.:: ANDROID වැඩකාරයෝ Part II ::.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    galaxy Sprint version wala wenasak thiyenwada anith ewata wada ?

    plz help mn gawa fn ekak thiyenwa 45kata gaththe , sim ekak damma errors wagayakuth enwa,eye ra idan sim eka wada karanne na, :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    galaxy Sprint version wala wenasak thiyenwada anith ewata wada ?

    plz help mn gawa fn ekak thiyenwa 45kata gaththe , sim ekak damma errors wagayakuth enwa,eye ra idan sim eka wada karanne na, :(

    ස්ප්‍රින්ට් කියන්නේ මොබයිල් නෙට්වර්ක් එකක් බන් වෙරයිසන් වගේ.
    ඔය ෆෝන් එක රටින් ගෙන්නපු එකක් වෙන්න ඕන ශුවර් එකට.
    කන්ට්‍රි ලොක් වැටිලා ඇති.

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    HTC 826 dual sim phone ඒකට twrm දාන්න ගිහින් bootloader ඒකට දැන් ගියහම recovey කියන ඒක twrm හිරවෙනවා.factory rest කරපුවහම නිකන්ම restart වෙලා එනවා reset වෙන්නේ නැහැ.6.0 update ඇවිල්ල තියන්නේ ඒවා දාල restart වෙලා bootloader ඇවිල්ල හිරවෙනවා stock rom sd ඒකට දාල try කරා හරිගියේ නැහැ phone repair කරන තැන් 2 කකටම දුනහමබැහැ කියලා දුන්නා. උන් කියනවා mother board ඒකක් හෝ twrm මේකට වැඩ කරන ඒකක් හොයාගන ඒන්න කියලා මේක ගොඩ දාගන්න විදියක් නැද්ද?
     
    New Queens Communication
    43/A/1 (Galle Rd.)
    Colombo00400
    Sri Lanka
    +94 11 7 293464

    ඔතනට අරන් පලයන් .
    අනිවා ගොඩ දාලා දේවි.
    බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එක ඉස්සරහ පාරෙන් එහා පැත්තේ තියනවා පාරක්.
    ඒ පාරේ පබ්ලික් ටොයිලට්ස් තියනවා.
    පබ්ලික් ටොයිලට්ස් පහු කරන් යද්දි තියනවා කඩේ.

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,879
    3,122
    113
    Arangala
    අනේ! සහෝ මගේ samsung galaxy s5 phone එකේ device storage එකේ video file SD card එකට move කරද්දි අවුලක් වෙලා SD card එක currupt උනා.පසුව Sd එක mount කලා.නමුත් mount උනේ නැහැ.දැන් SD card එක unsupported කියල එනවා. SD card එක ලැප් එකට ගැහැව්වත් SD card එක පෙන්වන්නෙ නැහැ.format කරන්නත් බැහැ.මේක හදා ගන්න විසඳුමක් දෙනවද?Sd එක sandisk 32 GB
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ado note 1 ekane.
    slow wennne na.
    bt bugs nathi rom ekak thora gnna.
    xda eke wenama athi note 1 ekata thread ekak :D
    okata CM12.1 ekath thiyenwa machn Lollopop :D

    me youtube page eke athi download links.

    okata Andorid M ekath hadala.bt dnna epa.sure na lag wei..

    hoya diyun puluwnnm
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ! සහෝ මගේ samsung galaxy s5 phone එකේ device storage එකේ video file SD card එකට move කරද්දි අවුලක් වෙලා SD card එක currupt උනා.පසුව Sd එක mount කලා.නමුත් mount උනේ නැහැ.දැන් SD card එක unsupported කියල එනවා. SD card එක ලැප් එකට ගැහැව්වත් SD card එක පෙන්වන්නෙ නැහැ.format කරන්නත් බැහැ.මේක හදා ගන්න විසඳුමක් දෙනවද?Sd එක sandisk 32 GB

    උබේ මෙමරිය ලිනක්ස් දාලා තියන මැශින් එකකට ගහලා ෆෝර්මැට් කරපන්.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මචං..
    සැම්සුං නොට් එකට ස්ලෝ නැතුව දුවන්න පුලුවං හොදම ඇන්ඩ්ඩ්‍රොයිඩ් අප්ඩේට් අක මොකද්ද බං...
    දැනට තියෙන්නෙ 4.1.2 ජෙලිබීන්....
    මීටත් වඩා ස්පීඩ් එකක් තියෙද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං..
    සැම්සුං නොට් එකට ස්ලෝ නැතුව දුවන්න පුලුවං හොදම ඇන්ඩ්ඩ්‍රොයිඩ් අප්ඩේට් අක මොකද්ද බං...
    දැනට තියෙන්නෙ 4.1.2 ජෙලිබීන්....
    මීටත් වඩා ස්පීඩ් එකක් තියෙද

    රැම් එක 1 ගිගාබයිට් නිසා ජෙලිබීන් දුවන්න දීපන් මචන්.
    වෙන ඒවා දාන්න එපා මම නම් කියන්නේ.

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රැම් එක 1 ගිගාබයිට් නිසා ජෙලිබීන් දුවන්න දීපන් මචන්.
    වෙන ඒවා දාන්න එපා මම නම් කියන්නේ.

    මීට වඩා ස්පීඩ් කරගන්න බැරිද බං​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මීට වඩා ස්පීඩ් කරගන්න බැරිද බං​

    ලොලිපොප් එක දාන්න පුලුවන්.
    සමහරු කියනවා ස්පීඩ් කියලා.
    තව උන් කියනවා ස්ලෝ වෙනවා කියලා.
    මම නම් දාලා නෑ.
    දාලා බලපන් ඕන නම්.

    http://www.ibtimes.com.au/samsung-g...ade-using-paranoid-android-custom-rom-1454733

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113