Paypal සල්ලි ගන්න විදියක් දන්නවද​?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    Paypal සල්ලි ගන්න විදියක් දන්නවද​?

    මචං මගෙ Paypal එකේ සල්ලි ගෙන්න ගන්න විදියක් කියපල්ලකෝ. HNB Debit Card එකෙන් Try කර Internal Server Error කියල එනව​. Xoom එකෙන් Try කරා Paypal Support කරන් නෑ. අනේ මන් දා පොඩි හදිස්සියක් උදවු කරන්න :(
     

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    ANYONE USING STANDARD CHARTERED BANK VISA DEBIT CARD FOR PAYPAL??
    I HOPE THIS WORKS WELL SINCE SINCE THIS BANK IS PRESENT IN COUNTRIES LIKE MALAYSIA PHILIPPINE
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හදිස්සියෙන් කැශ් ගන්න නම් බැ.. ඉවසලා පෙයොනියර් එකකට ගනින්..
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,891
    113
    Payapal wala withdrwal naster card walata support na.... visa card withrai support
    ..
    payoneer master card ekak e nisa notnsupoorted try krala balala report eka danna
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Payapal wala withdrwal naster card walata support na.... visa card withrai support
    ..
    payoneer master card ekak e nisa notnsupoorted try krala balala report eka danna
    මොනාද ඔයි මේ කියවන්නේ.. නෙස්ට් කාඩ් කොයිද ලන්කාවේ. පෙයොනියර් එකට ඩිරෙට් කාඩ් විත්ඩ්‍රොව් කරන්න බැ.. යුඇස් බැන්ක් අකවුන්ටෙකක් හදලා පෙයොනියර් එකෙන් ACH පේමන්ට් එකක් ගන්න ඔනා..උබ යුරොප්ද ඉන්නේ..