කුරානයේ වැරදි 2:සූර්යයා සහ චන්ද්‍රයා

False Athiest

Member
Jul 19, 2016
71
25
0
කුරානයේ වැරදි 2:සූර්යයා සහ චන්ද්‍රයා

1) Quaran 21:33
[FONT=&quot]وَهُوَ الَّذِىۡ خَلَقَ الَّيۡلَ وَالنَّهَارَ وَالشَّمۡسَ وَالۡقَمَرَ​[/FONT][FONT=&quot]ؕ[/FONT][FONT=&quot] كُلٌّ فِىۡ فَلَكٍ يَّسۡبَحُوۡنَ[/FONT]

And it is He who created the night and the day and the sun and the moon; all [heavenly bodies] in an orbit are swimming.
http://corpus.quran.com/translation.jsp?chapter=21&verse=33

මේකෙන් කියන්නේ ඉරයි සඳයි වක්‍රකාරව අහසේ ගමන් කරනවා යන්නයි. අහස බලාගෙන ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා අහසේ වස්තු ගමන් කරන්නේ එලිප්සියාකාරව කියල, ඒත් දෙවියන්ගේ පණිවිඩකරුවෙක් නම් මීට වඩා දෙයක් දැනගෙන සිටිය යුතුයි. එය නම් සූර්යයා කිසිදිනෙක පෘතුවිය වටේ orbit වෙන්නේ නෑ (එහෙම පෙනුනත්):no:. ඒ කියන්නේ ඉරයි සඳයි වගේ එලිප්සාර ගමනක් නැත. :)

2) [FONT=&quot]Quran [/FONT][FONT=&quot]36:40 [/FONT]
[FONT=&quot]لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ[/FONT]
[FONT=&quot]
[/FONT]
It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) swims along in (its own) orbit (according to Law).
[FONT=&quot]http://corpus.quran.com/translation.jsp?chapter=36&verse=40

[/FONT]
සූර්යාට හෝ චන්ද්‍රයාට එකිනෙකා pass කිරීමට හෝ overtake කිරීමට අවසර නෑ කියල තමයි මේකෙන් කියන්නේ. එතකොට සූර්යග්‍රහනයකදී මොකද වෙන්නේ? අපි දන්නවා සූර්යග්‍රහනයකදී ඉරයි සඳයි පෘතුවියයි එකම line එකකට පැමිණෙන බව. එතකොට මේ කාරනයෙන් ඔප්පු වෙනවා කුරානයේ වැරදි තිබෙන බව.:) ඕක 100%ක් නිවැරදි කරුණු තියෙන පොතක් නොවේ :cool:

Last edited:
  • Like
Reactions: LazyLizard

False Athiest

Member
Jul 19, 2016
71
25
0
අපි ඔක්කොම බස් එකක අඟලක් වත් හෙල්ලෙන්නේ නැතිව යනවා නම් අපි බස් එකට සාපේක්ෂව නිස්චලයි :)
 
1) Quaran 21:33
[FONT=&quot]وَهُوَ الَّذِىۡ خَلَقَ الَّيۡلَ وَالنَّهَارَ وَالشَّمۡسَ وَالۡقَمَرَ​[/FONT][FONT=&quot]ؕ[/FONT][FONT=&quot] كُلٌّ فِىۡ فَلَكٍ يَّسۡبَحُوۡنَ[/FONT]

And it is He who created the night and the day and the sun and the moon; all [heavenly bodies] in an orbit are swimming.
http://corpus.quran.com/translation.jsp?chapter=21&verse=33

මේකෙන් කියන්නේ ඉරයි සඳයි වක්‍රකාරව අහසේ ගමන් කරනවා යන්නයි. අහස බලාගෙන ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා අහසේ වස්තු ගමන් කරන්නේ එලිප්සියාකාරව කියල, ඒත් දෙවියන්ගේ පණිවිඩකරුවෙක් නම් මීට වඩා දෙයක් දැනගෙන සිටිය යුතුයි. එය නම් සූර්යයා ගමන් කරන්නේ නැති බව :rofl:. සූර්යයා කිසිදිනෙක orbit වෙන්නේ නෑ :no:. සූර්යයා නිශ්චල වස්තුවක්, නිස්චලයි කියල අදහස් කලේ ඉරයි සඳයි වගේ එලිප්සාර ගමනක් නැත. :)

2) [FONT=&quot]Quran [/FONT][FONT=&quot]36:40 [/FONT]
[FONT=&quot]لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ[/FONT]
[FONT=&quot]
[/FONT]
It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) swims along in (its own) orbit (according to Law).
[FONT=&quot]http://corpus.quran.com/translation.jsp?chapter=36&verse=40

[/FONT]
සූර්යාට හෝ චන්ද්‍රයාට එකිනෙකා pass කිරීමට හෝ overtake කිරීමට අවසර නෑ කියල තමයි මේකෙන් කියන්නේ. එතකොට සූර්යග්‍රහනයකදී මොකද වෙන්නේ? අපි දන්නවා සූර්යග්‍රහනයකදී ඉරයි සඳයි පෘතුවියයි එකම line එකකට පැමිණෙන බව. එතකොට මේ කාරනයෙන් ඔප්පු වෙනවා කුරානයේ වැරදි තිබෙන බව.:) ඕක 100%ක් නිවැරදි කරුණු තියෙන පොතක් නොවේ , අනික නිශ්චල වස්තුවක් සමග ගමන් කරන වස්තුවක් සංසන්දනය කිරීමට යෑම විහිළුවක් :dull:

හා හා, අර දේවතාවා දෙයි උඹට මිටි පාරක්, ඊට පස්සෙ ඔළු නවයෙ සරපයි අපායෙන් ඇවිල්ලා හපයි තෝව. ඊට පස්සෙ තනි ගෝණුස්සෙක් ඇවිල්ලා උඹේ ඇටකටු දියවෙන්නම වලිගෙන් දෙයි ශොට් එකක්. :nerd::baffled::dull:
 
False Athiest

Member
Jul 19, 2016
71
25
0
ඉදිරියේ රාළ;20671791 said:
හා හා, අර දේවතාවා දෙයි උඹට මිටි පාරක්, ඊට පස්සෙ ඔළු නවයෙ සරපයි අපායෙන් ඇවිල්ලා හපයි තෝව. ඊට පස්සෙ තනි ගෝණුස්සෙක් ඇවිල්ලා උඹේ ඇටකටු දියවෙන්නම වලිගෙන් දෙයි ශොට් එකක්. :nerd::baffled::dull:

ඉස්ලාමයට හැරුනොත් මාව බෙරගන්නවද කියන්න නානා :dull:
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඕක පිස්සු හුත්තෙක් ලියපු මැනුවල් එකක් කියන්න ඔච්චර තර්ක කරන්න එපා බන්...

හම්බයින්ට ඕවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ...
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.

18-54. අපි මෙම කුර්ආන්හී (දහම් පණිවිඩය) සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා (ස්වභාවයෙන්) වැඩි වශයෙන් විවාදශීලීය.
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
1) Quaran 21:33
[FONT=&quot]وَهُوَ الَّذِىۡ خَلَقَ الَّيۡلَ وَالنَّهَارَ وَالشَّمۡسَ وَالۡقَمَرَ​[/FONT][FONT=&quot]ؕ[/FONT][FONT=&quot] كُلٌّ فِىۡ فَلَكٍ يَّسۡبَحُوۡنَ[/FONT]

And it is He who created the night and the day and the sun and the moon; all [heavenly bodies] in an orbit are swimming.
http://corpus.quran.com/translation.jsp?chapter=21&verse=33

මේකෙන් කියන්නේ ඉරයි සඳයි වක්‍රකාරව අහසේ ගමන් කරනවා යන්නයි. අහස බලාගෙන ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා අහසේ වස්තු ගමන් කරන්නේ එලිප්සියාකාරව කියල, ඒත් දෙවියන්ගේ පණිවිඩකරුවෙක් නම් මීට වඩා දෙයක් දැනගෙන සිටිය යුතුයි. එය නම් සූර්යයා කිසිදිනෙක පෘතුවිය වටේ orbit වෙන්නේ නෑ (එහෙම පෙනුනත්):no:. ඒ කියන්නේ ඉරයි සඳයි වගේ එලිප්සාර ගමනක් නැත. :)

2) [FONT=&quot]Quran [/FONT][FONT=&quot]36:40 [/FONT]
[FONT=&quot]لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ[/FONT]
[FONT=&quot]
[/FONT]
It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) swims along in (its own) orbit (according to Law).
[FONT=&quot]http://corpus.quran.com/translation.jsp?chapter=36&verse=40

[/FONT]
සූර්යාට හෝ චන්ද්‍රයාට එකිනෙකා pass කිරීමට හෝ overtake කිරීමට අවසර නෑ කියල තමයි මේකෙන් කියන්නේ. එතකොට සූර්යග්‍රහනයකදී මොකද වෙන්නේ? අපි දන්නවා සූර්යග්‍රහනයකදී ඉරයි සඳයි පෘතුවියයි එකම line එකකට පැමිණෙන බව. එතකොට මේ කාරනයෙන් ඔප්පු වෙනවා කුරානයේ වැරදි තිබෙන බව.:) ඕක 100%ක් නිවැරදි කරුණු තියෙන පොතක් නොවේ :cool:

21:33. ඔහුය රාත‍්‍රියත්, දහවලත්, ඉරත්, සඳත් නිර්මාණය කළේ. ඒ සියල්ලම(එකිනෙකට අයත්) අක්ෂයෙහි(A) පාවෙති. (A) කුල්ලුන්(සියල්ල) සහ යස්බහුන්(පාවෙති) යන(දෙකකට වැඩි බහූ වචනාර්ථ පද යෙදීමෙන් ඉර සහ සඳ පමණක් නොව ආකාශ වස්තු සියල්ල ඒවාටම අවශේෂවූ අක්ෂවල පාවෙන බවත්, ඒවායින් එකක්වත් ස්ථාවර හෝ ස්ථානගතව නොපවතින බවත් පෙන්නුමි කරයි. මේ ආයත්් (30-33) වර්තමාන යුගයේ භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාරකා විද්‍යා සිද්ධාන්තවල නූූතන විද්‍යාත්මක භාෂිතයන් සමග තබා අර්ථ නිරූපණය කළ හැකිය.

------------------------------------------

36-40. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූර්යාට නැත.35 තවද දහවල අභිබවා යන්නෙකු ලෙස රාත‍්‍රියද නැත.36 සියල්ල (තමන්ගේ) කක්ෂය වටා පාවෙන්නේය.37

(35) ආයතයට අර්ථ දෙකක් තිබිය හැකි අතර දෙකම නිවැරුදිය. (1) චන්ද්‍රයා තමන් වෙත ඇද ගැනීමට සුර්යයාට බලය නොතිබෙන අතර කක්ෂයට ඇතුන්‍දා වී එය සමග ගැටීමට ද බලය නැත. එමෙන්ම (2) චන්ද්‍රයා නැගීම ට සහ බැසිමට වෙන් කර තිබෙන වෙලාවල් වලදි සුර්යයාට නැගිමට නොහැකිය. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයෙහි බැබලෙමින් පවතින විට සූර්යයාට හදිසියේම ක්ෂිතිජයෙහි නැගිය නොහැකිය.
(36) නියමිත දිවා කාල පරිච්ෙඡ්දය අවසන් විමට පෙර රාතී‍්‍ර කාලය නොඑළඹෙන අතර සිය ආලෝකය විහිදුවීමට අපේක්ෂා කරන දිවා කාලයට අයත් කාල සිමාව තුළ හදිසියේම අඳුර විහුදුවමින් එයට දවස ආරම්භ කළ නොහැකිය.
(37) අරාබි භාෂාවෙහි ෆලක් යන වචනය ග‍්‍රහයන්ගේ කක්ෂ සඳහා භාවිතා කෙරෙන අතර එය සමා (අහස) යන වචනයට වඩා වෙනස් අර්ථයක් ගෙන දෙයි. “එක් එක් ග‍්‍රහයා තමාගේම කක්ෂය තූළ ගමන් කරයි.” යන වගන්තිය යථාර්ථ හතරක් වෙත අවධානය යොමු කරයි ඃ (1) සුර්යයා සහ චන්ද්‍රයා පමණක් නොව අනිකුත් සියලූම තාරකා ග‍්‍රහයන් සහ ආකාශ වස්තූ ගමන් කරයිŠ (2) ඒවායින් එක් එක් ග‍්‍රහයාගේ ෆලක් හෝ කක්ෂය වෙන වෙනමම පවතී. (3) ඒවායෙහි තිබෙන තාරකා සමග කක්ෂ ගමන් නොකරන නමුත්, තාරකා කක්ෂයෙහි ගමන් කරයිŠ එමෙන්ම (4) තාරකා සිය කක්ෂ තුළ ගමන් කිරීම දියරයක් තුළ කිසිවක් පිහිනවාට සමානය.
මේ වාක්‍යවලින් තාරකා විද්‍යාවේ යථාර්ථයන් විස්තර කිරීමට අදහස් නොකරන නමුත් ඒවායින් අදහස් කරනුයේ මිනිසා තමා අවට ඇති දෑ පිළිබඳව විවෘත දැසින් සහ සිහි බුද්ධියෙන් බලන්නේ නම්, ඔහුට දෙවියන් විiාමානව සිටීම සහ ඔහුගේ ඒකියත්වය පිළිබඳව අසංඛ්‍යාත සහ අසීමිත සාක්ෂි සොයා ගත හැකි අතරම ඔහුට අදේවවාදය සහ ෂිර්ක් දහම පිළිබඳව එකද සාක්ෂියක් පවා සොයා ගත නොහැකි බව පෙන්වා දීමය. අපගේ මහ පොළොව ඇතුළත් වන සෞර ග‍්‍රහ මණ්ඩලය කෙතරම් අති විශාලද යත් එයට අයත් ප‍්‍රධාන ආයතනය වන සුර්යයා, මහ පොළොව මෙන් 300,000 වාරයක් විශාල වන අතර දුරම ග‍්‍රහයා වන අගහරු ග‍්‍රහයා අඩුම වශයෙන් සුර්යයාගේ සිට අඩුම වශයෙන් සැතපුම් මිලියන 2793ක් ඇතින් පිහිටා ඇත. කෙසේ වුවද ප්ලූටෝ ග‍්‍රහයා දුරම ග‍්‍රහයා වශයෙන් ගතහොත් එය සැතපුම් මිලියන 4600 ක් ඇතින් එය වටා කර කැවෙයි. මේ විශාලත්වය නොසලකා හැරියද, සෞර ග‍්‍රහ මණ්ඩලයට හිමි වන්නේ දැවැන්ත තාරකා මණ්ඩලයෙන් ඉතාමත්ම අති වැදගත් කොටසකි. අපගේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඇතුළත් වන තාරකා මණ්ඩලයට සුර්යයන් මිලියන 3000 ක් පමණ තිබෙන අතර එයට අයත් ආසන්නතම සුර්යයා අපගේ මහ පොළොවේ සිට කෙතරම් දුරද යත් එම සුර්යයාගේ ආලෝකය අප වෙත ළගා වීමට වර්ශ හතරක් පමණ ගත වෙයි. එමෙන්ම මේ තාරකා මණ්ඩලය සම්පුර්ණ විශ්වය නොවේ. මෙතෙක් කල් කර තිබෙන විමර්ෂණ අනුව එය 20,00,000 ක් පමණ වන ආවර්ත පටලයක් බවට ගනණ් බලා ඇති අතර එය මහ පොළොවේ සිට ආලෝක වර්ෂ මිලියන සියයකට පමණ දුරින් පිහිටා ඇත. නුතන උපකරන මගින් දැකිය හැකි දුරම ආකාශ වස්තු සම්බන්ධයෙන් සලකන විට, ඒවායේ ආලෝකය මහ පොළොව කරා එළැඹෙන්නට වර්ෂ මිලියන 100 ක් ගත වෙයි. මිනිසා මුන්‍දා විශ්වයම දැක තිබේ යයි තවමත් ප‍්‍රකාශ කළ නොහැකිය. එය මිනිසාට තමන් නිරීක්ෂණය කිරීමට තිබෙන දේව රාජධානියේ කුඩා කොටසකි. මිනිසා සතුව පවතින මහඟු සහ වඩාත් කාර්යක්ෂම මාර්ග මගින් මිනිසාට එය කෙතරම් දුරට සහ ගැඹුුරට බැලිය හැකිද යන්න පිළිබඳව අනාවැකි පල කළ නොහැකිය.
විශ්වය පිළිබඳව මෙතෙක් රැුස්කර තිබෙන සියලූම තොරතුරු වලින් එක් කරුණක් ඔප්පු වෙයි. එනම්, සමස්ථ ලෝකයම අපගේ මෙම ක්ෂුද්‍ර මනුෂ්‍ය ලෝකය සැදුම් ලත් ධාතුවෙන්ම සෑදී ඇති බව සහ අපගේ මහ පොළොවට අයත් ලෝකයේ කි‍්‍රයාත්මක කෙරෙන න්‍යායම විශ්වයට ද අදාල වන බවත්ය. එසේ නොවන්නට මිනිසාට කෙසේවත් මහ පොළොවේ සිට ඉතා අද පිහිටි ලෝක පිළිබඳව නිරීක්ෂණය කිරීමටද ඒවායේ දුර ප‍්‍රමාණය මැනිමටද ඒවා ගමන් කරන වේගය ගණන් බැලීමටද නොහැකි වනු ඇත. මුන්‍දා විශ්වය ම එකම දෙවියකුගේ මැවීම වන අතර එකම පාලකයාගේ රාජධානිය වන බවට එය පැහැදිලි සාක්ෂියක් නොවේද? සිය දහස් ගණන් තාරකා මණ්ඩලවල සහ ඒවාවටා කැරකැවෙන මිලියන සහ බිලියන තාරකා මණ්ඩල වල සහ ඒවායෙහි තාරකා සහ ග‍්‍රහයන් තූළ දකින්ට ලැබෙන පිළිවෙල සහ ප‍්‍රඥාවද විශිෂ්ඨ නිමාව සහ ගැඹුරු සම්බන්ධතාද අනුව සිහි බුද්ධිය ඇති කිසිම පුද්ගලයකුට මේ සියල්ලම ඉබේ පහළ වි ඇතැයි සිතිය නොහැකිය. මේ පිළිවෙල සහ ක‍්‍රමය පිටුපස පාලකයකු සිටිය නොහැකි යයිද මේ මෝස්තර සහ කලා කෘති පිටුපස මෝස්තරකරුවකු හෝ සිටිය නොහැකි යැයි සිතිය හැකිද?
 
Re-Charged

Member
Sep 8, 2016
35
9

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

චන්ද්‍රයා නැගීම ට සහ බැසිමට වෙන් කර තිබෙන වෙලාවල් වලදි සුර්යයාට නැගිමට නොහැකිය.

28i6r6t.jpg

Sunrise වෙලාවේදී ක්ෂිතිජය ළඟ සූර්යග්‍රහණයකදී වෙන්නේ මොනවද කියල දන්නවද ;)
 
Last edited:

False Athiest

Member
Jul 19, 2016
71
25
0

36-40. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූර්යාට නැත.35 තවද දහවල අභිබවා යන්නෙකු ලෙස රාත‍්‍රියද නැත.36 සියල්ල (තමන්ගේ) කක්ෂය වටා පාවෙන්නේය.

තමන්ට ඕනේ ඕනේ විදිහට පරිවර්තනයකරන්න යන්න එපා , overtake කියන එක වෙනයි, ලඟාවෙනවා කියන එක වෙනයි :)

Pickthall: It is not for the sun to overtake the moon, nor doth the night outstrip the day. They float each in an orbit.

Yusuf Ali: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) swims along in (its own) orbit (according to Law).

Shakir: Neither is it allowable to the sun that it should overtake the moon, nor can the night outstrip the day; and all float on in a sphere.

Muhammad Sarwar: how the sun is not supposed to catch-up with the moon, nor is the night to precede the day. All of them are to float in a certain orbit;

Mohsin Khan: It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit.

Arberry: It behoves not the sun to overtake the moon, neither does the night outstrip the day, each swimming in a sky.
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    36-40. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූර්යාට නැත.35 තවද දහවල අභිබවා යන්නෙකු ලෙස රාත‍්‍රියද නැත.36 සියල්ල (තමන්ගේ) කක්ෂය වටා පාවෙන්නේය.37

    (35) ආයතයට අර්ථ දෙකක් තිබිය හැකි අතර දෙකම නිවැරුදිය. (1) චන්ද්‍රයා තමන් වෙත ඇද ගැනීමට සුර්යයාට බලය නොතිබෙන අතර කක්ෂයට ඇතුන්‍දා වී එය සමග ගැටීමට ද බලය නැත.

    බුධ සිකුරු පෘතුවි චන්ද්‍රයා ඔක්කොමලගේ කක්ෂ කඩාගෙන බිඳගෙන සුර්යයා එනව අන්තිම කාලේදී . ඔය ඔක්කොම විනාස වෙනව ඉරේ වැදිල. එතකොට අල්ලාහ් දෙවියෝ පනවපු "සියල්ලෝම සතුටින් තම තමන්ගේ කක්ෂ වල ගමන් කරයි, අනිකාගේ කක්ෂයට ඇතුළු වී ගැටීමට බලයක් නෑ" කියන ඒවත් ඉවරයි. :D Search "Sun as a Red Giant" :D
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඕක පිස්සු හුත්තෙක් ලියපු මැනුවල් එකක් කියන්න ඔච්චර තර්ක කරන්න එපා බන්...

    හම්බයින්ට ඕවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ...

    :yes::yes::yes:
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    චන්ද්‍රයා නැගීම ට සහ බැසිමට වෙන් කර තිබෙන වෙලාවල් වලදි සුර්යයාට නැගිමට නොහැකිය.

    අයියෝ මොනවද බං මේ කතා?? new moon කියන එක දන්නවද?