සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ekath edit karala dala thiynne.lol ban.
    ubla nam kawada thamange deyak thaniyen karawida ban.

    org.eka

    මහබැංකු හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    දුමින්දගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කිරිඇල්ලගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කානුකටාගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    රවිගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    :lol::lol::lol::lol:

    පවු බං මූ..

    4+

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekath edit karala dala thiynne.lol ban.
    ubla nam kawada thamange deyak thaniyen karawida ban.

    org.eka

    මහබැංකු හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    දුමින්දගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කිරිඇල්ලගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කානුකටාගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    රවිගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....
    ගාසා අදත් ලිදේ:lol::lol::lol:
     
    • Like
    Reactions: somalal

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද දැන් අපි හිතන විදිහ

    මහින්ද රට කෑවා... වැඩවලට වඩා හොරකම් කරා... පාවාදුන්න ද්‍රෝහියෙක්.... සිරිසේන ඇන්ඩි රනිල් නම් සුපිරි බොදු පුත්තු කියන සිතුවිල්ල..
     
    • Like
    Reactions: giggee

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් අලූත්ම සෙල්ලම රාජපක්‍ෂලාගේ දූෂණ පෙන්වා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කිරීම හා රාජ්‍ය ආයතන විකුණා දැමීම බව ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසූයේ ඊයේ (29) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට පත්කර විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් නොකරන බවත් ඒ කමිටුවේ මූලික අරමුණ වී ඇත්තේ විකුණාගෙන කෑම බවත් බිමල් රත්නායක මහතා පැවසී ය.

    එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

    මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. වරාය අධිකාරිය සතු ප‍්‍රධානම වරාය වන කොළඹ වරාය පහුගිය පාලනයන් තුළදී අතිවිශාල දූෂණ වංචා, අක‍්‍රමිකතා මැද්දේ වුවත් සාර්ථක වරායක් ලෙස පවත්වාගෙන යනවා. කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා දැන්වීමක් පළකර තිබුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා.

    නමුත් මෙතන පැන නැගී තිබෙන්නේ ආණ්ඩුවේ විකිණීමේ ප‍්‍රතිපත්තිය උඩට ඒමයි. එක්සත් ජාතික පක්‍ෂය තමයි විකිණීම පටන් ගත්තේ. නමුත් චන්ද්‍රිකාත් රාජපක්‍ෂත් ඊට වඩා වැඩියෙන් රාජ්‍ය ආයතන වික්කා. දැන් එජාපය-ශී‍්‍රලනිප දෙකම එකතු වෙලා විකුණන්න පටන් අරගෙන. දැන් අලූත්ම සෙල්ලම රාජපක්‍ෂලාගේ දූෂණ පෙන්වලා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කරන එකයි. රාජ්‍ය ආයතන විකුණන එකයි.

    ලංකාවේ අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා විදේශීය උපදේශකයින් ලබා ගැනීම පිළිබඳව ආංශික උපදේශක කාරක සභාවේදී අපි ප‍්‍රශ්න කළා. අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා උපදේශකයින් ලබා ගැනීමට ඩොලර් ලක්‍ෂ 6කටය අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුව ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. සෑම දෙයකටම විදේශීය උපදේශකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් සඳහා උපදේශකයින් යොදා ගන්නවා වෙනුවට සියලූ දේටම විදේශීය උපදේශකයින් යොදා ගැනීම නාස්තිකාර කටයුත්තක්. මේ උපදේශකයින් යොදා ගැනීමේ අවස්ථා හෙළිදරව් වෙන්නේ සුළු ප‍්‍රමාණයක්. මේ ආකාරයට උපදේශකයෝ කොපමණ ප‍්‍රමාණයක් ලබා ගන්නවාද කියලා අපි දන්නේ නැහැ. රටේ මුදල් නාස්ති කිරීමක් විතරයි. රාජපක්‍ෂ පාලන කාලයේදී මහ බැංකුවට පමණක් උපදේශකයින් තිදෙනෙකු සඳහා වසරකට කෝටි 39ක් වැයකර තිබෙනවා. විදේශ විනිමය නැහැ කියලා කෑගහනන ආණ්ඩුව විදේශ උපදේශකයින් ලබා ගැනීම ගැටලූසහගතයි.

    තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මීට මාස 3කට කලින් ඛනිජ තෙල් සංස්ථාවෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඔවුන් කිව්වේ ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 105ක් තිබෙන අතර ඉන් 15ක් අයි. ඕ.සී. එක සතුව තිබෙන බවත් අනෙක් සියල්ල ඛනිජ තෙල් සංස්ථාව සතුවන බවත්ය. අනතුරුව කෝප් කමිටුව නිර්දේශ කළා, එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉංජිනේරුවන් විසින් වාර්තාවක් සකස් කළා. එම වාර්තාවට අනුව ආණ්ඩුව සතු තෙල් ටැංකිවලින් 17ක පමණක් සුළු අළුත්වැඩියාවක් කළ යුතු බවත් අනෙක් තෙල් ටැංකි හොඳ මට්ටමේ පවතින බවත් පෙන්වා දුන්නා. වෘත්තීය සමිති සහ නිලධාරීන්ගේ ඕනකම නිසා මෙම තෙල් ටැංකි අළුත්වැඩියාවට කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. නමුත් අගමැතිවරයා මැදිහත් වෙලා එම තෙල් ටැංකි 17 අලූත්වැඩියාවට ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදුකිරීමට කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. අගමැතිවරයා ඉන්දියාවේ ඒජන්තයෙක් විදියට මේ රටේ ආර්ථිකය පාවා දෙන්න කටයුතු කරනවා. මේ රටේ ආර්ථික තීරණ ගන්න විශේෂ කමිටුවක් තිබෙනවා. එය තමයි ආර්ථික කළමනාකරණ කමිටුව. ඒකේ සභාපතිවරයා පාස්කරලිංගම්. එක්සත් ජාතික පක්‍ෂයේ ඇත්ත මුදල් ඇමතිවරයා ඔහුයි. රාජපක්‍ෂලා හප කරපු ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම තමයි පාස්කරලිංගම්ලාගේ කාර්යභාරය වෙලා තිබෙන්නේ. අපේ රටේ බොහෝ ඇමතිවරුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒක කරන්නේ ආර්ථික කළමනාකරණ කමිටුවේ කිහිප දෙනෙක්. තෙල් ටැංකි විකිණීම පිළිබඳව ප‍්‍රශ්නෙත් ඇතිවෙලා තිබෙන්නේ ඒ අනුවයි. යැයි ඔහු සඳහන් කළේය.

    අපේ රටේ ඉතා වැදගත්කමකින් යුත් රාජ්‍ය ආයතන තිබෙනවා. ඒ අතර ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රමුඛත්වය ගන්නවා. මෙවැනි ආයතනවල ආර්ථික තීරණ ගැනීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව දැඩි බලපෑමක් එල්ල කරනවා. නමුත් අපිට පේන්නේ නැහැ මෙම ආර්ථික කළමනාකරණ කමිටුව රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න පියවර ගන්නවා කියලා. රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, රටේ ආර්ථිකය දියුණු කිරීමට අදාලව තීන්දු තීරණ ගන්නේ නැහැ. ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට දාලා විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් කරන්නේ නැහැ. ඒ කමිටුවේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ විකුණාගෙන කෑමයි. ඔවුන් රටේ තිබන නීතියට සහ පරිපාලන ක‍්‍රමවේදයට පටහැණිව ගිහින් තමයි බලපෑම් කරමින් තිබෙන්නේ. යැයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිසේන දැනගත යුතු එක දෙයක් ඇත... මහින්දගේ හොර වැඩ දැක හැකිලෙන .. සිරිසේන ගේ හොරකම් දැක පුප්පන ....
    වහල් බයි ජනතාව මෙන් නොව.. කවුරුන් කලත් දුෂණය ට එරෙහි ඔහුව බලයට ගෙන ඒමට සහය දුන් සැබෑ ප්‍රගතිශීලි ජනතාවට ඔහු පිළිතුරු බැදිය යුතුය ....
    නොම්බර එකේ බයියෙකු බුකියේ කියා සිටින්නේ මෙය "දිට්ට ධම්ම වේදනීය කර්මය" පලදීමක් (තම මහා රජුට එරෙහි වීමේ මහා පාපකර්මය පලදීමක් ) ලෙසය. තවත් විදිහකින් කියනව නම් ඕනෑම වංචාවක් සිදුකර රජුගේ දෙපතුල ලග දැවටෙමින් සිටින්නේ නම් එහි අවුලක් නැති බවය.
    පර්සි ගේ හොරකම් දැක හැකිළෙන්නේ ....
    සිරාගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    මුහුණු පොතෙන් උපුටා හුදී ජන අමන බයි ටොයි පහන් සංවේගය මෙසේ සටහන් තබන ලදී

    dan oya lassa 62ma full ප්‍රගතිශීලි ජනතාව da? mole size eka penawa ube thread eken :lol::lol::lol:
     
    • Like
    Reactions: giggee

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ekath edit karala dala thiynne.lol ban.
    ubla nam kawada thamange deyak thaniyen karawida ban.

    org.eka

    මහබැංකු හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    දුමින්දගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කිරිඇල්ලගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කානුකටාගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    රවිගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    :P:lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    14141539_1185762584818057_6125162819645211625_n.jpg
     
    Oct 3, 2008
    1,723
    437
    0
    නාමල්ගේ ලැම්බෝගිනි එකයි රත්තරන් අශ්වයෝයි ගැන රන්ජන් මැතිදුන් සාක්ෂි සහිතව කළ මහා හෙළිදරව්ව .

    නාමල්ගේ ලැම්බෝගිනි
    රත්තරන් අශ්වයෝ
    Nissan GT
    සමාජ ශාලා වෙබ් අඩවි
    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල

    https://www.facebook.com/slbodunuwa/videos/1653266358322926/

    මෙච්චර කල් අපේ ගවේශණ විහිලුවට ගත්ත බයියො දැක්කනෙ තිබ්බ ෆයිල් ගොඩ. දැන්වත් පිලිගනින් අපි ඇත්ත කියන්නෙ කියලා. :D
    එතුමාගේ ඉතා සුපැහැදිලි කරුණු පැහැදිලි කිරීම බලන්නන.
     
    Last edited:
    • Like
    Reactions: giggee

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පහුගිය චන්ද කාලේ මහින්දට නොයෙක් අවලාද නැගුව හොරා කියල... ඵල ඇති ගහට ගල් ගහනව වගේ පොර වැඩ කරල රට ගොඩදාන්න ට්‍රයි කරපු එක දරාගන්න බැරි අය හිටිය...
    මහින්දයි ගොටයි එකතුවෙලා...
    අවුරුදු 30 ක් දේශපාලකයන්ගෙ හා ඔවුන්ගෙ ගජමිතුරු රැලගේ බඩගොස්තරේට ඇදගෙන ගියපු යුද්දෙ ඉවර කලා..
    ජනතාව කලුවරේ නොතියා ලැයිට් දෙන්න මග සැකසුවා...
    ප්ලෑන් වලට විතරක් සීමා වුනු අධිවේගී මාර්ග හැදුවා...
    එයාර්පෝට් හැදුවා... (මේව හදල පළවෙනි සතියෙ ඉදල ආදායම් ගන්න බැ හොදේ)
    වරායක් හැදුව... (දැන් මේ අපතයොත් අන්තර්ජාතිකව මාකට් කරන්නෙ මේව හොදේ)
    නහයක් තියන් ඉන්න බැරිව හිටපු කොළඔ ආසියාවේ හොදම නගරය කරා...
    ආර්ථික වර්ධනය 7.8 ට ගෙනාවා...
    රජයේ සේවකයාට බයිසිකලයක් දෙන මට්ටමට රාජ්‍ය සේවය නගා හිටේව්වා...
    කෘෂිකාර්මික ආදායම් ඉහල මට්ටමකට ගෙනාවා....

    මෙන්න මේව තමයි මහින්දට හොරා කියන චෝදනාව ගේන්න හේතු.
    ඌත් විස්කි මැඩම් වගේ හමුදා කදවුරැ පිටින් බිල්ලට දිදී විස්කි ගගහ හිටියනම් මේ චෝදනා මොකුත් නැ.... පොරගෙ වැරදි නැ කියල කියනව නෙවෙයි... ඒත් දැන් රටට වෙන දේත් එක්ක බලද්දි මහින්ද දාහකින් හොයාගන්න බැරි එකෙක්.
    ආච්චිගේ රෙද්ද
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    :yes::yes::yes::yes::yes:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    dan maitree ta tiyenne ekama uttarayi. horu tika allala tamanta wada anith aya horu kiyala meka shape karaganda. mokada ehema nettam min idiriyata mahindata hora kiyanna maitreeta kisima sadachara ayithiyak netha. danatamath maitrita austrailiyawen wideshadara supiriyatama hambelane tiyenne
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඇයිබන් යහපාලන ආණ්ඩුවෙනුත් අර හයිඩ් පිටියේ සීඝ්‍ර සංවර්ධනයක් කොලේ.. දැක්කෙ නැතෙයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නාමල්ගේ ලැම්බෝගිනි එකයි රත්තරන් අශ්වයෝයි ගැන රන්ජන් මැතිදුන් සාක්ෂි සහිතව කළ මහා හෙළිදරව්ව .

    නාමල්ගේ ලැම්බෝගිනි
    රත්තරන් අශ්වයෝ
    Nissan GT
    සමාජ ශාලා වෙබ් අඩවි
    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල

    https://www.facebook.com/slbodunuwa/videos/1653266358322926/

    මෙච්චර කල් අපේ ගවේශණ විහිලුවට ගත්ත බයියො දැක්කනෙ තිබ්බ ෆයිල් ගොඩ. දැන්වත් පිලිගනින් අපි ඇත්ත කියන්නෙ කියලා. :D
    එතුමාගේ ඉතා සුපැහැදිලි කරුණු පැහැදිලි කිරීම බලන්නන.

    rathran ashwaya wage tama ehenam mun gold marie walath kiwee:lol: rathran wage kama... muu issellama media wala 2015.01.15 ude 6 ta piliyandalata ekkan ghin gedaraka tibba modify karapu honda civic ek3 ekak pennuwe lambogini kiyala.. mu lambogini hewwata u lambogini dakketh borelle show room ekata passe:lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මේ පොස්ට් එක දාපු එකා අමුඅමුවේ යහපලනෙට කඩේ යන එකෙක්.මන් හිතුවා මු balance පොරක් කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    පහුගිය චන්ද කාලේ මහින්දට නොයෙක් අවලාද නැගුව හොරා කියල... ඵල ඇති ගහට ගල් ගහනව වගේ පොර වැඩ කරල රට ගොඩදාන්න ට්‍රයි කරපු එක දරාගන්න බැරි අය හිටිය...
    මහින්දයි ගොටයි එකතුවෙලා...
    අවුරුදු 30 ක් දේශපාලකයන්ගෙ හා ඔවුන්ගෙ ගජමිතුරු රැලගේ බඩගොස්තරේට ඇදගෙන ගියපු යුද්දෙ ඉවර කලා..
    ජනතාව කලුවරේ නොතියා ලැයිට් දෙන්න මග සැකසුවා...
    ප්ලෑන් වලට විතරක් සීමා වුනු අධිවේගී මාර්ග හැදුවා...
    එයාර්පෝට් හැදුවා... (මේව හදල පළවෙනි සතියෙ ඉදල ආදායම් ගන්න බැ හොදේ)
    වරායක් හැදුව... (දැන් මේ අපතයොත් අන්තර්ජාතිකව මාකට් කරන්නෙ මේව හොදේ)
    නහයක් තියන් ඉන්න බැරිව හිටපු කොළඔ ආසියාවේ හොදම නගරය කරා...
    ආර්ථික වර්ධනය 7.8 ට ගෙනාවා...
    රජයේ සේවකයාට බයිසිකලයක් දෙන මට්ටමට රාජ්‍ය සේවය නගා හිටේව්වා...
    කෘෂිකාර්මික ආදායම් ඉහල මට්ටමකට ගෙනාවා....

    මෙන්න මේව තමයි මහින්දට හොරා කියන චෝදනාව ගේන්න හේතු.
    ඌත් විස්කි මැඩම් වගේ හමුදා කදවුරැ පිටින් බිල්ලට දිදී විස්කි ගගහ හිටියනම් මේ චෝදනා මොකුත් නැ.... පොරගෙ වැරදි නැ කියල කියනව නෙවෙයි... ඒත් දැන් රටට වෙන දේත් එක්ක බලද්දි මහින්ද දාහකින් හොයාගන්න බැරි එකෙක්.

    :yes::yes:

    Mahindage waradi wada thibba. But the good things he did is much more than that.