කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
දවසක් AL class යන කාලෙ මට හිගන්නෙක් පයින් ගහල ගියා සල්ලි නෑ කිව්වට පස්සෙ, මෙ කෙල්ලටත් එහෙම වෙලා කෙල ගැහුවද දන් නෑ. නැත්තන් බන් සල්ලි ඉල්ලපු පලියට කෙල ගහනවද එහෙම.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනව වුනත් කොල්ල පව්... ඌ ඔච්චර කට්ටිය ගහද්දිත් කෙල්ලව බේර ගත්ත.. ඌ සුපිරි කොල්ලෙක්... අර පො***** ටික ඌටත් ගහනව...
    උබල ත සමාජයෙක් අත්දැකීම් ගන්ඩ ඔනෙ බන්, කෙල්ලක් ඉන්නවනම් පැනි හැලෙන එක සෙවල කම, සමාජ් නිති කියන ඒව ඊට උඩින් තියෙන්නෙ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෙදරින් හැදෙන්නෙ නැති උන් සමාජෙන් හරි හැදුනෙ නැත්නම් ඒක පිළිලයක්....
    කෙල්ල හරි ගුටිකාපු උන් හරි ගහපු උන් හරි හැදෙනවනම් ඒක ලොකු දෙයක්....
    කෝමත් දැන් කාලෙ ඉන්නෙ ළමයි නෙමෙයි බාප්පල...
    උන් ගෙදර උන්ට හදාගන්න බැරිනම් සමාජයෙන් හරි හොම්බ රිවට් කරගෙන හැදෙන්න ඕන...
    එතකොට අපිට තව අවුරුදු 10ක් වත් අපේ කම රැකගන්න පුලුවන්වෙයි...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හිඟන්නෝ ගෙනත් දාන සෙට් එකක් ඔය ගහන්නේ 100% sure ,එතන ඉන්න පොලිස් බල්ල සද්ද නැතුව ඉන්නේ ,උන් ජරාව කන නිසා හිඟන්නෝ ගෙනත් දාන උන්ගෙන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එලකිරි නීති විශාරදයොයි , සමාජ විශ්ලේශකයොයි තීන්දුවකට අවිල්ලද තියෙන්නෙ.? මේ කෙල්ල වේසියෙක්ද, හිගන්න කැරියෙක්ද.? නත්තන් කොල්ල පොන්නයෙක්ද.? ගහන කොල්ලො සෙට් එක කවුද.? :nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගෙදරින් හැදෙන්නෙ නැති උන් සමාජෙන් හරි හැදුනෙ නැත්නම් ඒක පිළිලයක්....
    කෙල්ල හරි ගුටිකාපු උන් හරි ගහපු උන් හරි හැදෙනවනම් ඒක ලොකු දෙයක්....
    කෝමත් දැන් කාලෙ ඉන්නෙ ළමයි නෙමෙයි බාප්පල...
    උන් ගෙදර උන්ට හදාගන්න බැරිනම් සමාජයෙන් හරි හොම්බ රිවට් කරගෙන හැදෙන්න ඕන...
    එතකොට අපිට තව අවුරුදු 10ක් වත් අපේ කම රැකගන්න පුලුවන්වෙයි...
    :yes::yes:
     
    lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් එලකිරි නීති විශාරදයොයි , සමාජ විශ්ලේශකයොයි තීන්දුවකට අවිල්ලද තියෙන්නෙ.? මේ කෙල්ල වේසියෙක්ද, හිගන්න කැරියෙක්ද.? නත්තන් කොල්ල පොන්නයෙක්ද.? ගහන කොල්ලො සෙට් එක කවුද.? :nerd::nerd:
    කෙල්ල වේසියක් හිගන්නෙක්ට කෙල ගහපු එක වැරදියි,අපිවත් මිනිසුන්ට කෙලගහනවද අපිට නම් ගෙදරින් කියල දීල තියෙනව පොඩි කාලෙ මිනිස්සුන්ට කෙල ගැහුවම රොඩි වෙලා ඉපදෙනව කියල, ඒව තාමත් මතකයි ,
     
    විඩියෝ එකේ තිබ්බෙ නෑනෙ කෙල්ල කෙල ගහන සීන් එකක්. උබ කොහොමද හරියටම එහෙම උනාමයි කියල කියන්නෙ. අනික කෙල්ල කෙල ගැහුවමයි කියමුකො., එහෙම ගහන්න ලොකු හේතුවක් තියෙන්න ඔනනෙ. කාටවත් කෙල ගැහුව කියල ,නීතිය අතට ගන්න කාටවත් අයිතියක් තියනවද. ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් එලකිරි නීති විශාරදයොයි , සමාජ විශ්ලේශකයොයි තීන්දුවකට අවිල්ලද තියෙන්නෙ.? මේ කෙල්ල වේසියෙක්ද, හිගන්න කැරියෙක්ද.? නත්තන් කොල්ල පොන්නයෙක්ද.? ගහන කොල්ලො සෙට් එක කවුද.? :nerd::nerd:

    :rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විඩියෝ එකේ තිබ්බෙ නෑනෙ කෙල්ල කෙල ගහන සීන් එකක්. උබ කොහොමද හරියටම එහෙම උනාමයි කියල කියන්නෙ. අනික කෙල්ල කෙල ගැහුවමයි කියමුකො., එහෙම ගහන්න ලොකු හේතුවක් තියෙන්න ඔනනෙ. කාටවත් කෙල ගැහුව කියල ,නීතිය අතට ගන්න කාටවත් අයිතියක් තියනවද. ?

    ඔතන කෙල ගහපු සිද්ධියක් වෙලා නෑ. බුකියෙ මොකෙක්ද කොමෙන්ට් එකක් දාල තිබුන. ඒක දැකල තමයි හැමෝම ඔය කතාව කියන්නෙ. ඔය බස් එකේ දේශපාලකයෙක්ගෙ ගෝලයො සෙට් එකක් යන්නෙ. උන් පාරෙ ගිය කෙල්ලෙකුට විහිලු කරන්න ගිහින් වැඩේ දුර ගිහිල්ල. දේශපාලන කේස් එකක් නිසා පොලිසියෙන් අතදැම්මෙ නැහැලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විඩියෝ එකේ තිබ්බෙ නෑනෙ කෙල්ල කෙල ගහන සීන් එකක්. උබ කොහොමද හරියටම එහෙම උනාමයි කියල කියන්නෙ. අනික කෙල්ල කෙල ගැහුවමයි කියමුකො., එහෙම ගහන්න ලොකු හේතුවක් තියෙන්න ඔනනෙ. කාටවත් කෙල ගැහුව කියල ,නීතිය අතට ගන්න කාටවත් අයිතියක් තියනවද. ?
    මම කියන්නෙ දැනට එලියට ඇවිත් තියෙන දේ, ඒක බොරුවක් වෙන්ඩ බැනෙ මම දැක්ක ඔක හිරු එකේ තියෙනව කෙල ගහල කියල. නිතිය ගැන කතා කරනවනම් කාටවත් කෙල ගහන්ඩත් නිතියක් නැනෙ මචන්, හිගන්නගෙන් කරදරයක් උනාමයි කියමුකො එහෙම කියල කෙල ගහන්ඩ කියල නිතියෙ කොහෙද තියෙන්නෙ,එහෙනම් පොලිසියට යන්ඩ ඔනෙ ගිහින් නැනෙ.නිතියට පිටින් ගිහින් කෙල ගහල, කෙල ගැහුවනම් නිතියට පිටින් එන ගුටි කෑමත් දරාගන්ඩ වෙනව,ඒවට ඉතින් පස්සෙ කුරු කුරු ගාල වැඩක් නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් එලකිරි නීති විශාරදයොයි , සමාජ විශ්ලේශකයොයි තීන්දුවකට අවිල්ලද තියෙන්නෙ.? මේ කෙල්ල වේසියෙක්ද, හිගන්න කැරියෙක්ද.? නත්තන් කොල්ල පොන්නයෙක්ද.? ගහන කොල්ලො සෙට් එක කවුද.? :nerd::nerd:

    තවම නැහැ උඹේ උපදෙසුත් හම්බවෙනකල් බලන් හිටියේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔතන අනිවාර්යෙන් වැරැද්ද ඔකුන් දෙන්නගෙ , හිගන්න මොකාද කියල ගහන උන් දන්නව අහිසකයෙක්ට තමා කෙල ගහල තියෙන්නෙ ,කුඩු ගහන්ඩ සල්ලි ඉල්ල එකෙක් මරල ගියත් වටේ ඉන්න උන් මොකුත් කියන් නැ

    වැරැද්දක් දැකල මිනිස්සු ගහන්ඩ ගද්දි පොලිසිය මොකක් කරන්ඩද කොස්වත්තෙ හන්දියෙ මිනිස්සු 4ක් බස් එකට යට වෙලා ඉද්දි එක උස්සන්ඩ උදවු කරන් නැතුව අස්සෙ රිගල කැමරා කරන්ඩ ආව මාධය වේදියෙක්ට දුවනකම් ගැහුව, තලගම ස්ථානාධ්පති ඉස්සරහ ගැහුවෙ මිනිහත් මීක් කියුවෙ නැ, පොලිසියෙත් ඉන්නෙ මිනිස්සුනෙ උන්ට උනත් තේරෙනව මුන්ට් ගහන්ඩ ඔනෙ කියල.

    ඒ පොඉන්ට් එකනම් හරි :dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කියන්නෙ දැනට එලියට ඇවිත් තියෙන දේ, ඒක බොරුවක් වෙන්ඩ බැනෙ මම දැක්ක ඔක හිරු එකේ තියෙනව කෙල ගහල කියල. නිතිය ගැන කතා කරනවනම් කාටවත් කෙල ගහන්ඩත් නිතියක් නැනෙ මචන්, හිගන්නගෙන් කරදරයක් උනාමයි කියමුකො එහෙම කියල කෙල ගහන්ඩ කියල නිතියෙ කොහෙද තියෙන්නෙ,එහෙනම් පොලිසියට යන්ඩ ඔනෙ ගිහින් නැනෙ.නිතියට පිටින් ගිහින් කෙල ගහල, කෙල ගැහුවනම් නිතියට පිටින් එන ගුටි කෑමත් දරාගන්ඩ වෙනව,ඒවට ඉතින් පස්සෙ කුරු කුරු ගාල වැඩක් නැ.

    ඉතින් එක තමයි බන් කියන්නෙ. ඇගට කෙල ගහන එක නීති විරෝදී නිසා හිගන්නට තිබ්බෙ නීතිය හමුවට යන එක, කොච්ච්‍ර ප්‍රායොගික නොවුනත් වෙන්න ඔනෙ එකනෙ. කවුරුවත් නීතිය අතට ගන්න එක සාදාරීකරනය කරන්න බෑ කොහොමටවත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතන කෙල ගහපු සිද්ධියක් වෙලා නෑ. බුකියෙ මොකෙක්ද කොමෙන්ට් එකක් දාල තිබුන. ඒක දැකල තමයි හැමෝම ඔය කතාව කියන්නෙ. ඔය බස් එකේ දේශපාලකයෙක්ගෙ ගෝලයො සෙට් එකක් යන්නෙ. උන් පාරෙ ගිය කෙල්ලෙකුට විහිලු කරන්න ගිහින් වැඩේ දුර ගිහිල්ල. දේශපාලන කේස් එකක් නිසා පොලිසියෙන් අතදැම්මෙ නැහැලු

    :nerd::nerd: අනේ මන්ද මිනිස්සු මේව ජාතික ප්‍රශ්න කරගෙන එක එක කතා හදනව.

    :P