ඔන්න මචන්ලා තියනවා 1 ක්ලික් Films , Tv Series බාන්න සුපිරි සයිට් එකක්. සයිට් එක තියෙන්නේ නම් අරාබි බාශාවෙන්. Google Chrome බ්‍රව්සර් එකෙන් English වලට Translate කරගන්න පුලුවන්. Account හදන්න අවශ්‍ය නෑ. ආයේ ඉතින් 1 Click Download කරගන්න පුලුවන්. x 264 , x265 දෙකම තියනවා. පොඩ්ඩක් බලලා බාගන්න තමා තියෙන්නේ.

Code:
http://www.fardadownload.info/
මෙන්න තවත් සුපිරි සයිට් එකක්. සයිට් එක තමයි " iextv ". Torrent Download කරන කට්ටිය නම් දන්නවා ඇති iextv කියන්නේ Trusted Uploader කෙනෙක් කියලා. Download Links තියෙන්නේ Openload , Uptobox වගේ Full Speed එකෙන්ම ගන්න පුලුවන් ඒවායි.
Code:
http://iextv.com/




elz