කෙට්ටු එක අවුලක් ද?

මම කියන්නම් මගේ කතාව.මටත් ඔය මහත් වෙන්න ඕන පුකේ අමාරුව තිබ්බ.
බෙහෙත් ගන්නවා ඇරෙන්න නොකරපු දෙයක් නෑ...

මහත් වෙන්න පිටි බිව්වා.
බත් අමාරුවෙන් මහා ගොඩක් කෑවා.
බත් සේරම අනලා කෑවා.
බත් හපන්නෙ නැතුව ගිල්ලා.
ඉක්මනට කෑවා.
ජිම් යන්න දැගලුවා.(ගියේ නෑ හැබැයි)

මොන.... එක අගලක් නෙමෙයි මහත් වුනෙ.
යලුවො ලස්සනට ඇදල යද්දී මට දුකයි.මට එහෙම හරියන ඇදුම් නෑ.
කොල්ලො ඉස්කොලෙදි බයිට් කරනව කෙට්ටු සීන් එකට.දකින දකින නෑදෑයො කියන්නෙම පුතාගෙ මූන ඇදිල ගිහිල්ලා, කෙට්ටුවෙලා තව කියලා.මානසිකව වැටිල තුවාලත් වුනා ඒ කතාවලට.

කාලයක් ඔහොම ගියා.

වයස අවු. 25ක් වගෙ එනකොට මගෙ බර 53ක් වුනා.පස්සෙ ලේ දුන්නම මහත් වෙනව කියන ගොං මතයක් කවුද මගෙ ඔලුවට දැම්මා.ඒක පට්ට බොරුවක්.එහෙම වෙන්නෙ නෑ..

කොහොම කොහොම හරි මම උදෙව්ට පට්ට කෑමක් කන්න ගත්තා.යකෙක් වැහිල වගේ.
සති දෙකක් මම එක දිගට උඩෙට බිත්තරයි බතුයි පානුයි කෑවා.දවල්ටත් බිත්තරයක් කැවා.
කට්ටිය බැන්න තොට නැති ලෙඩ හැදෙයි කියලා.හැබෙයි මම කෑවේ මහත් වෙන්න හිතාගෙන නෙමෙයි.මොකද ඒ වෙනකොට මම මහත් වීමේ ආසාව අත් ඇරගෙන තිබ්බෙ.

විශ්වස කරනවනම් විශ්වාස කරපල්ලා.මම අර විදියට සති දෙකක් එක දිගට කාපු එකෙන් මගෙ බඩත් ඇවිල්ලා බර 69.5ක් වුනා...

දකින දකින යාලුවො අඩො බං උබ මහත් වෙලා බං කොහොමද මහත් වුනෙ කියල කියන්න ගත්ත.
අන්න ඒ සතුට සල්ලි දීලවත් ගන්න බෑ මහත්තයො...

මම කියන්නෙ නෑ මම කරපු දේම කරන්න කියලා.මම කියන්නේ ඕක ගැන ඕනවට වඩා හිතන්න එපා.කෑම තමයි එකම විසදුම...
බෙහෙත් නම් බොන්න යන්න එපා බං.
මම හිටියට වඩා මහතයි.ඒත් ලොකු මහත්ක් නෑ.මම ඒ ගෙන හිතන්නෙ නෑ.

මෙන්න මේ වීඩියො එකත් බලපං.උබට උදව්වක් වෙයි.

අතේ ගැහුවා නොගැහුවා කියලා මහත් වෙන කෙට්ටුවෙන එකට බලපෑමක් නෑ.

අපි දහනය කරන කැලරි ප්‍රමානයට වඩා කැලරි අඩුවෙන්නම් ගන්නෙ, අපි කෙට්ටු වෙනව.
කාපං කාපං.. හොදට බඩ පැලෙන්න වෙලාවට කාපං.වෙන විසදුමක් නෑ....

කන්න බැරි එක තමා අව්ල..මම කිරිදිවැල පැත්තෙන් ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා..ඒවා බිව්වම කන්න පුලුවන් ඒත් මහත් වෙන්නේ නැහැ ඉදිමෙනවා වගේ විතරයි..ඒ නිසා ඒවා නතර කලා
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උඹ මහත් වෙන්ඩ දඟලනවා අපි කෙට්ටු වෙන්ඩ දඟලනවා....
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මම කියන්නම් මගේ කතාව.මටත් ඔය මහත් වෙන්න ඕන පුකේ අමාරුව තිබ්බ.
    බෙහෙත් ගන්නවා ඇරෙන්න නොකරපු දෙයක් නෑ...

    මහත් වෙන්න පිටි බිව්වා.
    බත් අමාරුවෙන් මහා ගොඩක් කෑවා.
    බත් සේරම අනලා කෑවා.
    බත් හපන්නෙ නැතුව ගිල්ලා.
    ඉක්මනට කෑවා.
    ජිම් යන්න දැගලුවා.(ගියේ නෑ හැබැයි) :lol:

    මොන.... එක අගලක් නෙමෙයි මහත් වුනෙ.:no::no::no:

    යලුවො ලස්සනට ඇදල යද්දී මට දුකයි.මට එහෙම හරියන ඇදුම් නෑ.
    කොල්ලො ඉස්කොලෙදි බයිට් කරනව කෙට්ටු සීන් එකට.දකින දකින නෑදෑයො කියන්නෙම පුතාගෙ මූන ඇදිල ගිහිල්ලා, කෙට්ටුවෙලා තව කියලා.මානසිකව වැටිල තුවාලත් වුනා ඒ කතාවලට :growl::growl::growl:

    කාලයක් ඔහොම ගියා :)

    වයස අවු. 25ක් වගෙ එනකොට මගෙ බර 53ක් වුනා.පස්සෙ ලේ දුන්නම මහත් වෙනව කියන ගොං මතයක් කවුද මගෙ ඔලුවට දැම්මා.ඒක පට්ට බොරුවක්.එහෙම වෙන්නෙ නෑ..

    කොහොම කොහොම හරි මම උදෙව්ට පට්ට කෑමක් කන්න ගත්තා.යකෙක් වැහිල වගේ.
    සති දෙකක් මම එක දිගට උඩෙට බිත්තරයි බතුයි පානුයි කෑවා.දවල්ටත් බිත්තරයක් කැවා.
    කට්ටිය බැන්න තොට නැති ලෙඩ හැදෙයි කියලා.හැබෙයි මම කෑවේ මහත් වෙන්න හිතාගෙන නෙමෙයි.මොකද ඒ වෙනකොට මම මහත් වීමේ ආසාව අත් ඇරගෙන තිබ්බෙ.

    විශ්වස කරනවනම් විශ්වාස කරපල්ලා.මම අර විදියට සති දෙකක් එක දිගට කාපු එකෙන් මගෙ බඩත් ඇවිල්ලා බර 69.5ක් වුනා... :shocked::shocked:

    දකින දකින යාලුවො අඩො බං උබ මහත් වෙලා බං කොහොමද මහත් වුනෙ කියල කියන්න ගත්ත.
    අන්න ඒ සතුට සල්ලි දීලවත් ගන්න බෑ මහත්තයො...
    :cool::cool:

    මම කියන්නෙ නෑ මම කරපු දේම කරන්න කියලා.මම කියන්නේ ඕක ගැන ඕනවට වඩා හිතන්න එපා.කෑම තමයි එකම විසදුම...
    බෙහෙත් නම් බොන්න යන්න එපා බං.
    මම හිටියට වඩා මහතයි.ඒත් ලොකු මහතක් නෑ.මම ඒ ගෙන හිතන්නෙ නෑ.

    මෙන්න මේ වීඩියො එකත් බලපං.උබට උදව්වක් වෙයි.

    PS:අතේ ගැහුවා නොගැහුවා කියලා මහත් වෙන කෙට්ටුවෙන එකට බලපෑමක් නෑ.
    අපි දහනය කරන කැලරි ප්‍රමානයට වඩා කැලරි අඩුවෙන්නම් ගන්නෙ, අපි කෙට්ටු වෙනව.
    කාපං කාපං.. හොදට බඩ පැලෙන්න වෙලාවට කාපං.වෙන විසදුමක් නෑ....
     
    Last edited:

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මමත් කලින් කෙට්ටුයි බන්.48kg බර තිබුනේ.:confused: අැදුමක් අදින්න බැරුව හිටියේ. යාලුවෝ ඔක්කොම මහතයි.මම විතරයි ඉරට්ට වගේ හිටියේ. :baffled: උබට වගේ හිතුනා මටත්. ඒ කාලේ දැන් ඉවරයි. හොදට කාපන් මචන්. ප්‍රෝටීන් තියෙන කෑම කාපන්.පුලුවන්නම් gym ඒකකට පලයන්. මම මාස 5න් බර වැඩි කර ගත්තා 64kg වෙනකම්.දැන් මහතත් ගානට තියෙනවා.
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මම කියන්නම් මගේ කතාව.මටත් ඔය මහත් වෙන්න ඕන පුකේ අමාරුව තිබ්බ.
    බෙහෙත් ගන්නවා ඇරෙන්න නොකරපු දෙයක් නෑ...

    මහත් වෙන්න පිටි බිව්වා.
    බත් අමාරුවෙන් මහා ගොඩක් කෑවා.
    බත් සේරම අනලා කෑවා.
    බත් හපන්නෙ නැතුව ගිල්ලා.
    ඉක්මනට කෑවා.
    ජිම් යන්න දැගලුවා.(ගියේ නෑ හැබැයි) :lol:

    මොන.... එක අගලක් නෙමෙයි මහත් වුනෙ.:no::no::no:

    යලුවො ලස්සනට ඇදල යද්දී මට දුකයි.මට එහෙම හරියන ඇදුම් නෑ.
    කොල්ලො ඉස්කොලෙදි බයිට් කරනව කෙට්ටු සීන් එකට.දකින දකින නෑදෑයො කියන්නෙම පුතාගෙ මූන ඇදිල ගිහිල්ලා, කෙට්ටුවෙලා තව කියලා.මානසිකව වැටිල තුවාලත් වුනා ඒ කතාවලට :growl::growl::growl:

    කාලයක් ඔහොම ගියා :)

    වයස අවු. 25ක් වගෙ එනකොට මගෙ බර 53ක් වුනා.පස්සෙ ලේ දුන්නම මහත් වෙනව කියන ගොං මතයක් කවුද මගෙ ඔලුවට දැම්මා.ඒක පට්ට බොරුවක්.එහෙම වෙන්නෙ නෑ..

    කොහොම කොහොම හරි මම උදෙව්ට පට්ට කෑමක් කන්න ගත්තා.යකෙක් වැහිල වගේ.
    සති දෙකක් මම එක දිගට උඩෙට බිත්තරයි බතුයි පානුයි කෑවා.දවල්ටත් බිත්තරයක් කැවා.
    කට්ටිය බැන්න තොට නැති ලෙඩ හැදෙයි කියලා.හැබෙයි මම කෑවේ මහත් වෙන්න හිතාගෙන නෙමෙයි.මොකද ඒ වෙනකොට මම මහත් වීමේ ආසාව අත් ඇරගෙන තිබ්බෙ.

    විශ්වස කරනවනම් විශ්වාස කරපල්ලා.මම අර විදියට සති දෙකක් එක දිගට කාපු එකෙන් මගෙ බඩත් ඇවිල්ලා බර 69.5ක් වුනා... :shocked::shocked:

    දකින දකින යාලුවො අඩො බං උබ මහත් වෙලා බං කොහොමද මහත් වුනෙ කියල කියන්න ගත්ත.
    අන්න ඒ සතුට සල්ලි දීලවත් ගන්න බෑ මහත්තයො...
    :cool::cool:

    මම කියන්නෙ නෑ මම කරපු දේම කරන්න කියලා.මම කියන්නේ ඕක ගැන ඕනවට වඩා හිතන්න එපා.කෑම තමයි එකම විසදුම...
    බෙහෙත් නම් බොන්න යන්න එපා බං.
    මම හිටියට වඩා මහතයි.ඒත් ලොකු මහතක් නෑ.මම ඒ ගෙන හිතන්නෙ නෑ.

    මෙන්න මේ වීඩියො එකත් බලපං.උබට උදව්වක් වෙයි.

    PS:අතේ ගැහුවා නොගැහුවා කියලා මහත් වෙන කෙට්ටුවෙන එකට බලපෑමක් නෑ.
    අපි දහනය කරන කැලරි ප්‍රමානයට වඩා කැලරි අඩුවෙන්නම් ගන්නෙ, අපි කෙට්ටු වෙනව.
    කාපං කාපං.. හොදට බඩ පැලෙන්න වෙලාවට කාපං.වෙන විසදුමක් නෑ....

    හම්මේ..හිතට සැනසීමයි...
    මේ..තව ටිකක් විස්තර කරපංකො උඹගෙ කෑම ගන්න හැටි
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    හම්මේ..හිතට සැනසීමයි...
    මේ..තව ටිකක් විස්තර කරපංකො උඹගෙ කෑම ගන්න හැටි

    එහෙම විශේෂ කෑමක් කෑවේ නෑ බං.
    උදේට දවල්ට හොදට කෑවා.හැබැයි වෙලාවට කැවුනා...

    මම දාපු වීඩියෝ එක බලපං :):):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම විශේෂ කෑමක් කෑවේ නෑ බං.
    උදේට දවල්ට හොදට කෑවා.හැබැයි වෙලාවට කැවුනා...

    මම දාපු වීඩියෝ එක බලපං :):):)

    මම 5.9 යි බන් බර 51 යි.. උබ මුලින් කියල තියන එවමයි මම තාමත් කරන්නෙ බන්..
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    තැන්ක්ස් මචන්ලා ගොඩක් හොද ඇඩ්වයිස් ටිකක් දීලා තියනවා උබලා ගොඩක් ස්තුතියි:):):):)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    අඩෝ මමත් පට්ට කෙට්ටුයි ඕයි..මට 25 යි..උස 5"6 ඒත් බර 40 යි...මට නම් වැඩිය මහත් වෙන්න ඕනේ අඩු ගානේ 50 ක් වත් බර වැඩි වෙනවා නම් ඇති..
    ado mamath 40 ganak bara. usath ube ganamai:sorry:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    වා

    මමත් එහෙමයි බන්..
    මම අදින්නේම අත් දිග ෂර්ට්ස් /ටී ෂර්ට්ස් අත් නවලා.එතකොට එහෙම පෙන්නේ නෑ බන්Z :-)

    මාත් ඔහොම තමා අඳින්නේ :yes::yes:
    shirt එකක් නැතිව එලියට බැස්සොත් ඔක්කොම උන් අහනවා කන්නද්ද කියල . :angry::angry: . කොච්චර කෑවත් මහත්වෙන්නෑ ඕය්.. :sorry:
    වාසියකට තියෙන්නේ ලෙඩ දෙනවා අඩුය් කෙට්ටු වුනහම ;)
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    මචන් මාත් කෙට්ටුයි., හැබැයි දකින හැම එකම මට වැඩ මහතයි. මට නම් අව්ලක් නැහැ බන්. එත් එකම අව්ල ටමයි ෂර්ට් එකක් ඇන්දම නිකන් පබයෙක්ට ඇන්දුව වගේ පේන්නේ :):):):):):):):)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    වැඩක් නෑ අපි මේ ආත්මේ මහත්වෙන උන් නෙවෙයි බං..ඇදුමක් වත් අදින්න බැහැ මගුල
    adina awa telor shop ekakin hadla adpam etakota achra aulak na ne