නිබ්බානසුඛ සූත්‍රයේ ඇති පරිදි උදායි තෙරණුවෝත් ඔවැනිම ප්‍රශ්නයක් අහපුවාම සැරියුත් තෙරුණොවෝ විස්තර ඇතිව උත්තර දීලා තියෙන්නේ. කියවලා බලන්නකෝ.
Skylark
ඒක කියෙව්වට තේරෙන්නෙ නෑනෙ. ලියල තියන භසාව අවුල්

පින්වත් asanka+++,
එහෙමනම් හොදම වැඩේ තමයි ඒ භාෂාව පුරුදු වෙන එක. එතකොට මතු මතුවටත් වටිනා දහම් කියවලා දැනගන්න හැකි වෙනවා.
එත් මම හෙට විතර වෙනකොට තවත් විස්තර ටිකක් සරල භාෂාවෙන් දක්වන්නම්කෝ. සූත්‍රයත් පොඩ්ඩ පොඩ්ඩ හරි බලලා දැනට මෙහෙම හිතන්න: ශූන්‍ය වෙන්නේ රෝග ස්වභාවයන්, ශූන්‍ය වෙන්නේ දුක් ස්වභාවයන්. ශූන්‍ය නොවුනොත් රෝග ස්වභාවයන් දැනෙනවා, ශූන්‍ය නොවුනොත් දුක් ස්වභාවයන් දැනෙනවා.
Skylark
නිවන.. කකා බිබී,බෝල ගසමින්, ඕටී කරමින්,පෝයට පන්සල් යමින් ඉන්න සාමාන්‍ය හුදී ජනයාට පොඩි අයිඩියා එකක්වත් මේගැන ගත නොහැක්කේ "මම" යන සම්මුතිය පනවාගෙන ඉන්න නිසාය.
මම ඉන්නවා..(පන්තියේ නම ලකුනු කරද්දී කියන්නේ ඔහොම )
මට සීතල දැනෙනවා..
"මම" මේ භවය ඉවර උනාම ,නැවත ඉපදෙලා "මම" අයෙත් ඉන්න/පවතින්න ගන්නවා.
("මම" සම්මුතිය පමනක් නෙවෙයි.. පන්සලේ පොඩි හාමුදුරුවෝ, අල්ලපු ගෙදර අක්ක, රහතුන් වහන්සේ ,අපේ මාම ආදී වශයෙන් මේ ඔක්කොම පනවගෙනනේ ඉන්නේ )
"මම" ත් එක්ක මේ නිවන තේරුම ගන්න බැරිය.. මොකදදෙන්න එකිනෙකට විරුද්ද්ධය.ඒනිසා වැඩේ කරන්න බැරිය..
ඔන්න ඔහොම හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් , බුදුදහමේ එන නිවන යන සන්කල්පය ගැන හිතන්න ගන්නවා.එතකොට එයාලට හිතෙන්න ගන්නව නිවනට පසු "මම" කියන කෙනාට (අපේ ලොකු මාමට ),ඒදැනීමට මොකද වෙන්නේ කියල.ඔන්න එතකොට ශුන්‍යත්වය කියන වශනය දාල මේක පැහැදිලි කරගන්න හදනවා.නිවන යනු ශුන්‍යතාවයද කියලා අහන්න ගන්නවා.(වචනෙන් එහෙම පැහැදිලි කරන්න පුලුවන්නම් , ඔච්චර පට්ඨාන දර්මය දේශනා කරපු බුදුහාමුදුරුවෝම ඔක හොදට පැහැදිලි කරනවානේ )
නිවනට පසු මම (රහතන්වහන්සේ)ඉන්නවාද අහපුවාම උත්තරදීලනැත්තේ අන්න ඒනිසා.
ප්‍රශ්නය අව්‍යාකෘතයි කීවානේ.හේතුව ප්‍රශ්නය වැරදියි කියලයි කියැවෙන්නේ.(කොස් ගෙඩියේ බර ඇම්පියර් කීයද වගේ ).මොකද "මම" සත්‍යවශයෙන්ම නොමැතිනිසා.එනම්, නිවනට පෙරත් "මම"නැතිනම්, නිවනට පසු කොහේ ඉන්න "මමෙක්"ද? ඒකයි ප්‍රශ්නය අව්‍යාකෘත කිව්වේ.
එහෙනම් මේ ඉන්නේ කවුද.....
ඉන්නේ "මම" නොවේ. පුද්ගලයෙක් නොවේ.ඇත්තේ ක්‍රියාවලියකි.
පටිච්ච සමුප්පද, හෙවත් හේතුපල/පල හෙතු ක්‍රියාවලියකි.
"හේතුන් පටිච්ච සම්භුතන්, හේතු භන්ගා නිරුජ්ජතී"
(පසුවට...... සැයු. මේ මගේ අදහසයි )
මෙම ප්‍රශ්නය සඳහා ලබාදිය හැකි හොඳම පිලිතුරක් ඔබ ලබා දී තිබෙනව
අපේ හිත්වල තියෙන හිතෙන් තමන්ගේ පාලනයෙන් තොරව අදහස් ඉපදීමේ ක්‍රියාවලිය උන්වහසේලාගේ සදහටම නැවතිලා. ඔන්න ශූන්‍යතාවය. 
දවසක් බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා කිමද ඇවැත්නි මේ කාලයේ කුමන විහරණයකින් කල් ගෙවනවද කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම ශුන්‍යතා විහරණයෙන් තමයි කල් ගෙවන්නේ කියල.බුදු හාමුදුරුවෝ අහනවා කොහොමද ශුන්‍යතා විහරණයෙන් කල් ගෙවන්නේ කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම පිණ්ඩපාතේ වදිද්දී, දන් පැන් ගද්දි, හැසිරෙද්දී රාග දොස මෝහ මාත්‍රයක් වත් නැහැ කියල මෙනෙහි කරමින් විහරණය කරනවා කියල.එතකොට බුදු හාමුදුරුවෝ සාදු සාදු අන්න එක තමයි බුද්ද ශාසනයේ ශුන්‍යතාව කියනවා.
"මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?
යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.
පින්වත් ex-muslim Ahmed,
යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:
"මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.
යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?
Skylark
ඒක කියෙව්වට තේරෙන්නෙ නෑනෙ. ලියල තියන භසාව අවුල්
ඉදිරියේ රාළ;20553407 said:අති පූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත භික්ෂූන් වහන්සේ (1870-1949),
අතිපූජ්‍ය රාජිගිරියේ අරියඥාන භික්ෂූන් වහන්සේ හා තවත් මියන්මාරයේ වැඩ වාසය කරන ඕස්ට්‍රේලියන් ජාතික භික්ෂූන් වහන්සේ නමක්, ........

අපි මේ ලෝකය දකින්නෙ විඳින්නෙ අපි ඉන්න නිසා..
මගේ සිත නැතුව යනවනං (මාව අතුරුදහන් වෙනවනං) මේ ලෝකය දකින්ඩ විඳින්ඩ මම නෑ.. ඒක තමා නිවන..
හිතාගන්ඩ අමාරුනං උදාහරණෙකට අපි නිදාගෙන ඉන්නව වගේ කියල හිතන්ඩ, හැබැයි නැවත අවදි වීමක් නෑ..
(මේ ලෝකය නිර්මාණය කරන්නෙත් සිතමයි)

උඹට උඹව අතුරුදහන් කරගන්න තියන එකම විදිය තමා තුෂ්නාව නැති කරගන්න එක 

උඹට උඹව අතුරුදහන් කරගන්න තියන එකම විදිය තමා තුෂ්නාව නැති කරගන්න එක
![]()
මම නං ආස ආයෙ ආයෙ ඉපදෙන්ඩ..
අනේ මංද මගේ අවංක හැඟීම..

?asanka++[SIZE="3" said:[/SIZE]+;20546195]මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?
යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.
කියෙව්ව බං. එච්චරයි.