බෙහෙත් උදව්වක්

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,554
    2,379
    113
    බෙහෙත් උදව්වක්

    මචන්ලා Multisol කියල බෙහෙතක් තියනවා.. දැන් මේක වැඩිය එන් නැතිලු. නුවර බැලුව තිබ්බේ නෑ කොහෙවත් :sorry: Pharmacy එකක වැඩ කරන කෙනෙක් හරි ඒ side එක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මේ බෙහෙත ගන්න පුලුවන් තැනක් තිබ්බොත් කියන්න..
    Spray එකක්. :yes:

    1kDHz2O.jpg


    ගොඩක් ස්තුති.. :)
     
    • Like
    Reactions: Executer

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    නුවර පේරාදෙණිය පාරේ සුවසෙවනේ බලපන්. එතනම එහා පැත්තේ තියෙනවා ආපිකෝ එක. එතන ෆාමසියේ බලපන්.
     
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,379
    113
    නුවර පේරාදෙණිය පාරේ සුවසෙවනේ බලපන්. එතනම එහා පැත්තේ තියෙනවා ආපිකෝ එක. එතන ෆාමසියේ බලපන්.

    තැන්ක්ස් මචං මන් බලන්නම්..

    mekat call aka diala balapn oka mama gtha oken

    http://www.unionchemists.com/contact_us.php


    තැන්ක්ස් මචං ගොඩක්.. :)