මහින්ද යොහෝවාගේ කාක්කිකරුවෙක් වෙයි

chootid

Member
Jun 4, 2013
178
84
0
මහින්ද යොහෝවාගේ කාක්කිකරුවෙක් වෙයි

14237611_10154609677039430_1454262606048285443_n.jpg

හ හ හා! ආවා අවා අලුත්ම එක ආවා! මෙන්න සිංහල බෞද්ධ සාඨකේ ගැලෙව්වහම ඉන්න එකා! බයිබල් නෝනගෙ මිනිහ 😉! ලැජ්ජනැද්ද මිත්‍යාද්‍රුශ්ඨික යෙක් වෙන්න? සිංහලයගෙ ආගමද මේ? ( කිතුනු සහෝදර වරුන් සමාවෙන්න , සිංහල බෞද්දයා ඉස්සරහ ඇදන් ඉන්න සාඨකේ බොරුව විට්ගරයි මෙතනින් මට පෙන්නන්න ඕනෙ., )

1 , ක්‍රිස්තියානි දහමේ ශුද්දවූ බයිබලය.
2 , හින්දු දහමේ ශුද්දවූ තිරුක්කුරලය .
3 , බවුද්ද දහමේ ශුද්දවූ පන්චපුස්තකය හා අටලෝ දහම ( සිoහල හා ඉoග්‍රීසී පරිවර්තනයන් )
4 , ඉස්ලාම් දහමේ ශුද්දවූ කුරාණයත් .
මේ කියන දහම් අතරට මිත්‍යදෘශ්ටික දහම අමතරව එකතු කරගත්තා ( මොවුනට ලේකනගත පොත්පත් මෑත කාලයෙදී එල්දරව්වුවක් ) .
අපට දෙයක් නිර්වස්ත්‍ර දෑසට පෙනෙන නොපෙනෙන බොහෝ දෙවල් තිබුනත් සිතට ගන්න තිබෙන ඉඩකඩ බොහොම අඩුයි...
මිනිසාගේ ප්‍රෞඩ ඉතිහාසය හොදින් තෙරුම් ගන්නා කෙනෙකුට වචන හැසිරවීම හා තමන් කුමන කොටසකටද අයත් වන්නේ කියලා හොදින් අවබොද කරගන්න පුලුවන් .
 
chootid

Member
Jun 4, 2013
178
84
0
කවුද මේ ෆොටො එක ගත්තෙ​

ලංකාවට ම්,ඒ දවස් වල ඇවිත් ඉන්න යොහෝවා ගැන දේශන තියන අංක එකේ ලෝ ප්‍රසිද්ද දොස්තර වරයෙක් තමා මේ.මිත්යාව පස්සේ තවමත් හබා යන පාටයි
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    පුදුම වෙන්ට දෙයක් නැහැ ආයුබෝවන්ඩ. අපෙ රටෙ පාලන පැලැන්තිය ක්‍රිස්තියානි පදනමක් තියෙන ඈයෝ තමා. එදා පත් වුණෙත් අදපත් වෙන්නෙත් එහෙම අය. හැම එකාම මිත්‍යා දෘෂ්ඨික එවුන් .
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    පුදුම වෙන්ට දෙයක් නැහැ ආයුබෝවන්ඩ. අපෙ රටෙ පාලන පැලැන්තිය ක්‍රිස්තියානි පදනමක් තියෙන ඈයෝ තමා. එදා පත් වුණෙත් අදපත් වෙන්නෙත් එහෙම අය. හැම එකාම මිත්‍යා දෘෂ්ඨික එවුන් .

    :yes::yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    පුදුම වෙන්ට දෙයක් නැහැ ආයුබෝවන්ඩ. අපෙ රටෙ පාලන පැලැන්තිය ක්‍රිස්තියානි පදනමක් තියෙන ඈයෝ තමා. එදා පත් වුණෙත් අදපත් වෙන්නෙත් එහෙම අය. හැම එකාම මිත්‍යා දෘෂ්ඨික එවුන් .

    True api ape rata palanaya karana pawul 10 gana hoyala baluwoth okkoma Catholic
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    ශිරන්ති ආච්චි මහින්ද සියට තග දැම්මද දන්නේ නැනේ දැන්වත් මගේ ආගමට හරියන් කියල
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    වේස බල්ලො මේ කතා කරනකොට් ගත්ත පොටෙ එකක්. බොරු නොදා හට්පිය පොන්න බල්ල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...

    :yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හපොයි මේ ටොයි හැත්ත කුලප්පු වෙලා තියෙන තරම. රටේ දේශපාලන නායකයෝ වුනාම ඔතෙන්ට එන ඕනෙම එකෙක්ට එන එන එකා මොන ආගමේ වුනත් උන්ගෙ ආගමේ හැටියට ආශීර්වාද කරලා යනවා. මෝඩ හැත්ත හොයලා බලපල්ලා හැම රාජ්‍ය නායකයෙක්ටම වගේ මේ වගේ බ්ලෙස් කරන අවස්ථා ඕනේ තරම් තියෙනවා.

    ඒ වගේද මහ පඹයා තිරුපති ගිහින්ම ආවේ. එතකොට ඒවා අහවල් එකද?

    ඒවා ගැන මීක්... නෑ.

    ලැජ්ජාව වහගන්න මේ ටෙයි හැත්ත නටන නැටුමක් අම්මපා.
    :lol::lol:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එහෙම තමයි බන් ඕන එකෙක් ආවොත් උන්ගෙ ආගමේ හැටියට ආශිර්වාද කරනවනෙ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රඹා;20648339 said:
    එහෙම තමයි බන් ඕන එකෙක් ආවොත් උන්ගෙ ආගමේ හැටියට ආශිර්වාද කරනවනෙ.

    :yes::yes: