අළුත්_කවි

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කස්ටිය බිසී බං :(

    :no:
    අපිත් busy තමයි බන්. මොකද අපිට කියල ආන්ඩුවෙන් පවුල් නඩත්තු කරනවද....?
    :frown:
    ඒත් පොඩ්ඩක් ඔලුව දාල යන්න එනව ඉතින් කැහිල්ලට.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කව්රස හොදින් හදුනන මෙහි සිටි ..................රාලේ
    අගයමි තොපේ කවියට ඇති රස ....................ආලේ
    හැඩකරපන්කො කිවියෙන් සරසවි ................සේලේ
    යලි පණ දෙමුකො රස වෑහෙන කවි ................නූලේ

    :yes::yes::yes:
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    යලි පන දෙන්න තම මළ පුතු ගොඩ ගන්න
    දගලනවා වැනිය අපෙ සාතනයා මෙන්න.
    කොහොම නමුත් අගයනවා මන් ඔන්න.
    වරෙව් යකුනෙ අපි අයෙත් පොර කන්න.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    යලි පන දෙන්න තම මළ පුතු ගොඩ ගන්න
    දගලනවා වැනිය අපෙ සාතනයා මෙන්න.
    කොහොම නමුත් අගයනවා මන් ඔන්න.
    වරෙව් යකුනෙ අපි අයෙත් පොර කන්න.

    ආවත් මෙමා කවි නූලට හිටි ..................හැටියා
    ස්තුති මල්ලි,උබ හැමදා මෙහි ................සිටියා
    කෝ බන් අනික් උන් දැන් මෙහි නැති ........සැටියා
    අඩුවක් දැනෙනවා නොමැතිව ............'චතු පැටියා'

    :no::(:(

    Rep 3+
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    අනේ හපොයි දනවා බඩ දැක්කම මේ නූල
    ඉදල හිටල වත් කවියෙන් සරසපන්කො මාල
    තේරෙනවා අපිට ඉතිං උබලට නෑ කාල
    එහෙම කියල එපා ඉන්න කවි කරපන් රාල
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අනේ හපොයි දනවා බඩ දැක්කම මේ නූල
    ඉදල හිටල වත් කවියෙන් සරසපන්කො මාල
    තේරෙනවා අපිට ඉතිං උබලට නෑ කාල
    එහෙම කියල එපා ඉන්න කවි කරපන් රාල

    ela ela..
    Ohoma yan..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ආවත් මෙමා කවි නූලට හිටි ..................හැටියා
    ස්තුති මල්ලි,උබ හැමදා මෙහි ................සිටියා
    කෝ බන් අනික් උන් දැන් මෙහි නැති ........සැටියා
    අඩුවක් දැනෙනවා නොමැතිව ............'චතු පැටියා'

    :no::(:(

    Rep 3+

    නරකාදියේ සිටින අපෙ සාතන් .... කොටිය
    හැම විට කවි මඬුවේ ඇක්ටිව් වී .... සිටියා
    කවි රස බෙදන්නට සෙට් වී එක ... සැටියා
    අවා මචන් සභයට අද .......... චතුපැටියා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    attachment.php


    ඉඟටිය පහල ඔය ලෙසකින් .............. නෙරුවාම
    වාවන් ඉන්න බැරිවෙයි කාටත් ............. මෙහෙම
    බඹරෙකු සනසන්න සළුපිලි ................. ඉනුවාම
    වෙහෙසක් දැනෙයි මල් කෙමියට ඔබෙ ... බොහොම

    නෙරුමට නිතබේ මොරන විට තරුණ ... විසේ
    සන්සුන් සිතක උව සිතුවිලි දෝර ....... ගැසේ
    දිවගට දැනෙන විට සුසිනිදු බවය ....... මසේ
    කුමකට කියමි මම නාඹර කජ්ජෙ ....... රසේ
     

    blue_in_rio

    Well-known member
  • attachment.php


    ඉඟටිය පහල ඔය ලෙසකින් .............. නෙරුවාම
    වාවන් ඉන්න බැරිවෙයි කාටත් ............. මෙහෙම
    බඹරෙකු සනසන්න සළුපිලි ................. ඉනුවාම
    වෙහෙසක් දැනෙයි මල් කෙමියට ඔබෙ ... බොහොම


    පැටියෝ උයා කියනා විට කෙමියේ ..... රසේ
    මට නම් පේන්නෙම ඉස්සුනු පස්සේ .....රසේ
    ජෙල් හරි ඔයිල් හරි ගාලා නියම .....ලෙසේ
    කරපු එවුන් දන්නේ එහි තිබෙන .........රසේ :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php


    ඉඟටිය පහල ඔය ලෙසකින් .............. නෙරුවාම
    වාවන් ඉන්න බැරිවෙයි කාටත් ............. මෙහෙම
    බඹරෙකු සනසන්න සළුපිලි ................. ඉනුවාම
    වෙහෙසක් දැනෙයි මල් කෙමියට ඔබෙ ... බොහොම

    නෙරුමට නිතබේ මොරන විට තරුණ ... විසේ
    සන්සුන් සිතක උව සිතුවිලි දෝර ....... ගැසේ
    දිවගට දැනෙන විට සුසිනිදු බවය ....... මසේ
    කුමකට කියමි මම නාඹර කජ්ජෙ ....... රසේ
    යන විට මෙමා මේ තරුනිය වෙතට විස
    මෙන්සස් කියා කීවයි ඇය ගසා ඇස
    කිසිදා නොබලනා මුත් මම පස්සෙ රස
    මොනව කරන්න ද දැන් අරිනවා මිස
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන විට මෙමා මේ තරුනිය වෙතට විස
    මෙන්සස් කියා කීවයි ඇය ගසා ඇස
    කිසිදා නොබලනා මුත් මම පස්සෙ රස
    මොනව කරන්න ද දැන් අරිනවා මිස
    සුවදයි මුවේ මල් පැනී...
    අතනිං ගලයි මී පැනී...
    මා ජීවිතේ පණ වැනී..
    ඇරපං පුකේ ඇන්ටනී :lol:
     
    • Like
    Reactions: Bataya01

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    සුවදයි මුවේ මල් පැනී...
    අතනිං ගලයි මී පැනී...
    මා ජීවිතේ පණ වැනී..
    ඇරපං පුකේ ඇන්ටනී :lol:

    මෙන්සස් නිසා බිය දැනී...
    කෙල්ලත් නැමී ඉඩ දුනී...
    ඇරියත් *කේ ඇන්ටනී...
    ඉඳිකටුව බැස්සා වැනී... :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යන විට මෙමා මේ තරුනිය වෙතට විස
    මෙන්සස් කියා කීවයි ඇය ගසා ඇස
    කිසිදා නොබලනා මුත් මම පස්සෙ රස
    මොනව කරන්න ද දැන් අරිනවා මිස

    PM එකක් වත් නැතුවම මඩු .............ගහලා
    අම්මට සිරිය මෙන්න මෙතන කවි ......කියලා
    පාලු ගෙදර සැටියකි වලදක් ..............බිදලා
    කවුද යකෝ අපි හැලූ ඒ මුඩු .............වහලා