ජිංතක ජිල්ලබකිට;20494717 said:පිංවත් කමල් මහතා භික්ශුවකගේ වරද පෙන්නා ඇත්තේ සාක්ෂි සහිතවය. උදාහරණයක් ලෙස සංඝයාට තමන් කැමති දෙයක් උදෙසා මහණවීමට හැකි යැයි පැවසීම විනයට අනුකූලද? සාරිපුත්ත, මොග්ගල්ලාන ප්‍රමුඛ මහා සංඝරත්නය නියෝජනය කරන සසුනට ඇතුලත් වී "කැමති කැමති දේ කරන්නට" හැකි යැයි බුදු වහන්සේ වදාලේ කොතැනකදැයි පෙන්වා දෙන්නෙ නම් මැනවි. මඩ ගසා පොර වෙන්න හදන බවක් මට නම් නොපෙනේ. පිංවත් කමල් මහතා තම කාලයත් ශ්‍රමයත් මුදලුත් වැය කර මේ විඩියෝ එකෙන් එක බලා ඒවා අධ්‍යනය කර එහි වරද දැක්වීම ගැන අපේ ස්තුතිය හිමිවිය යුතු බව මගේ අවංක හැඟීමයි
පින්වත් ජිංතක ජිල්ලබකිට,
ඔබ මා ගෙන හැර දක්වපු රාජගිරයේ අරියඥාණ හිමි පවසන දොස් සහිත කරුණු වලින් සැක කල යුතු තැනක් මනාවටම දැක තිබෙනවා.
රාජගිරියේ අරියඥාණ හිමි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න"යැයි කීම වරදක් සේ දැකීමම සුදුසුයි. මම ඒ ගැන "සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම" යන මාතෘකා ඇති ලිපියට විස්තර ටිකක් එක් කලා. එය බලන්නකෝ. එතකොට ඔබට වැටහේවි රාජගිරියේ අරියඥාණ හිමිගේ ප්‍රකාශය කොයි ලෙසින්ද සිව්වනක් පිරිසම සැලකිය යුත්තේ කියා.
සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම:
http://www.trekmentor.com/si/content/book/594
Skylark
--
මේ දැන්මම බලනවානම් සමහර විට වෙබ් බ්‍රව්සරයේ පිටුව රීෆ්රෙෂ් කරන්න වේවි.
Last edited:



