අතුරුදහන වුවන් සෙවීම ජතිද්රෝහිද?

waligamaya

Well-known member
  • අතුරුදහන වුවන් සෙවීම ජතිද්‍රෝහිද?

    අතුරුදහන වුවන් සෙවීම ජතිද්‍රෝහිද?

    රුහුණු විශ්වවිද්ද්‍යලිය විද්ද්යාර්තයන්ගේ හමුවකදී අරුරුදහන් වුවන් පිළිබද පනතට සහයෝගය දැක්වීම ජාතිද්‍රෝහිද යන්න පිලිවද සබවෙන් නැගු ප්‍රශ්නය කට පිළිතුරු දුන් අනුරකුමාර දිසානායක

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    අපෝ ජෙප්පෝ..ඕකුන් ඉතින් කාවවත් අතුරුදහන් කරේ නැහැ කෙලින්ම ඔළුව කුඩු වෙන්න සොට් එක දුන්නා..ඊට පස්සේ ටයර් එක බෙල්ලේ.දැන්නම් ඉන්නවා හොර පූස් පාර්ට් දදා...ඒ කාලේ ජෙප්පොන්ගේ භීෂණය ගැන දන්නේ නැත්නම් වැඩිහිටි කෙනෙක්ගෙන් අහලා දැනගනින්.:frown:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපෝ ජෙප්පෝ..ඕකුන් ඉතින් කාවවත් අතුරුදහන් කරේ නැහැ කෙලින්ම ඔළුව කුඩු වෙන්න සොට් එක දුන්නා..ඊට පස්සේ ටයර් එක බෙල්ලේ.දැන්නම් ඉන්නවා හොර පූස් පාර්ට් දදා...ඒ කාලේ ජෙප්පොන්ගේ භීෂණය ගැන දන්නේ නැත්නම් වැඩිහිටි කෙනෙක්ගෙන් අහලා දැනගනින්.:frown:

    Umbath wedihitiyek gen ahalada oya kiwwe? tyre wala demma kiyala?:lol::lol:

    ane ban..:lol: