කවුද මමද කඩේ යන්නේ ? ඔයා කියන්නෙ ඔයාගෙ කඩේටම ඇවිල්ලා ඔයා කියන ගාණටම ඔයාගෙ අත් දෙකෙන්ම බඩු අරගෙන බෑග් එකට දාගෙන ගෙදර අරං යන්න කියලද ? වෙන කඩවලට යන්න එපා කියලද ?balala mallen pannane anthima hariye, meya dan kade yanne
කවුද මමද කඩේ යන්නේ ? ඔයා කියන්නෙ ඔයාගෙ කඩේටම ඇවිල්ලා ඔයා කියන ගාණටම ඔයාගෙ අත් දෙකෙන්ම බඩු අරගෙන බෑග් එකට දාගෙන ගෙදර අරං යන්න කියලද ? වෙන කඩවලට යන්න එපා කියලද ?balala mallen pannane anthima hariye, meya dan kade yanne
naha ban uba kade yana ekak neweඉදිරියේ රාළ;20639284 said:කවුද මමද කඩේ යන්නේ ? ඔයා කියන්නෙ ඔයාගෙ කඩේටම ඇවිල්ලා ඔයා කියන ගාණටම ඔයාගෙ අත් දෙකෙන්ම බඩු අරගෙන බෑග් එකට දාගෙන ගෙදර අරං යන්න කියලද ? වෙන කඩවලට යන්න එපා කියලද ?
eluwage ata watenakan balan inna kathawa mathak wunaබලමුකො මොකො වෙන්නෙ කියල/

ලක්ශ 62 පට්ටි ගොනෙක් එලුවෙක් ගැන කියවනවා,වෙනස සැපද?eluwage ata watenakan balan inna kathawa mathak wuna![]()

kawda ban uba thama api danna ekama miharakaලක්ශ 62 පට්ටි ගොනෙක් එලුවෙක් ගැන කියවනවා,වෙනස සැපද?![]()

කව්රු ආවත් වෙන්නේ හැමදාම සිද්දවෙච්ච ටිකම තමා. දිනපු උන් මොන අලුගුත්තේරු වැඩේ කලත් එක හොද දෙයක් කියල උන්වම රකිනවා, පැරදුන උන් මොන දේ කලත් එකේ වැරදීම හොයා හොයා පහර ගහනවා. කොහොමත් ලංකාවේ මද්යස්ත චන්ද දායකයෝ අඩුයි නේ උන් කලකිරිලා බලන් ඉන්නවා. මුන් එකෙක්වත් ඉස්තාවර ප්‍රතිපත්ති තියන උන් නෙවෙයි. බොරු වලින් බලයේ ඉන්න දගලන සෙල්ලම තමා මෙච්චර කල් කලේ.
යහපාලනය නිසා උන හොද දෙයක් තමා මහින්දගේ කාලේ යටපත් කරලා තිබ්බ මුස්ලිම් සහ දෙමල ජාතිවාදී කණ්ඩායම් වල නැගිටීම. අවාසනාවට පාට කන්නාඩි දල ඉන්න සිංහලයට තාම නියම යථාර්තය තේරිලා නැ, අපේ උන්ට තේරෙන්නේ නැ සිංහලයට විරුද්දව සිංහලයම වල කපන්නේ කියල. අනාගතේ දවසක තේරිලා (පක්ෂ පාට අත්හැර)එකතුවෙන්න හදනකොට පෙරහැර ගිහින් ඉවරයි. සමහර අය කියයි සිංහලේ, බොදුබලේ, රවන වගේ කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ අනතුර දැකල තමා කියල, එත් විප්ලව කරලා සිංහල ජාතිය බේරගන්න දැන් දගලන එක විහිළුවක්. සිංහලයාගේ එකමුතු බව, ආර්ථිකය ශක්තිය නගාසිටුවන ක්‍රම වේදයක් ගොඩ නැගුවේ නැත්නම් අපිට කෙළවෙන එක නියතයි.



ඉදිරියේ රාළ;20638833 said:ගෝඨාට ජනාධිපති වෙන්න නීතිමය ක්‍රමයක් නැතිකොට මේ කියන අනාවැකියේ තේරුම මොකක්ද කියල ඔළුවට ටොක්කක් ඇනලා කල්පනා කරල බලපං.
මොකක්ද නිති බාදාව? ගෝටාට නඩු තියෙන නිසාද? අගේ නොකර කියපන් බ්ං

ඒ කාලෙ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක මගේ ලඟ තියෙනවaruge pacha ban. video eka hack karalalu. oka kiwwe MY3 me avurudde pebarawari wala merenawa kiyala. den kiyanawa 2017 Janawari lu



සිරාත් බලු උනා එහෙනම් ඇමසියට....මොකෙක් හරි බල්ලෙක් ලගදිම මැරෙනවා කියලා මාත් දන්නවා

මුලින්ම අගමැති නොවී රටේ ජනාධිපති වෙන්ඩ බෑ මම දන්න විදියට..සුවර් නෑ![]()
my3 agamathi welada janadhipathi wune
ekama seen eka dual citizenship thiyena ayata ba
USA amathaka karala enna one 
නෑ මචන්, විජිත රෝහණ කියනවා ඒ වීඩියෝ එකේ, සිරාට මරණින් බේරෙන්න තියෙන එකම විදිහ, මේ රටේ ගව ඝාතනය නවත්තන්න නීතියක් ගෙනාවොත් කියල.. ඒක කියන්නේ රාමසාන් එකට මාස කිහිපයකට කලින්... නමුත් පොන්සිරා එහෙම කලේ නෑ... මේ අවුරුද්දෙත් හරක් දහස් ගානක් රාමසන් එකට මැරුවා... ඒ පාපය නැවැත්තුව නම් පබයට මරණින් බේරෙන්න තිබුනා කියල තමයි කියන්නේ...ඒ කාලෙ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක මගේ ලඟ තියෙනව
පොර කියන්නෙ 2017 ජනවාරි 26ට කලින් සිරා මරන්ඩ ඉඩ තියෙනව කියල හැබැයි ගොඩ යා හැකි ක්‍රම වගයකුත් කියනව..සිරා තිරුපති එහෙම රිංගුව එකේ බේරෙන්ඩ ඕනි අනිත් වතාවත් ටික හොරෙන්ම කරන්ඩ ඇති..පොනිලගෙ පැත්තෙන් සිරාට වැඩක් දුන්නොත් ආය රාජපක්ෂලට ඔලුව උස්සන්ඩ වෙන්නෙ නෑ හොරා හොරා කියනව මදිවට සිරාවත් මැරුව කියයි ඔය රාජිතය එහෙමත් දොඩවන්නෙ ඔය වගේ කතා මට ඕකුන්නම් සුවර් නෑ
ඒකත් ඇත්ත තමා සුවර් නෑ කිව්වෙ ඒකයි අලුත් විවස්ථා මෙව්ව එකේ කොහොම තියේද දන්නෑe mona gon kathawakda oi eemy3 agamathi welada janadhipathi wune
ekama seen eka dual citizenship thiyena ayata ba
USA amathaka karala enna one
![]()

නෑ මචන්, විජිත රෝහණ කියනවා ඒ වීඩියෝ එකේ, සිරාට මරණින් බේරෙන්න තියෙන එකම විදිහ, මේ රටේ ගව ඝාතනය නවත්තන්න නීතියක් ගෙනාවොත් කියල.. ඒක කියන්නේ රාමසාන් එකට මාස කිහිපයකට කලින්... නමුත් පොන්සිරා එහෙම කලේ නෑ... මේ අවුරුද්දෙත් හරක් දහස් ගානක් රාමසන් එකට මැරුවා... ඒ පාපය නැවැත්තුව නම් පබයට මරණින් බේරෙන්න තිබුනා කියල තමයි කියන්නේ...
(විල්පත්තුව බදුර්දීන් ගෙන් බේරගන්න බැරි එකා, හරකෙක් උගෙන් බෙරගනීද?)