එසේ පැවසීමට හේතු මොනවාද?

    ඊට අමතරව "සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ." ලෙස ඔබ තීරණය කලේ බුදුරජානන් වහන්සේ දේශනා කල කවර ධර්ම සහ විනය කරුණු වලට අනුරූපව ඔබ තුල ඇති අවබෝධයකින්ද? එවන් ධර්ම සහ විනය කරුණු ඇත්නම් ඒ මොනවාද?

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඒ බ්ලොග් එක කරන මනුෂ්‍යයාගේ යම් ආකාරයට මනස විනාශ වී ඇති බවක් පේනව බන්

    පින්වත් spunkyisii,

    කවර ආකාරයකට මනස විනාශ වී ඇති බවක්ද ඔබට පෙනෙන්නේ? ඒ ඔබට පෙනුනු ආකාරය ගැන විස්තර දක්වන්න.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තව ටිකකින් කියහන් ඌ මුස්ලිම් හරි ක්‍රිස්තියානි එකෙක් වෙන්න පුලුවන් කියලා..

    බුධ්ද දර්මයේ බේසික්ස් ඉගෙන ගනින්.. හද පෙන්නුවහම හාවා අහන්න එපා..

    පින්වත් DVBST,

    පුද්ගලයින් ගැන සොයා බලා කටයුතු කිරීම සුදුසුයි. ඒ නිසා mmaxx ගේ සැක කිරීමේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි අන් අය ගැන සැකය එක වර ප්‍රකාශ කරන්නේ නැතිව මුලින්ම මගෙන් විස්තර ඇසුවානම් වඩාත් සුදුසුයි කියලා හිතනවා. සමහරක් විට ඔබත් එම අදහසින්ම වෙන්න ඇති ඉහත පරිදි ලියන්න ඇත්තේ.

    "හද පෙන්නුවහම හාවා අහන්න එපා.. " යන්න විස්තර ඇතිව මම තේරුම් ගන්නේ පහත පරිදි:

    දහම් කරුණු ගැන ගැටළු ඇති උනාම හොදම දේ තමයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ සඤ්‌චෙතනිය වර්ගයේ මහාපදෙසදෙසනා සූත්‍රයේ [ මහාපදෙසදෙසනා සූත්‍රය - http://thripitaka.org/view/sp/sp13/348 ] දක්වා ඇති පරිදි සතර මහාපදෙසයන්ට අනුව දහම් විමසා බලා කටයුතු කිරීම. ඒ සූත්‍රයේ දක්වා තිබෙනවා යම් අයෙක් කියන දේ එකවර සතුටින් පිළිගන්නේත් නැතිව පිළිකුල් කරන්නේත් නැතිව කටයුතු කරන්න කියා.

    Skylark