ඵුඛෙණුථ් හිණා
අම්මගේ රෙද්දේ කාන්තා නියෝජයන ....නයිට් ක්ලබ් ගන්නේ ගිහින් 6 ,7 දෙනෙක්ගෙන් එක සැරේ කරගෙන කොරගගහා එලියට එන වෙසියෝ තමයි වැඩියෙන්ම කාන්තාවන්ගේ රෙද්ද අස්ස හුණු ගන්න එන්නේ ....
අර වේසි නිසා අර කොල්ලා ගුටි කනවා ..මෙකි පයිතියන් දොඩවනවා
සිරා ඕයි.. ඕවට තමයි පිරිමින්ට ඵුඛෙණුථ් හිණා
හැඳිමිට භංගවේවා.මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්
පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.
මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.
ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

oya wage wesiyo samaje innawa.. mehema gahala madi bun.... pada wesiyange utta kapala made gillan one![]()
oya ballita gahuwa madi. ara manussayage munata kela gahala tiyenne.
හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ![]()
මෝල උනත් ඇගට අතක් තියන්න එහෙම බෑ අතින් ඇල්ලුවේ නැත්නම් මිසක්. ඌ කරේ විහිළු කරපු එක විතරයි. ඒකට පාරේ දාගෙන ගහන එක අනුමත කරන්න බෑ.
අන්තිමට ඌට උනේ ගුටිත් කාලා, හිරේත් යන්නයි. මම මෙහෙම පාරේ දාගෙන ගහන ඒවා අනුමත කරන්නේ නෑ නමුත් ගොඩක් උන්ට සාධාරණය/යුක්තිය/නීතිය මතක් වෙන්නේ කෙල්ලෙක්ට දාගෙන තඩිබාන කොටයි, කොල්ලෙක්ට ගැහුවොත් ඌ වල්කමට ආපු නිසා ගැහුවා කියලා අත පිහිදගන්නවා. යුක්තිය නම් කාටත් ඒක එක වෙන්න ඕනේ, අරයට එකක්, මෙයාට එකක් වෙන්න ගියාම එතන යුක්තියක් නෑ.
උබේ නංගි කෙනෙක්ට ඔහොම කරන්න උබේ නංගීත් මොකක් හරි වැරද්දක් කරන්න එපාය බන්. පේන හැටියට පොලීසියයි අහල පහල මිනිස්සුයි ඉදෙද්දිත් ඔහොම ගහනවා කියන්නේ පොඩි දෙයක් වෙන්න බෑනේ බන්.
මන් නම් කියන්නේ ගහපු එකමයි හොද. මගේ අක්ක කෙනෙක් නංගි කෙනෙක් මොකක් හරි පාහර වැඩක් කරා නම් ඒත් එච්චර තමයි
සිරාවටම බන්
"ගැහැණියකගේ කුසින් බිහිව, ගැහැණියකගේ අතින්ම හැදී වැඩි, ගැහැණියවම කෙලෙසයි නම් හෙතෙම පොන්නයෙකි.. "
කව්රු හරි වැරදි උනත්.
පිරිමියෙකුගෙන් ජාතක වී පිරිමියෙකුගේම දාඩිය මහන්සියෙන් උපයන දෙයින් පෝෂණය වී සමාජය ඉදිරියේ පිරිමින්වම නින්දාවට පත් කර පහර පිට පහර දී නීතියෙන්ද එම පිරිමියාට පිහිටක් නැති වේ නම් හෙතම ඒ වේසියෙකි.
පිරිමියා හරි වුනොත් විතරයි. නැත්තම් ගෑණු කිචෙක් ගාණට වැටෙනවනේ ගෑණිගේ වැරදි තිබිලා ගෑණිට හරිය දාලා පිරිමියට ගුටි අනින එක අනුමත කලාම.
ඵුඛෙණුථ් හිණා
අම්මගේ රෙද්දේ කාන්තා නියෝජයන ....නයිට් ක්ලබ් ගන්නේ ගිහින් 6 ,7 දෙනෙක්ගෙන් එක සැරේ කරගෙන කොරගගහා එලියට එන වෙසියෝ තමයි වැඩියෙන්ම කාන්තාවන්ගේ රෙද්ද අස්ස හුණු ගන්න එන්නේ ....
අර වේසි නිසා අර කොල්ලා ගුටි කනවා ..මෙකි පයිතියන් දොඩවනවා

මෝල උනත් ඇගට අතක් තියන්න එහෙම බෑ අතින් ඇල්ලුවේ නැත්නම් මිසක්. ඌ කරේ විහිළු කරපු එක විතරයි. ඒකට පාරේ දාගෙන ගහන එක අනුමත කරන්න බෑ.
අන්තිමට ඌට උනේ ගුටිත් කාලා, හිරේත් යන්නයි. මම මෙහෙම පාරේ දාගෙන ගහන ඒවා අනුමත කරන්නේ නෑ නමුත් ගොඩක් උන්ට සාධාරණය/යුක්තිය/නීතිය මතක් වෙන්නේ කෙල්ලෙක්ට දාගෙන තඩිබාන කොටයි, කොල්ලෙක්ට ගැහුවොත් ඌ වල්කමට ආපු නිසා ගැහුවා කියලා අත පිහිදගන්නවා. යුක්තිය නම් කාටත් ඒක එක වෙන්න ඕනේ, අරයට එකක්, මෙයාට එකක් වෙන්න ගියාම එතන යුක්තියක් නෑ.
මසුරන් මචන්. මසුරන්. ඔන්න ඕකයි මේ රටේ ගෑණුත් පිරිමිත් තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. ආයෙ ගින්දරම ටෝක. 
අම්මගේ රෙද්දේ කාන්තා නියෝජයන ....නයිට් ක්ලබ් ගන්නේ ගිහින් 6 ,7 දෙනෙක්ගෙන් එක සැරේ කරගෙන කොරගගහා එලියට එන වෙසියෝ තමයි වැඩියෙන්ම කාන්තාවන්ගේ රෙද්ද අස්ස හුණු ගන්න එන්නේ ....
අර වේසි නිසා අර කොල්ලා ගුටි කනවා ..මෙකි පයිතියන් දොඩවනවා
එහෙන් රැප් ගායකයො අම්මට හු***** කිය කිය තමන්ගෙ අම්මට අපහාස කරනව
, මෙහෙන් මහ දවල් කෙල්ලන්ට කට්ටිය වට වෙලා ගහනව
. මොනව වුනත් සැබෑ පිරිමියෙක් කවදාවත් කාන්තාවකට මෙහෙම පහර දෙන්නේ නැහැ....
ලංකාවෙ උන්ට මහත්තයෙක් වගේ හැසිරෙන්න දන්නෙ නැහැ... අද මේ කෙල්ලට ගහපු උන් අම්මව වයසට ගියාම කොහොම සලකයිද...? කවද හරි කසාද බැදපුවහම තමන්ගෙ බිරිදට මොන විදියට සලකයිද...? කෙල්ලගෙ වැරැද්දක් තියෙනවනම් ඔහොම පිරිමි වටවෙලා ගහන එකද හරි ක්රමය...? හොදට මොලේ තියෙන එකෙක්ට තේරෙනව ඔතන හුගක් උන් ගැහැව්වෙ අනිත් උන් ගහන නිසා අනිත් උන්ට උගෙ චන්ඩි පාට් පෙන්නන්න. අපි මහ ලොකුවට මේක බුදුන් තුන් වරක් වැඩිය දේශය කිය කිය පාරම් බානව... ඒ වුනාට මෙහෙමද අපි ලෝකෙට අපේ රට ගැන පෙන්නන්නෙ....? 
සල්ලි ඉල්ලලා දුන් නැති උනාම අර නැති බැරි එකා හු*ති කිව්වද කව්ද දන්නේ..එක තමා අමනයනි නීතියක් තියෙන්නේ..ඔය පාරේ සිටින රෝද තුනේ නුවන අපි හොදට දන්නා කරුණක්..කවද්ද බන් අපි විමසීමකින් තොරව මත වලට එළබෙන එක නවත්තන්නෙ? අපි ජාතික මට්ටමෙන් කෙලවගත්තෙත් ඕක නිසා නේද? කව්ද්ද අපි decent මිනිස්සු වෙන්නේ? කවද්ද අපි බුද්ධිමත් වෙන්නේ?

"කව්ද්ද අපි decent මිනිස්සු වෙන්නේ?"
සිරා කතාව...
ඒ වුනාට අපේ උන්ගෙ කතාව කොහොමද..? ලෝකෙන්ම උතුම් ජාතියලු... මෙහෙම හැසිරුනාම අපේ රට ගැන අනිත් මිනිස්සු මොකද හිතන්නෙ.. අමාරුවෙන් කොටි කාලකණ්නින්ගෙන් රට බේරගෙන ඉන්නකොට මේ වගේ දේවල්වලින් වෙන්නෙ ආයෙ අර හම්බ රටවල් මට්ටමට අපේ රට වැටෙන එක..
මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්
පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.
මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.
ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.
meka attad abn ai bn minisusnta mak welada mehema hasirenneබැලුව බං... කෙල්ලව බේර ගන්න ගිහින්නෙ කොල්ල ගුටි කන්නෙ... අරුන් සෙට් එක ඔච්චර මෝඩයොද ඉතින් අරූට ගහන්නෙ....?මේ වීඩියෝ එක බලලා වරෙන් අර වේසි හින්දා අර කොල්ලා ගුටි කන්නේ
බැලුව බං... කෙල්ලව බේර ගන්න ගිහින්නෙ කොල්ල ගුටි කන්නෙ... අරුන් සෙට් එක ඔච්චර මෝඩයොද ඉතින් අරූට ගහන්නෙ....?
මිනිස්සු වට වෙලා ගහන්නෙ නැනෙ පාර යන හැම එකාලටම ,හිගනෙක්ට කෙල ගැහුව කියලනෙ සීන් එක යන්නෙ, කරපු වැඩේ මුලින් වැරදියි කියන්ඩ ඇති එකට අලි ටොක් ටිකක් හම්බෙන්ඩ ඇති ඒකයි ඔය නෙලන්නෙ, ඔවට නෙලන්ඩ ඔනෙ තමයි, ගෙදරින් ස්කොලෙන් නොහැදුන උන් සමාජයෙන් හරි හැදෙන්ඩ් ඔනෙ, හොද වැඩේ පාඩමක් ඉගෙන ගනි දැන් වත්,

මට තේරෙනව උඹ එන්නෙ මොකාටද කියල...මම නම් දැක්කේ නැහැ එකක් වත් කෙල්ලට ගහනවා ....උඹ දැක්කනම් දැක්ක වෙලාව දාපන් ....

හරි හරි එකෙක්වත් කෙල්ලට ගැහැව්වෙත් නැහැ.. කොල්ලට ගැහැව්වෙත් නැහැ... මේක මේ කට්ටිය සටන් කලාව ප්රගුන කරල පුහුණුවීමක් අතරතුරදි ගත්තු වීඩියො එකක්.... ඒ වෙලාවෙදි ලගින් ගිය දෙන්නට අත්වැරදීමකින් වැදිල තියෙන්නෙ...

මොනව වුනත් කොල්ල පව්... ඌ ඔච්චර කට්ටිය ගහද්දිත් කෙල්ලව බේර ගත්ත.. ඌ සුපිරි කොල්ලෙක්... අර පො***** ටික ඌටත් ගහනව...එකී ගුටි කන්න ඕනි කියමුකෝ මට අවුල අර කොල්ලට නෙලන එක .....හැබැයි මචන් හරියටම කියන්න බැහැ ..හිගන්නොත් ඉන්නවනේ මහා එපා කරපු ...අනික ගහන්න ගත්තහම කිසිදෙයක් හොයන්නේ නැතුව ගහන අයත් ඉන්නවනේ....පොලිස් කරයෝනම් මරු බන්![]()
ඔතන අනිවාර්යෙන් වැරැද්ද ඔකුන් දෙන්නගෙ , හිගන්න මොකාද කියල ගහන උන් දන්නව අහිසකයෙක්ට තමා කෙල ගහල තියෙන්නෙ ,කුඩු ගහන්ඩ සල්ලි ඉල්ල එකෙක් මරල ගියත් වටේ ඉන්න උන් මොකුත් කියන් නැඑකී ගුටි කන්න ඕනි කියමුකෝ මට අවුල අර කොල්ලට නෙලන එක .....හැබැයි මචන් හරියටම කියන්න බැහැ ..හිගන්නොත් ඉන්නවනේ මහා එපා කරපු ...අනික ගහන්න ගත්තහම කිසිදෙයක් හොයන්නේ නැතුව ගහන අයත් ඉන්නවනේ....පොලිස් කරයෝනම් මරු බන්![]()